Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
19 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මළවුන්ට පින් දීම .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මළවුන්ට පින් දීම .....

මුලින්ම කියන්න ඕන මම හොඳ සිංහල බෞද්දයෙක් ...

මේ නූල දාන්නේ මට වගේම බුද්දාගමේ පැහැදිලි කරගතයුතු තැන් තියෙන අයට සහ පැහැදිලි කරගන්නේ කාගෙන්ද කියල හිත හිත ඉන්න අයටයි

මොකද අද ගොඩක් ඉන්න හාමුදුරුවෝ බණකට වැඩියම දේශනා කරන්නේ අපි හැමෝම පොඩි කලේ ඉදන් අහල තියෙන සාමාන්‍ය දේවල්නේ ....

මම මේ ලගකදී අනුරාදපුරේ පන්සලක ඉන්න හාමුදුරු කෙනෙක්ගේ බණකට ගියා....

කෙලින්ම බන පය 2ක් තිබ්බ.වෙන බන අහද්දී නම් අපිට දැනෙනවනේ ....

එත් මට මේ පය දෙකට තත්පරයක්වට් නිදිමතක් අවේ නෑ ......ඒ තරමටම පට්ට interesting බණක් ...

බණ ඉවරවෙලා කෙලින්ම හාමුදුරුවෝ කියනවා බුද්ද දර්මය ගැන අපැහැදිලි තැන් තියෙනවනම් අහන්න කියලා ....

එහෙම අහන්න කියල කියන්න තරම් confidence තියෙන හාමුදුරුවෝ ඉන්නේ ගොඩක් අඩුවෙන්නේ ....

දැන් ඉන්නේ stage ගානේ නැගල කෑගහන බීල වාහන එලවන සංග සමාජයටම මිනිස්සුන්ගේ තියෙන ගෞරවය නැතිකරන චීවර දාරින්නේ ....(හැමෝම නෙවේ .නමුත් බොහොමයක් ..)

ඉතින් මම කතාවට ආඊ එන්නම්කෝ

පස්සේ කෙනෙක් ඇහුව අපේ හාමුදුරුවනේ මගේ අම්ම නැතිවෙලා දැන් අඋදුරු 5ක් වෙනවා.මම හැමදාම බුදුන් වැදලා අම්මට පින් අනුමෝදන් කරනවා....ඒ පින් අම්මට ලැබෙනවා ඇතිද කියලා ....

මටත් ඕක සැහෙන කලෙක ඉදන් තිබ්බ ගැටළුවක්.අපි පින් කරලා තව කෙනෙක්ට දෙන්නේ කොහොමද කියල.

ඇයි බන් පින් බෑන්ක් account එකකට යන් නැනේ ....

පස්සේ ඒ හාමුදුරුවෝ කිව්වා දැන් ඔය මරුන අයට පැන් වඩල පින් අනුමෝදන් කරනවා කියන්නේ හරි මෝඩ වැඩක්ලු ....ඒවා බුදු දහම විකුර්ති වුන තැන්ලු ....

කිසිම කෙනෙක්ට මැරුණට පස්සේ පින් ගන්න බැහැලු.කරන පිනක් කරගන්න ඕන ජීවත් වෙලා ඉන්න කලේ ඇතුළතළු .

බුද්ද දේශනාවේ බුදුහාමුදුරුවෝ කිසි තැනක මලගිය අයට පින් දීලත් නෑලු .දෙන්න කියලත් නෑලු ...

ඔය ගාථා වල මලගිය අයට පින් දෙනවා කියල කරන දෙඉන් බලාපොරොතු වෙන්නේ ඒ අය පෙරේත ආත්මෙක ඉන්නවනම් එකේන් මිදින්නේ වැඩ කරගන්න දර්මය ගැන ශ්‍රද්දාවක් ඇති කරන එක විත්රය්ලු .

එයා ඒ ශ්‍රද්දව ඇතිවෙලා ඒ ආත්මේ පින් කරගත්තොත් ඒ අත්මෙන් මිදෙනවලු .....

ඒ ඇරෙන්න අපි පින් කරලා ඒවා එයාට දෙන්න බැහැලු .තමන් කරන දේ තමන්ට විතරලු.....

මේ ගැන අදහස් තියෙන දර්ම පපිපාසයෙන් පෙලෙන අයත් එළකිරි එකේ ඇති .....

ඒ අය මේ ගැන තමන්ගේ අදහස් දක්වන්න....

මේක විච්කිච්චාව නෙමේ ....දර්මාවබෝදය කර ගැනීමට කරන වෑයමක් ......

[QUOTE="slafbuwa, post: 15789770, member: 257762"] [b]මළවුන්ට පින් දීම .....[/b] [SIZE="5"][COLOR="Blue"]මුලින්ම කියන්න ඕන මම හොඳ සිංහල බෞද්දයෙක් ...:yes: මේ නූල දාන්නේ මට වගේම බුද්දාගමේ පැහැදිලි කරගතයුතු තැන් තියෙන අයට සහ පැහැදිලි කරගන්නේ කාගෙන්ද කියල හිත හිත ඉන්න අයටයි මොකද අද ගොඩක් ඉන්න හාමුදුරුවෝ බණකට වැඩියම දේශනා කරන්නේ අපි හැමෝම පොඩි කලේ ඉදන් අහල තියෙන සාමාන්‍ය දේවල්නේ ....:rolleyes: මම මේ ලගකදී අනුරාදපුරේ පන්සලක ඉන්න හාමුදුරු කෙනෙක්ගේ බණකට ගියා.... කෙලින්ම බන පය 2ක් තිබ්බ.වෙන බන අහද්දී නම් අපිට දැනෙනවනේ .... එත් මට මේ පය දෙකට තත්පරයක්වට් නිදිමතක් අවේ නෑ ......ඒ තරමටම පට්ට interesting බණක් ...;) බණ ඉවරවෙලා කෙලින්ම හාමුදුරුවෝ කියනවා බුද්ද දර්මය ගැන අපැහැදිලි තැන් තියෙනවනම් අහන්න කියලා .... එහෙම අහන්න කියල කියන්න තරම් confidence තියෙන හාමුදුරුවෝ ඉන්නේ ගොඩක් අඩුවෙන්නේ ....:( දැන් ඉන්නේ stage ගානේ නැගල කෑගහන බීල වාහන එලවන සංග සමාජයටම මිනිස්සුන්ගේ තියෙන ගෞරවය නැතිකරන චීවර දාරින්නේ ....:((හැමෝම නෙවේ .නමුත් බොහොමයක් ..) ඉතින් මම කතාවට ආඊ එන්නම්කෝ පස්සේ කෙනෙක් ඇහුව අපේ හාමුදුරුවනේ මගේ අම්ම නැතිවෙලා දැන් අඋදුරු 5ක් වෙනවා.මම හැමදාම බුදුන් වැදලා අම්මට පින් අනුමෝදන් කරනවා....ඒ පින් අම්මට ලැබෙනවා ඇතිද කියලා .... මටත් ඕක සැහෙන කලෙක ඉදන් තිබ්බ ගැටළුවක්.අපි පින් කරලා තව කෙනෙක්ට දෙන්නේ කොහොමද කියල. ඇයි බන් පින් බෑන්ක් account එකකට යන් නැනේ .... පස්සේ ඒ හාමුදුරුවෝ කිව්වා දැන් ඔය මරුන අයට පැන් වඩල පින් අනුමෝදන් කරනවා කියන්නේ හරි මෝඩ වැඩක්ලු ....ඒවා බුදු දහම විකුර්ති වුන තැන්ලු .... කිසිම කෙනෙක්ට මැරුණට පස්සේ පින් ගන්න බැහැලු.කරන පිනක් කරගන්න ඕන ජීවත් වෙලා ඉන්න කලේ ඇතුළතළු . බුද්ද දේශනාවේ බුදුහාමුදුරුවෝ කිසි තැනක මලගිය අයට පින් දීලත් නෑලු .දෙන්න කියලත් නෑලු ... ඔය ගාථා වල මලගිය අයට පින් දෙනවා කියල කරන දෙඉන් බලාපොරොතු වෙන්නේ ඒ අය පෙරේත ආත්මෙක ඉන්නවනම් එකේන් මිදින්නේ වැඩ කරගන්න දර්මය ගැන ශ්‍රද්දාවක් ඇති කරන එක විත්රය්ලු . එයා ඒ ශ්‍රද්දව ඇතිවෙලා ඒ ආත්මේ පින් කරගත්තොත් ඒ අත්මෙන් මිදෙනවලු ..... ඒ ඇරෙන්න අපි පින් කරලා ඒවා එයාට දෙන්න බැහැලු .තමන් කරන දේ තමන්ට විතරලු..... මේ ගැන අදහස් තියෙන දර්ම පපිපාසයෙන් පෙලෙන අයත් එළකිරි එකේ ඇති ..... ඒ අය මේ ගැන තමන්ගේ අදහස් දක්වන්න....;) මේක විච්කිච්චාව නෙමේ ....දර්මාවබෝදය කර ගැනීමට කරන වෑයමක් ...... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom