මළගිය උන්ට පින් දීම
(පෙරවදන : මළගිය උන්ට පින් දීම.. සිහිකිරීම ට එරෙහිවන්නට 'මනුෂ්‍යයත්වය' ලැබූ කිසිවෙකුට නො හැකිය.. වේලුපිල්ලේ පිරිබාහරන්ගේ ඥාතීන්ට හෝ මිත්‍රයන්ට ඔහුව සිහි කර සැමරුමක් පුද්ගලිකව තම නිවාස වල කර ගැනීම ඔවුන්ගේ අයිතියක්සේම.. එය ඉවසා සිටීම සෙස්සන්ගේ වගකීම යි..
මේ කියන්නේ එවැනි 'ජෙනුයින් සැමරුම්' ගැන නොවේ...
ලියා තිබෙන දේ ලියා තිබෙන අයුරින් සිහිබුද්ධියෙන් කියවන්න..)
නග්න ජාතිවාදී.. බෙදුම්වාදී.. අවස්ථාවාදී.. උතුරේ ද්‍රවිඩ දේශපාලන කල්ලි කණ්ඩායම් වලට මිනීමරු වේලුපිල්ලේ පිරිබාහරන් නම් 'මස් වැද්දා' ප්‍රමූඛ එල්ටීටීඊ අළුගෝසුවන් සැමරීම හෙවත් උන්ගේ ඊළාම්වාදී කොටු තුලට දක්කමින් සිටින සාමාන්‍ය සිවිල් ද්‍රවිඩ ජනතාව තවදුරටත් ඊළාම්වාදයේම බෙදුම්වාදයේම මළකඳන් බවට පත් කිරීමේ තකතීරු දේශපාලනයට 'වන්දිභට්ටකම්' කරන ඊණියා යහපාලන හිපාටුවන් බුකියේ සැරිසරනු ඔබත් දකින්න ඇති.. මුන් කියන්නේ තමන් සියළු වර්ගයේ ජාතිවාදයට විරුද්ධ බවයි.. එසේ කියමින් ද්‍රවිඩ සංධානය ප්‍රමූඛ උතුරේ නිරුවත් ජාතිවාදයට හෙළුවෙන් කඩේ යයි...
තම 'මාතෘ භූමිය' කැබලි කරන්නට... ඒ වෙනුවෙන් ඒ බෙදුම්වාදී මතය නොඉවසන නිරායුධ ජනතාව ඝාතනය කල... තම ගෝත්‍රයට අයත් නැති සෙසු ජනයා අමු අමුවේ පෙති ගසා දමා 'වාර්ගික සංහාරයක්' කල... මිනීමරු ගහලයන් රොත්තක් 'ප්‍රසිද්ධ උත්සව' තබා සමරන්නට ඉඩ දී බලා සිටින.. ඊට උල්පන්දම්ද දෙන... නිවට නියාළු වූ ජාතියක් අප හැරෙන්නට ජීවත් වන්නේ මේ ලෝක ගෝලයේ කිනම් අක්ෂාංශයේද..??? කිනම් දේශාංශයේද...???
පසුගිය 'රාජපක්ෂ රෙජිමය' ජාතිවාදය අවුස්සනවායි 'කෙස් පැලෙන' තර්ක ගෙන ආ ඊණියා බුද්ධිමතුන්.. අවස්ථාවාදී තක්කඩියන්.. ගොඩ නැගූ මේ නිවටයන්ගේ... කුපාඩින්ගේ.. පාවා දෙන්නන්ගේ.. ඩොලර් කපුටන්ගේ... 'ඊණියා යහපාලන' පාණ්ඩුව.. නග්න දෙමළ ජාතිවාදයට 'හෙළුවෙන්' කඩේ යමින්..
මේ යන මන්දබුද්ධික තක්කඩි ගමනේ නියත අවසන් ප්‍රතිපලය කුමක්ද..???
ඒ සරල සත්‍යය දකින්නට තරම්වත් ඔබේ බුද්ධිය වැඩී නැද්ද..???
පිරිබාහරන් ගේ රූපය ගසා ගත් ද්‍රවිඩයා දෙසට ඔබේ 'ලෙංගතුකම' වැඩි වෙනවා ද..???
පිරිබාහරන් ගේ රූපය ගසා ගත් ද්‍රවිඩයන් තුල සිහළුන් ගැන ඇති වන්නේ
'පහන්' සිතුවිල්ලක් ද..???
කරුණාකර ඔබේ කෙහෙල්මල් දේශපාලන පක්ෂය විනාඩි 5කට අමතක කරන්න..
අනුන්ගේ දරුවන් කෙසේ වෙතත්..
ඔබේ දරුවන් මුනුබුරන් මිනිඹිරියන් ගැන මොහොතක් සිතන්න...
ඔබට අවශ්‍ය මේ රූපයේ පෙනෙන සේ අනාගතයක්...
ඔවුන්ට යලිත් වතාවක් උරුම කරන්නට නම්..
වේලුපිල්ලේ පිරිබාහරන්ගේ 'දෙකේ දෙකේ පිංතූරයක්' ගෙන
පහනක්ද රැගෙන වෙල්ලමුල්ලිවෛක්කාල් යන්න...
එසේ නැත්නම්.. මේ 'කුප්ප බෙදුම්වාදය' වඩවන මේ තකතීරු පාලකයන්ට
කොන්ද කෙලින් තබා ගෙන එරෙහි වන්න..
මෙහි අතරමැදක් නැත.. දෙකටම නැතිව හිදීම ද නපුඃසකකමකි...