Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
#මළා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුරු හරි එකෙක් මැරුණා උගේ ලඟම නෑදෑයෝ අඬන්නේ මැරිච්ච එකා මැරෙන්න ආසන්න මොහොතේ අන්තිමට කිව්ව, කරපු දෙයක් මතක් කරමින් ය..

"අනේ අද උදේ ලොකූ පුතා කෝ කියලත් ඇහුවා "

"මැරෙන්න පැයකට කලින් කඩේ ගාවටත් ගිහින් ආව"

ඒ උදාහරණ කීපයක් ය..

මේ විදියට වයසක ඩබලක් නිදාගෙන ඉද්දි මහ රෑ සද්දයක් ඇසී සීයා ට ඇහැරුනා ලු..

බලද්දී පත ඌරු මීයෙක් ඇඳ ළග බිම හාරනවා ය..

සීයා ආච්චි ට ඇහැරවා සිද්දිය පෙන්නුවේය..

පසුව මීයා එලවා දමා දෙන්නම නිදා ගත්තේ ය...

උදේ ඇහැරී බලන විට සීයා පරලොව ගිහිල්ලා තිබ්බේ ය..

දැන් ආච්චි අඬමින් එන උන්ට විස්තරේ කියන්න පටන් ගන්නේ මෙහෙමලු....

"අනේ දෙය්යනේ ඊයේ රෑ දොළහට විතර මට මීයත් පෙන්නුවා.."

කටින් පිටවෙන වචන පරිස්සමින් කරගන්න කියන්නේ ඔය හින්දා ය.. නැත්නම් මැරිලත් නවනින්ගිරා විදින්නට වෙන්නේය...

මුල් රචකයා ට ස්තුතිය ..කැලුම් විජේවර්ධන ගේ පිටුවෙන්..

[QUOTE="malakadss, post: 28211534, member: 179884"] [SIZE=5] කවුරු හරි එකෙක් මැරුණා උගේ ලඟම නෑදෑයෝ අඬන්නේ මැරිච්ච එකා මැරෙන්න ආසන්න මොහොතේ අන්තිමට කිව්ව, කරපු දෙයක් මතක් කරමින් ය.. "අනේ අද උදේ ලොකූ පුතා කෝ කියලත් ඇහුවා " "මැරෙන්න පැයකට කලින් කඩේ ගාවටත් ගිහින් ආව" ඒ උදාහරණ කීපයක් ය.. මේ විදියට වයසක ඩබලක් නිදාගෙන ඉද්දි මහ රෑ සද්දයක් ඇසී සීයා ට ඇහැරුනා ලු.. බලද්දී පත ඌරු මීයෙක් ඇඳ ළග බිම හාරනවා ය.. සීයා ආච්චි ට ඇහැරවා සිද්දිය පෙන්නුවේය.. පසුව මීයා එලවා දමා දෙන්නම නිදා ගත්තේ ය... උදේ ඇහැරී බලන විට සීයා පරලොව ගිහිල්ලා තිබ්බේ ය.. දැන් ආච්චි අඬමින් එන උන්ට විස්තරේ කියන්න පටන් ගන්නේ මෙහෙමලු.... "අනේ දෙය්යනේ ඊයේ රෑ දොළහට විතර මට මීයත් පෙන්නුවා.." කටින් පිටවෙන වචන පරිස්සමින් කරගන්න කියන්නේ ඔය හින්දා ය.. නැත්නම් මැරිලත් නවනින්ගිරා විදින්නට වෙන්නේය... මුල් රචකයා ට ස්තුතිය ..කැලුම් විජේවර්ධන ගේ පිටුවෙන්..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom