මළ පූසා පියාඹයි

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මළ පූසා පියාඹයි

    ඕලන්ද ජාතික තරුණයකු වන බර්ටි ජන්සෙන් මියගිය තම සුරතල් බළලා ඉදිරිපියටත් තමා ළඟම තබා ගැනීම සඳහා අපූරු ක්‍රමයක් යෙදීය. මෝටර් රථයකට යටවීමෙන් මියගිය සුරතල් බළලා බෙහෙත් ගැල්වූ ඔහු දුරස්ථ පාලකයක් මගින් හැසිරවිය හැකි සෙල්ලම් හෙලිකොප්ටරයක් ලෙස බළලා නිර්මාණය කළේය.:baffled: ‘ඔර්විල් කුරුල්ලන්ට හරිම ආසයි. එයා දැන් කුරුල්ලෙක් වගේ ඉගිලෙනවා. මම ඔර්විල්ගේ ආශාව ඉෂ්ට කළා.‘ ජන්සන් එහෙම කියයි.:oo:
    19.gif

    25.gif

    35.gif

    42.gif

    61.gif

    51.gif