මෝදර_රාණි;15797275 said:බුදුන්වහන්සේ දේශනා කරපු ධර්මය නිර්මල ධර්මයක් . අයෙ එකේ තර්ක විතර්ක අවශ්‍ය නැහැ. බෞද්ධ ධර්මය කියන්න ඉතාමත් ගැබුරු දෙයක්. හොදම උදාහරණෙ කියන්නම් මම . අපි මහා සමුද්‍රය ගමු. මහ මුහුදේ ඇති ජල ප්‍රමාණය බෞද්ධ දර්ශනයට උපමා කරන්න. ඔය ජල කදේ පොල් කෙන්දක් ඔබල එකේ රැදෙන ජල ප්‍රමාණය තරම්වත් අපි බෞද්ධ දර්ශනය ගැන දන්නා නැහැ. ගොඩක් දේවල් මචන් පසුකාලීනව වෙනස් වෙලා තියනවා. සමහරක් විට මේ සා ගැබුරු ධර්මයක් සාමාන්‍ය ජනයාට වටහා ගැනීමට හැකියාවක් නැහැ. මෙය ඉතාමත් සංකීරණ ධර්මයක්. මෙවැනි සංකීරණ වූ සහ උසස්වූ ධර්මයක් සාමාන්‍ය ජනයට වටහා දීමට යම් අවස්ථාවල ධර්මය සරල කිරීමකට ලක් වී තිබනවා කියල විශ්වාස කරන්න පුළුවන්. මේ ආත්ම සහ බව පිලිබඳ සංකල්පය එවැනි සරල කිරීමේ එක අවස්ථාවක් වෙන්න පුළුවන්.
ඔවු උබට පුළුවන් අවශ්‍යනම් කුඩු හෙරොයින් වෙළදාමේ යෙදෙන්න. නමුත් එය මහත්වූ පපි කර්මයක්. උබට මේ ආත්මයේදීම එක පඩිසන් දේවි. නීතිමය ආකාරයට වෙන්න පුළුවන්. තව වෙනත් අයුරකින් වෙන්න පුළුවන්.
අනේ බං රානි. . තොගෙ නමත් තොටම ගැලපෙනවා, අපේ ගෙදර උයන ගැනිගෙ නමත් රාණි ඒකිත් තෝ වගේම තමයි මහ මලහෝන්තුවක්. දුන්නොත් මහ ගොන් ටෝක් එකක් .. තොත් ඒවගේ. .
දැන් මේ උබේ පොල් කෙන්දයි අපි මේ කතා කරන දෙයයි අතරෙ තියෙන සම්භන්ද මොකක්ද කියපං. යකෝ විද්‍යාවෙන් 100% ක් ඔප්පු වෙච්ච, බුදුදහමේ ඇතුලු බොහෝ සත්‍ය ආගම් වල ඉගැන්වෙන නැවත ඉපදිම සහ අන්තර්භව තල ගැන බුදුහාමුදුරුවො කියලා තියෙන ඔක්කොම බොරුද ? තොගෙ මොලේ තමයි පොල් කෙන්දක් තරම් ඇත්තෙ. .
අඩුම ගානෙ ක්‍රිස්තියානි අයත් තමන්ගෙ කෙනෙක් නැති උනාම, සතිය තුන් මාසෙ නැතත්, අවුරුද්දකට පාරක් මොනා හරි කරනව, මතක් කරලා, පිං කතාවත් ගැවිලා තිබුනෙ නැතත්, තො නම් ආගමක් නැති ගංකබරයෙක් වෙන්න ඕන,, ලොල්. .
සමහර ආගම් වල නම් නම් ඉගැන්වෙන්නෙ මේ ආත්මය ගැන විතරයි, ඒ එවා පටන් ගනිපු අය ඒවා ගැන නොදැන හිටිය හින්දා මිසක් ඒවා නැති නිසා නෙමෙයි, ඒයාලට ඕන උනේ ඒ ඒ කලෙ ඉන්න මිනිස්සුන්ගෙන් වැදුම්පිදුම් ලබාගන්න මිසක් මිනිස්සුන්ට ඇත්ත කියලා දෙන්න නෙමෙයි. ..

අපි මේ හතර වටේම මිනිස්සු දැක්කට මනුෂ්‍ය භවයක් ලැබීම අඳ කැස්බෑවා විය සිදුරෙන් එළිය දකිනවා වගේ ගොඩක්ම දුර්ලභව සිදුවන එකක්. ඉතින් පිං අනුමෝදන් කරන එක හොඳයි මියගිය අයටත් තමන්ටත්.
තමං කරන පවුවත් පින්වත් වෙන උන්ට යන්නෙ නෑ මශන්. අපිටම තමයි කන්න වෙන්නෙ. 