මළමිනියක් සමග විවාහ වූ මිනිසා!

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොල්ලෙක් ඔචර කැපකිරීමක් කලට කවදාවත් කෙල්ලෙක් ඔහොම කරන්නෑ. සත්‍ය අවංක ආදරේ කොල්ලෝ ගාව තිබ්බට කෙල්ලෙක්ට ඒක තවත් එක සිම්පලේ ප්ලැන් එකක් විතරයි. ඔයවිදියටම ඔය කොල්ල එදා මැරිලා තිබ්බනම් කෙල්ල කීයටවත් ඔහොම දෙයක් නොකරන්න තිබ්බ :no::no::dull::dull:


    සිරාවට.
    අපි කොච්චර කරත් සමහර කෙල්ලන්ට ගානක්වත් නෑ.