උසස්පෙළ ගම්පහ කොමර්ස් ,එකවුන්ට්ස්,ඉකොන් වලට හොඳ ගුරුවරු කවුද? 
bump
------ Post added on Mar 28, 2021 at 9:01 PM

අද කාලේ ඒ ලෙවල් කරන උනුත් මේකෙ ඉන්නවද
මන් හිතුවෙ 90ට කලින් ඉපදුන වයසක එවුන් විතරයි කියල
ඇයී මමත් ඉන්නවාඅද කාලේ ඒ ලෙවල් කරන උනුත් මේකෙ ඉන්නවද
මන් හිතුවෙ 90ට කලින් ඉපදුන වයසක එවුන් විතරයි කියල
මට නෙමෙයි යකෝ.අද කාලේ ඒ ලෙවල් කරන උනුත් මේකෙ ඉන්නවද
මන් හිතුවෙ 90ට කලින් ඉපදුන වයසක එවුන් විතරයි කියල
Hats off to you මචං. උබලා වගේ හිතන උන් ඉන්නවා කියලා හිතෙද්දි පට්ට සතුටුයිමට නෙමෙයි යකෝ.
මම ගාවට ඕලෙවල් ඉවර වෙච්ච පොඩි එකෙක් ඇවිත් වැඩ ඉල්ලනවා පන්ති යන්ඩ සල්ලි නැතුව.මට ඒක කරන්ඩ බැරි හින්ද බෑ කිව්වා.
ඒකගේ අම්මා ප්‍රෙග්නන්ට්.තාත්තා සුලු ජොබ් එකක් කරන්නේ.පවුලේ තව මල්ලිලා දෙන්නෙක් ඉන්නවා.
මම කිව්වා සර්ලා ෆ්‍රී කාඩ් දෙනවා.අම්මව හරි තාත්ත එක්ක හරි ගිහින් ෆ්‍රී කාඩ් දාගනින් කියලා.
මේකා කැමති නෑ.ඒ පොඩි එකාට ලැජ්ජ ඇති අම්මව එක්කන් යන්ඩ .ඌ මානසික පීඩනයකින් ඉන්නේ.
පස්සේ මම කිව්ව මම සල්ලි දෙන්නම් උඹ පන්ති පලයන් කියලා. ඒ නිකන් දුන්නත් ගන්ඩත් කැමති නෑ.
ඒක ගෙදර ඉන්ඩත් කැමති නෑ මට පේන විදිහට.ඒ හින්ද වැඩ කරන තැනට වෙලා වැඩ කරන අයට පොඩි පොඩි උදව් දිදී ඉන්නවා.මට එපා කියන්ඩත් මොකක්ද වගේ.ඌට ඕනේ මම ගාවට වෙලා වැඩ ඉගෙන ගන්ඩ.මම එන්ඩ එපා කිව්වොත් මොන රැලකට වැටෙයිද දන්නේ නැති හින්ද මම එහෙම කියන්ඩ ගියේ නෑ.
අද මම බලනකොට පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්නවා.මම වටින් ගොඩින් කතා කරනකොට තමා තේරුණේ පන්ති පටන් අරන් කියලා.
පස්සේ අද මෙන්න මේ අයට දුන්න උදව් වලට ගානක් කියලා මම රු 6000ක් දුන්න.
ඒක උන්ඩි කරගත්ත හැටි දැක්කහම................
කොමර්ස් හරි දැන් මේ එකවුන්ට්ස් සහ ඉකොන් වලට ගුරුවරු දෙන්නෙක් හොයලා දෙන්ඩ උත්සාහයක් දරන්නේ.
මට නෙමෙයි යකෝ.

Adoමට නෙමෙයි යකෝ.