Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මළවුන් සමග පියාසර කළ යානය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]181109[/ATTACH]

එදින, 2005 වර්ශයේ අගෝස්තු 14 වෙනිදායි..

ගුවන් යානා පාලන සංකීර්ණයට හදිසියේම ලැබුනු ඇමතුමකි.

පණිවිඩය ලැබී තිබුණේ ඒ වනවිටත් සයිප්‍රසයෙන් ගුවන් ගත වී ග්‍රීසිය බලා පියාසර කරමින් තිබූ හීලියෝස් ගුවන් යානයෙනි.

"අපේ වායුසමීකරණ යන්ත්‍රයේ ගැටළුවක්..!"

ඉන්පසුව මෙහෙයුම් මැදිරියේ ඉන්ජිනේරුවන් ගුවන් නියමුවන් හා සම්බන්ධ වෙමින් මේ ගැටළුව කුමක්දැයි පැහැදිලිකරගන්නට උත්සාහ කරා. නමුත් සුළු මොහොතකින් ගුවන් යානාව සමඟ පැවති සියළු සබඳතා ඉක්වරම ඇණහිටියා..

නමුත් පුදුමයට කරුණ වූයේ යානය කිසිදු වෙනසක් නොපෙන්වා නියමිත ගමන් මාර්ගයේ කිසිදු බාධාවකින් තොරව ගමන් කරමින් තිබීම. බොහෝ දෙනා සැකකරේ ත්‍රස්ථවාදීන් විසින් යානය තම ග්‍රහණයට ගෙන ඇති බව.

භූමිය සමඟ කිසිදු සම්බන්ධතාවක් නොතිබූ ගුවන් යානය නියමිත ගමන් මාර්ගය ඔස්සේ ග්‍රීසියේ ගුවන් කලාපයට ඇතුල් වී ජනාකීර්ණ ඇතැන්ස් නගරය කරා වේගයෙන් ඇදී එමින් පැවතියා. ඔවුන්ට සිහිවූයේ ඊට වසර 4කට පෙර සිදුවූ 9/11 ප්‍රහාරය.

මේ නිසා වහාම ග්‍රීසියේ ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා දෙකක් ගුවනට නැංවෙනවා. ඒ හීලියෝස් යානයට සිදුවූ දේ විපරම් කිරීමට.

එම යානා දෙකට සුළු මොහොතකින් නිසොල්මනේ ගමන් කරන හීලියෝස් යානය දැකගන්න ලැබෙනවා.. නමුත් ප්‍රහාරක නියමුවන්ගේ ඇඟකිලිපොලායන්නේ යානය තුල සිටි මඟීන්ව දැකීමෙන්..!!

යානය තුල සිටි සියළු මඟීන් ඔවුන් සිටි අසුන් තුල සිහිසුන්ව සිටින බව ඔවුන්ට දකින්න ලැබෙනවා. නියමු කුටියේ ප්‍රධාන නියමුවාගේ අසුන හිස්ව පැවති අතර සහයක නියමුවා ද තම අසුන තුලම සිහි විසඥව හිටියා..

ප්‍රහාරක යානාවල නියමුවන් ඉන් වික්ෂිප්තව හිඳ සියළු තොරතුරු වාර්ථා කරන අතර එක්වරම නියමු කුටියට කිසියම් පුද්ගලයෙක් පැමිණෙන අයුරු ඔවුන්ට දැකගන්නට ලැබෙනවා.

ඔහු සහයක නියමුවාගේ මුහුණට කිසියම් යමක් තබා සිර කරන ආකාරයත්, ඉන්පසුව ඔහු ප්‍රධාන නියමුවාගේ අසුනේ ඉඳගන්නා ආකාරයත් ඔවුන්ට නිරීක්ෂණය උනා.

ප්‍රහාරක නියමුවෙක් ඔහු දෙස බලා තම අත සොලවමින් ඔහුට සංඥා කලේ ඔහුගෙන් යම් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන්..

නමුත් නියමු අසුනේ වාඩිගෙන සිටි අත්භූත මිනිසාගේ මුහුණේ වූයේ බලාපොරොත්තු කඩවූ හැඟීමක්..

ඔහු ඉතා අපහසුවෙන් අත ඔසොවා පහල තිබූ කඳුවැටිය ප්‍රහාරක නියමුවන්ට පෙන්වා සිටියා...!!

හීලියෝස් යානයේ වම් පස ඇන්ජිමෙන් කළු දුමාරයක් නැගෙන්නට වූයේ ඉන් පසුවයි..

2005 අගෝස්තු 14 වෙනිදා, සයිප්‍රසයේ ලනාකා අන්තර්ජාතික ගුවන් තොටුපලින් ග්‍රීසියේ ඇතැන්ස් අගනුවර තෙක් ගමන් කිරීමට නියමිතව තිබූ යානයකි. හීලියෝස් ගුවන් සමාගමට අයත් බොයිං 737 - 31S කාණ්ඩයේ යානයක් වූ එය තුල ග්‍රීසියට යෑමේ අපේක්ෂාවෙන් මඟීන් 115ක් අසුන් ගෙන සිටියහ.

කාර්ය මණ්ඩලය 6 දෙනෙකුගෙන් සමන්විත විය. 25 හැවිරිදි ඇන්ඩ්‍රියාස් ප්රොඩොමොව් යානයට ඇතුළු වූයේ ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක් වශයෙනි. ඒ වනවිටත් කුඩා ගුවන් යානා නියමුවකු වශයෙන් පුහුණුව ලබා සිටි ඇන්ඩ්‍රියාස් අනාගතයේ මෙවන් බොයිං යානයක් පැදවීමේ නොතිත් ආශාවකින් පෙලෙමින් සිටියේ කෙමෙන් කෙමෙන් එම ආශාව කරා ලං වෙමියි අධිෂ්ඨාන කරගෙන ය.

පෙ.ව.9.00ට යානය පිටත් වීමට නියමිතව තිබුණේ පැහැබර කාලගුණයෙන් යුතු අහස කපාගෙන මධ්‍යධරණී මුහුදට ඉහලින් පියාසර කොට හරියටම පෙ.ව.10.45 වෙද්දී ඇතැන්ස් වෙත ලඟාවන පරිදි ය.

පාලක මැදිරියේ අවසරය ලද පසුව හේලියෝස් දිගු ධාවන පථය පසුකරමින් ගුවන කරා පියාඹන්නට පටන් ගත්තා ය.

සාමාන්‍ය අන්දමින් ගුවනට ගිය යානය විනාඩි පහකට පසුව සයිප්‍රසයේ අලංකෘත භූමියට ඉහලින් අඩි 12000ක උස මට්ටමක හිඳ පියාසර කරමින් සිටියා..

ප්‍රධාන නියමුවා වූයේ ජර්මානු ජාතික පලපුරුදු නියමුවෙකු වූ හෑන්ස් ජර්ගන්. ඔහු ඒවනවිටත් වසර 35ක් තිස්සේ ගුවන් පැය 16900ක අත්දැකීම් ලබා සිටියා. සයිප්‍රස් ජාතික සහයක නියමුවාද ගුවන් පැය 7500ක පමණ අත්දැකීම් සහිත නියමුවෙක් උනා.

නමුත් මේ මොහොතේ ඔවුන් කිසිදා අපේක්ෂා නොකල විරල යමක් සිදුවුනා.. හදිසියේම අනතුරු හැඟවීමේ නලාවක් නාදවෙන්න පටන් ගත්තා..

නමුත් පුදුමයට කරුණනම් මෙම අනතුරු හැඟවීමේ නලාව සාමාන්‍යයෙන් ගුවන් යානය ගුවන් ගතවීමට පෙර ධාවන පථයේදී නාදවිය යුතු අනතුරු සංඥාවක් වීමයි..!!

මෙම හදිසි අනතුරු හඟවන නලාව ගැන වාර්ථා කිරීමට ඔවුන් පාලන මධ්‍යස්ථානය අමතනවා..

මේ වනවිටත් යානයේ පැවති උණුසුම් තත්වය මත ගැටළුව කුමක්දැයි තීරණය කල නියමුවන් පාලක මැදිරියෙන් ඉල්ලා සිටින්නේ යානයේ සිසිලන පද්ධතියේ ගැටළුවක් ඇතිබවත් එය නිරාකරණය කරගැනීමට මඟ පෙන්වන ලෙසත් ය.

නමුත් පාලක මැදිරියේ ඉංජිනේරුවන් සැක පහළ කලේ ගැටළුව මීට වඩා බරපතල ගැටළුවක් විය හැකි බවයි. ඔවුන් නියමුවාගෙන් ඇසුවේ යානයේ වායු පීඩනය පාලනය කරන පද්ධතියේ ක්‍රියාකාරිත්වය Auto සිට යම් හෙයකින් Manual දක්වා වෙනස් වී ඇත්දැයි පරීක්ෂා කරන ලෙසයි..

නමුත් නියමුවන් පැවසුවේ මෙය සිසිලන පද්ධතියේ ගැටළුවක් පමණක් බවයි..

මේ මොහොතේ යානය අඩි 28000ක් දක්වා තවත් ඉහල ගොස් තිබූ අතර හදිසියේම යානය හා පාලක මැදිරිය අතර සම්බන්ධතා ඇණහිටියා..!!

ඔහු තම පෙම්වතියගේ මුහුණට සෙමින් තට්ටු කර ඇයගේ කම්මුල සිපගත්තේ ය. නමුත් එයින් තරුණියගේ මුහුණේ වූ වික්ෂිප්තභාවය වෙනස් වූයේ නැතත් ඇය යන්තමින් සිනාසුනාය.

තරුණිය බරපතල බැල්මක් හෙලා ඔහුගේ කනට කොඳුරා යමක් පැවසූ නමුත් එය ගණන් නොගත යුතු තත්වයක් සේ බැල්මක් හෙලූ ඔහු ඇගේ හිස අතගා ඇයට යමක් පැහැදිලිකර දෙන්නට විය.. ඔහු පැවසූ දෙයින් යම් අස්වැසිල්ලක් ලද තරුණිය සැනසුම් සුසුමක් හෙලා ඔහුගේ උරහිසට ඇල වූවාය.

තමා ලෝක ප්‍රශ්නයක් විසඳූ කලෙක මෙන් ප්‍රීතිමත් සිනාවකින් තරුණයාගේ මුහුණ පිරින. මෙම යුවල දෙස බලා සිටි ඇන්ඩ්‍රියාස් තමා සමඟම සිනාසුනේ ය. ඉන්පසුව යමක් සිහිවූ හෙතෙම අනෙක් පසට හැරෙද්දීම ඔහු ඉදිරියේ වූයේ තරුණ ගුවන් සේවිකාවකි..

"මං හිතන්නෙ ඇයගෙ පළමු ගුවන් ගමන..!"

"ඔයා කොහොමද එහෙම කියන්නෙ.."

"මට මිනිස්සුන්ව කියවන්න පුළුවන්..!"

"ආහ් එහෙමද, එහෙනම් මං ගැන මොනවද කියන්න පුළුවන්.?"

"ම්ම්...මං ඉස්සරහ ඉන්නෙ තරුණ ගුවන් නියමුවෙක්, එයා දවසක බොයිං එකක් අරන් අත්ලන්තික් සාගරය උඩින් ඇමරිකාවට යයි..!"

ඇගේ පිළිතුරට දෙදෙනාම එකිනෙකා සමඟ සිනාසුනහ..

"විහිළු නෙමෙයි ඇන්ඩ්‍රි.. ඔයා කවදහරි ඒක කරනවා.."

ඇය ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටියාය...

"එදාට මමත් ඒ යානයට නගිනවා..!"

මේ අතර හීලියෝස් හි නියමු කුටියත්, ගුවන් යානා පාලක මැදිරියත් එක සේ කාර්ය බහුල වෙමින් පැවතියේය..

ග්‍රීශ්ම ඍතුව ආරම්භ වුවත් මෙතරම්ම දහඩිය දැමීමට හේතුව කුමක්දැයි යන්න නියමුවන්ට ගැටළුවක් විය.

යානය ක්‍රමයෙන් ඉහල නඟිමින් පවතින අතර බරපතල වරදක් සිදුව ඇතිබව ඔවුන්ට වැටහෙමින් තිබිණ. තමාට යම් අපහසුවක් දැනෙමින් තිබුණත් ඒ කුමක් නිසා දැයි කියා ප්‍රධාන නියමුවාට පැහැදිලිකරගත නොහැකි විය.

තම සහයක නියමුවාද එවැනිම අපහසුතාවකින් පෙලෙමින් සිටින බව දුටු ප්‍රධාන නියමුවා, ඔහුට යමක් පවසන්නට තැත් කලද එය ව්‍යාර්ථ විය. පසුව ඔහුගේ දෑස් නිලංකාර වන බවත් ශරීරය පණ නැතිවන බවත් ඔහුට දැනිනි..

මේ අතර නියමුවන්ගේ පාලනයෙන් ගිලිහුනු යානය Auto-pilot තත්වයට වෙනස් වූ අතර එය අඩි 30 000 සීමාව පසුකරමින් ඉහල නැගුනා ය.

"අද මොකද මෙච්චර දාඩිය දාන්නෙ..?"

ඇන්ඩ්‍රියාස් ඇසූ පැනයට ඇයට පිළිතුරු දෙන්නට අවස්ථාවක් ලැබුනේ නැත..

තම හිස මත අත තබා ගත් ඇයගේ දෑස් පියවෙන ආකාරයත් ඒ සමඟම තම දෑස් අඩවන්ව ක්‍රමයෙන් අවට පරිසරය නිලංකාරවන අන්දමත් ඇන්ඩ්රියාස්ට දැනුනි. එකෙනෙහිම මගී ආසනවලට ඉහලින් තිබූ ඔක්සිජන් මුහුණු ආවරණ පහතට වැටුනු අතර මඟීන් ලහි ලහියේ ඒවා තුලට තම මුහුණ ඔබාගන්නට උත්සාහ කළහ..

මොහොතකට සිහි එලවාගත් ඇන්ඩ්‍රියාස්, ගුවන් සේවිකාව අසල තිබූ ආසනයක හිඳුවා ඇගේ මුහුණට ඔක්සිජන් මුහුණු ආවරණයක් පලඳවා තමා ද ගොස් අසුනකට බරවී මුහුණු ආවරණයක් පැළඳ ගත්තේ ය.

ඔක්සිජන් ලැබීමෙන් යම් පමණකට සිහිය ලද ඔහු වටපිටාව බලන්නට විය..

දෙවියන් යැදීමටවත් අවසරයක් නොවූ මඟීන් තම මුහුණු ආවරණ තුලින් අපහසුවෙන් ප්‍රාණ වායුව ලබාගන්නට උත්සාහ කරනු ඔහුට දැකගන්නට ලැබිනි..

ගුවන් යානය තුල කිසියම් බරපතල වරදක් සිදුව ඇත..!!

ඔක්සිජන් ආවරණ පහතට වැටීම අරුමයක් නොවේ.. නමුත් තත්වය සාමාන්‍ය අතට පත්වූ බවට වන නිවේදනය තවමත් නිකුත් නොවූයේ ඇයි..??

මෙහි ඇති ඔක්සිජන් ප්‍රමාණය සෑහෙන්නේ විනාඩි 12ක් වැනි කාලයකට පමණක් බව ඔහු දැන සිටියේ ය..!!

හීලියෝස් යානය පෙ.ව 09.37වනවිට ග්‍රීසියේ ගුවන් කලාපයට ඇතුලු වී තිබිණි. නමුත් පෙ.ව. 09.20සිට ඉන් කිසිදු සංඥාවක් ලැබී නොතිබුණු අතර, ගුවන් යානය ගැන වූ එකම හෝඩුවාව වූයේ රේඩාර් තිරය මත ඉතා පැහැදිලිව එය ගමන් ගන්නා බවට දැක්වීම පමණි.

දැන් මෙය ගුවන් යානයක ප්‍රශ්නයක් පමණක් නොවූ අතර එය ග්‍රීසියේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්ද ගැටළුකාරී තත්වයක් විය. පැයකට අධික කාලයක් ගොඩබිම සමඟ කිසිදු ආකාරයක පණිවිඩ හුවමාරුවකින් තොරව මෙම අත්භූත යානය ගුවනේ ගමන් කළ අතර එය සම්බන්ධ කරගැනීමට සිදුකල සියළු උත්සාහයන් ව්‍යාර්ථ විය..!

යානය ග්‍රීසියේ ඇතැන්ස් ගුවන් තොටුපලට ගොඩබෑමට තිබුණේ පෙ.ව. 1045ටයි. නමුත් ඒ වනවිටද යානය තිබුණේ ගුවනේ ය.

මෙයින් කලබලයට පත් ග්‍රීක බලධාරීන්ට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් යානය තුල සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමටයි.

පෙ.ව.11.04ට එෆ් - 16 කාණ්ඩයේ ග්‍රීක ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා දෙකක් ඉහල නැංවුනේ සීරියෝස් සොයා යාමටයි..!!

[QUOTE="WhyNot1, post: 28051579, member: 560573"] [ATTACH type="full" alt="1659936387147.png"]181109[/ATTACH] එදින, 2005 වර්ශයේ අගෝස්තු 14 වෙනිදායි.. ගුවන් යානා පාලන සංකීර්ණයට හදිසියේම ලැබුනු ඇමතුමකි. පණිවිඩය ලැබී තිබුණේ ඒ වනවිටත් සයිප්‍රසයෙන් ගුවන් ගත වී ග්‍රීසිය බලා පියාසර කරමින් තිබූ හීලියෝස් ගුවන් යානයෙනි. "අපේ වායුසමීකරණ යන්ත්‍රයේ ගැටළුවක්..!" ඉන්පසුව මෙහෙයුම් මැදිරියේ ඉන්ජිනේරුවන් ගුවන් නියමුවන් හා සම්බන්ධ වෙමින් මේ ගැටළුව කුමක්දැයි පැහැදිලිකරගන්නට උත්සාහ කරා. නමුත් සුළු මොහොතකින් ගුවන් යානාව සමඟ පැවති සියළු සබඳතා ඉක්වරම ඇණහිටියා.. නමුත් පුදුමයට කරුණ වූයේ යානය කිසිදු වෙනසක් නොපෙන්වා නියමිත ගමන් මාර්ගයේ කිසිදු බාධාවකින් තොරව ගමන් කරමින් තිබීම. බොහෝ දෙනා සැකකරේ ත්‍රස්ථවාදීන් විසින් යානය තම ග්‍රහණයට ගෙන ඇති බව. භූමිය සමඟ කිසිදු සම්බන්ධතාවක් නොතිබූ ගුවන් යානය නියමිත ගමන් මාර්ගය ඔස්සේ ග්‍රීසියේ ගුවන් කලාපයට ඇතුල් වී ජනාකීර්ණ ඇතැන්ස් නගරය කරා වේගයෙන් ඇදී එමින් පැවතියා. ඔවුන්ට සිහිවූයේ ඊට වසර 4කට පෙර සිදුවූ 9/11 ප්‍රහාරය. මේ නිසා වහාම ග්‍රීසියේ ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා දෙකක් ගුවනට නැංවෙනවා. ඒ හීලියෝස් යානයට සිදුවූ දේ විපරම් කිරීමට. එම යානා දෙකට සුළු මොහොතකින් නිසොල්මනේ ගමන් කරන හීලියෝස් යානය දැකගන්න ලැබෙනවා.. නමුත් ප්‍රහාරක නියමුවන්ගේ ඇඟකිලිපොලායන්නේ යානය තුල සිටි මඟීන්ව දැකීමෙන්..!! යානය තුල සිටි සියළු මඟීන් ඔවුන් සිටි අසුන් තුල සිහිසුන්ව සිටින බව ඔවුන්ට දකින්න ලැබෙනවා. නියමු කුටියේ ප්‍රධාන නියමුවාගේ අසුන හිස්ව පැවති අතර සහයක නියමුවා ද තම අසුන තුලම සිහි විසඥව හිටියා.. ප්‍රහාරක යානාවල නියමුවන් ඉන් වික්ෂිප්තව හිඳ සියළු තොරතුරු වාර්ථා කරන අතර එක්වරම නියමු කුටියට කිසියම් පුද්ගලයෙක් පැමිණෙන අයුරු ඔවුන්ට දැකගන්නට ලැබෙනවා. ඔහු සහයක නියමුවාගේ මුහුණට කිසියම් යමක් තබා සිර කරන ආකාරයත්, ඉන්පසුව ඔහු ප්‍රධාන නියමුවාගේ අසුනේ ඉඳගන්නා ආකාරයත් ඔවුන්ට නිරීක්ෂණය උනා. ප්‍රහාරක නියමුවෙක් ඔහු දෙස බලා තම අත සොලවමින් ඔහුට සංඥා කලේ ඔහුගෙන් යම් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන්.. නමුත් නියමු අසුනේ වාඩිගෙන සිටි අත්භූත මිනිසාගේ මුහුණේ වූයේ බලාපොරොත්තු කඩවූ හැඟීමක්.. ඔහු ඉතා අපහසුවෙන් අත ඔසොවා පහල තිබූ කඳුවැටිය ප්‍රහාරක නියමුවන්ට පෙන්වා සිටියා...!! හීලියෝස් යානයේ වම් පස ඇන්ජිමෙන් කළු දුමාරයක් නැගෙන්නට වූයේ ඉන් පසුවයි.. ************************ 2005 අගෝස්තු 14 වෙනිදා, සයිප්‍රසයේ ලනාකා අන්තර්ජාතික ගුවන් තොටුපලින් ග්‍රීසියේ ඇතැන්ස් අගනුවර තෙක් ගමන් කිරීමට නියමිතව තිබූ යානයකි. හීලියෝස් ගුවන් සමාගමට අයත් බොයිං 737 - 31S කාණ්ඩයේ යානයක් වූ එය තුල ග්‍රීසියට යෑමේ අපේක්ෂාවෙන් මඟීන් 115ක් අසුන් ගෙන සිටියහ. කාර්ය මණ්ඩලය 6 දෙනෙකුගෙන් සමන්විත විය. 25 හැවිරිදි ඇන්ඩ්‍රියාස් ප්රොඩොමොව් යානයට ඇතුළු වූයේ ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක් වශයෙනි. ඒ වනවිටත් කුඩා ගුවන් යානා නියමුවකු වශයෙන් පුහුණුව ලබා සිටි ඇන්ඩ්‍රියාස් අනාගතයේ මෙවන් බොයිං යානයක් පැදවීමේ නොතිත් ආශාවකින් පෙලෙමින් සිටියේ කෙමෙන් කෙමෙන් එම ආශාව කරා ලං වෙමියි අධිෂ්ඨාන කරගෙන ය. පෙ.ව.9.00ට යානය පිටත් වීමට නියමිතව තිබුණේ පැහැබර කාලගුණයෙන් යුතු අහස කපාගෙන මධ්‍යධරණී මුහුදට ඉහලින් පියාසර කොට හරියටම පෙ.ව.10.45 වෙද්දී ඇතැන්ස් වෙත ලඟාවන පරිදි ය. පාලක මැදිරියේ අවසරය ලද පසුව හේලියෝස් දිගු ධාවන පථය පසුකරමින් ගුවන කරා පියාඹන්නට පටන් ගත්තා ය. සාමාන්‍ය අන්දමින් ගුවනට ගිය යානය විනාඩි පහකට පසුව සයිප්‍රසයේ අලංකෘත භූමියට ඉහලින් අඩි 12000ක උස මට්ටමක හිඳ පියාසර කරමින් සිටියා.. ප්‍රධාන නියමුවා වූයේ ජර්මානු ජාතික පලපුරුදු නියමුවෙකු වූ හෑන්ස් ජර්ගන්. ඔහු ඒවනවිටත් වසර 35ක් තිස්සේ ගුවන් පැය 16900ක අත්දැකීම් ලබා සිටියා. සයිප්‍රස් ජාතික සහයක නියමුවාද ගුවන් පැය 7500ක පමණ අත්දැකීම් සහිත නියමුවෙක් උනා. නමුත් මේ මොහොතේ ඔවුන් කිසිදා අපේක්ෂා නොකල විරල යමක් සිදුවුනා.. හදිසියේම අනතුරු හැඟවීමේ නලාවක් නාදවෙන්න පටන් ගත්තා.. නමුත් පුදුමයට කරුණනම් මෙම අනතුරු හැඟවීමේ නලාව සාමාන්‍යයෙන් ගුවන් යානය ගුවන් ගතවීමට පෙර ධාවන පථයේදී නාදවිය යුතු අනතුරු සංඥාවක් වීමයි..!! මෙම හදිසි අනතුරු හඟවන නලාව ගැන වාර්ථා කිරීමට ඔවුන් පාලන මධ්‍යස්ථානය අමතනවා.. මේ වනවිටත් යානයේ පැවති උණුසුම් තත්වය මත ගැටළුව කුමක්දැයි තීරණය කල නියමුවන් පාලක මැදිරියෙන් ඉල්ලා සිටින්නේ යානයේ සිසිලන පද්ධතියේ ගැටළුවක් ඇතිබවත් එය නිරාකරණය කරගැනීමට මඟ පෙන්වන ලෙසත් ය. නමුත් පාලක මැදිරියේ ඉංජිනේරුවන් සැක පහළ කලේ ගැටළුව මීට වඩා බරපතල ගැටළුවක් විය හැකි බවයි. ඔවුන් නියමුවාගෙන් ඇසුවේ යානයේ වායු පීඩනය පාලනය කරන පද්ධතියේ ක්‍රියාකාරිත්වය Auto සිට යම් හෙයකින් Manual දක්වා වෙනස් වී ඇත්දැයි පරීක්ෂා කරන ලෙසයි.. නමුත් නියමුවන් පැවසුවේ මෙය සිසිලන පද්ධතියේ ගැටළුවක් පමණක් බවයි.. මේ මොහොතේ යානය අඩි 28000ක් දක්වා තවත් ඉහල ගොස් තිබූ අතර හදිසියේම යානය හා පාලක මැදිරිය අතර සම්බන්ධතා ඇණහිටියා..!! ******************* ඔහු තම පෙම්වතියගේ මුහුණට සෙමින් තට්ටු කර ඇයගේ කම්මුල සිපගත්තේ ය. නමුත් එයින් තරුණියගේ මුහුණේ වූ වික්ෂිප්තභාවය වෙනස් වූයේ නැතත් ඇය යන්තමින් සිනාසුනාය. තරුණිය බරපතල බැල්මක් හෙලා ඔහුගේ කනට කොඳුරා යමක් පැවසූ නමුත් එය ගණන් නොගත යුතු තත්වයක් සේ බැල්මක් හෙලූ ඔහු ඇගේ හිස අතගා ඇයට යමක් පැහැදිලිකර දෙන්නට විය.. ඔහු පැවසූ දෙයින් යම් අස්වැසිල්ලක් ලද තරුණිය සැනසුම් සුසුමක් හෙලා ඔහුගේ උරහිසට ඇල වූවාය. තමා ලෝක ප්‍රශ්නයක් විසඳූ කලෙක මෙන් ප්‍රීතිමත් සිනාවකින් තරුණයාගේ මුහුණ පිරින. මෙම යුවල දෙස බලා සිටි ඇන්ඩ්‍රියාස් තමා සමඟම සිනාසුනේ ය. ඉන්පසුව යමක් සිහිවූ හෙතෙම අනෙක් පසට හැරෙද්දීම ඔහු ඉදිරියේ වූයේ තරුණ ගුවන් සේවිකාවකි.. "මං හිතන්නෙ ඇයගෙ පළමු ගුවන් ගමන..!" "ඔයා කොහොමද එහෙම කියන්නෙ.." "මට මිනිස්සුන්ව කියවන්න පුළුවන්..!" "ආහ් එහෙමද, එහෙනම් මං ගැන මොනවද කියන්න පුළුවන්.?" "ම්ම්...මං ඉස්සරහ ඉන්නෙ තරුණ ගුවන් නියමුවෙක්, එයා දවසක බොයිං එකක් අරන් අත්ලන්තික් සාගරය උඩින් ඇමරිකාවට යයි..!" ඇගේ පිළිතුරට දෙදෙනාම එකිනෙකා සමඟ සිනාසුනහ.. "විහිළු නෙමෙයි ඇන්ඩ්‍රි.. ඔයා කවදහරි ඒක කරනවා.." ඇය ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටියාය... "එදාට මමත් ඒ යානයට නගිනවා..!" මේ අතර හීලියෝස් හි නියමු කුටියත්, ගුවන් යානා පාලක මැදිරියත් එක සේ කාර්ය බහුල වෙමින් පැවතියේය.. ග්‍රීශ්ම ඍතුව ආරම්භ වුවත් මෙතරම්ම දහඩිය දැමීමට හේතුව කුමක්දැයි යන්න නියමුවන්ට ගැටළුවක් විය. යානය ක්‍රමයෙන් ඉහල නඟිමින් පවතින අතර බරපතල වරදක් සිදුව ඇතිබව ඔවුන්ට වැටහෙමින් තිබිණ. තමාට යම් අපහසුවක් දැනෙමින් තිබුණත් ඒ කුමක් නිසා දැයි කියා ප්‍රධාන නියමුවාට පැහැදිලිකරගත නොහැකි විය. තම සහයක නියමුවාද එවැනිම අපහසුතාවකින් පෙලෙමින් සිටින බව දුටු ප්‍රධාන නියමුවා, ඔහුට යමක් පවසන්නට තැත් කලද එය ව්‍යාර්ථ විය. පසුව ඔහුගේ දෑස් නිලංකාර වන බවත් ශරීරය පණ නැතිවන බවත් ඔහුට දැනිනි.. මේ අතර නියමුවන්ගේ පාලනයෙන් ගිලිහුනු යානය Auto-pilot තත්වයට වෙනස් වූ අතර එය අඩි 30 000 සීමාව පසුකරමින් ඉහල නැගුනා ය. "අද මොකද මෙච්චර දාඩිය දාන්නෙ..?" ඇන්ඩ්‍රියාස් ඇසූ පැනයට ඇයට පිළිතුරු දෙන්නට අවස්ථාවක් ලැබුනේ නැත.. තම හිස මත අත තබා ගත් ඇයගේ දෑස් පියවෙන ආකාරයත් ඒ සමඟම තම දෑස් අඩවන්ව ක්‍රමයෙන් අවට පරිසරය නිලංකාරවන අන්දමත් ඇන්ඩ්රියාස්ට දැනුනි. එකෙනෙහිම මගී ආසනවලට ඉහලින් තිබූ ඔක්සිජන් මුහුණු ආවරණ පහතට වැටුනු අතර මඟීන් ලහි ලහියේ ඒවා තුලට තම මුහුණ ඔබාගන්නට උත්සාහ කළහ.. මොහොතකට සිහි එලවාගත් ඇන්ඩ්‍රියාස්, ගුවන් සේවිකාව අසල තිබූ ආසනයක හිඳුවා ඇගේ මුහුණට ඔක්සිජන් මුහුණු ආවරණයක් පලඳවා තමා ද ගොස් අසුනකට බරවී මුහුණු ආවරණයක් පැළඳ ගත්තේ ය. ඔක්සිජන් ලැබීමෙන් යම් පමණකට සිහිය ලද ඔහු වටපිටාව බලන්නට විය.. දෙවියන් යැදීමටවත් අවසරයක් නොවූ මඟීන් තම මුහුණු ආවරණ තුලින් අපහසුවෙන් ප්‍රාණ වායුව ලබාගන්නට උත්සාහ කරනු ඔහුට දැකගන්නට ලැබිනි.. ගුවන් යානය තුල කිසියම් බරපතල වරදක් සිදුව ඇත..!! ඔක්සිජන් ආවරණ පහතට වැටීම අරුමයක් නොවේ.. නමුත් තත්වය සාමාන්‍ය අතට පත්වූ බවට වන නිවේදනය තවමත් නිකුත් නොවූයේ ඇයි..?? මෙහි ඇති ඔක්සිජන් ප්‍රමාණය සෑහෙන්නේ විනාඩි 12ක් වැනි කාලයකට පමණක් බව ඔහු දැන සිටියේ ය..!! ******************** හීලියෝස් යානය පෙ.ව 09.37වනවිට ග්‍රීසියේ ගුවන් කලාපයට ඇතුලු වී තිබිණි. නමුත් පෙ.ව. 09.20සිට ඉන් කිසිදු සංඥාවක් ලැබී නොතිබුණු අතර, ගුවන් යානය ගැන වූ එකම හෝඩුවාව වූයේ රේඩාර් තිරය මත ඉතා පැහැදිලිව එය ගමන් ගන්නා බවට දැක්වීම පමණි. දැන් මෙය ගුවන් යානයක ප්‍රශ්නයක් පමණක් නොවූ අතර එය ග්‍රීසියේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්ද ගැටළුකාරී තත්වයක් විය. පැයකට අධික කාලයක් ගොඩබිම සමඟ කිසිදු ආකාරයක පණිවිඩ හුවමාරුවකින් තොරව මෙම අත්භූත යානය ගුවනේ ගමන් කළ අතර එය සම්බන්ධ කරගැනීමට සිදුකල සියළු උත්සාහයන් ව්‍යාර්ථ විය..! යානය ග්‍රීසියේ ඇතැන්ස් ගුවන් තොටුපලට ගොඩබෑමට තිබුණේ පෙ.ව. 1045ටයි. නමුත් ඒ වනවිටද යානය තිබුණේ ගුවනේ ය. මෙයින් කලබලයට පත් ග්‍රීක බලධාරීන්ට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් යානය තුල සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමටයි. පෙ.ව.11.04ට එෆ් - 16 කාණ්ඩයේ ග්‍රීක ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා දෙකක් ඉහල නැංවුනේ සීරියෝස් සොයා යාමටයි..!! ************************ [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom