ම්ම දැන් මොකද ක?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,254
    5,993
    113
    මම සාමාන්‍ය Job එකක් කරන කොල්ලෙක් මන් යාළුවෙලා ඉන්න කෙල්ල ගොඩක් සල්ලි තියෙන පවුලක කෙනෙක් අපේ සම්බන්ධයෙ ගැන එයාගේ ගෙදර අය දන්නවා ඉතින් මට එක දවසක් එ් ගොල්ලොන්ගේ ගෙදර එන්න කියලා මට කතාකලා ඉතින් දවසක් මායි එයයි එහේ ගියා. නුවර පැත්තෙ Town එකෙන් ඇතුලට වෙන්න තියෙන ලොකු ගෙදරකට තමයි අපි ගියේ. ඉතින් එයාගේ තාත්තයි, අම්මයි තව අයියා වගේම තව ගෙදර වැඩ කරන මිනිස්සු දෙන්න තුන්දෙනෙකුත් ගෙදර හිටියා මන් ටිකක් බය වෙලා ගියේ පළවෙනි වතාව නිසා ඒත් කිසි අවුලක් නැතුව මාත් එක්ක කතා කරලා කන්න බොන්න හිටන් දුන්නා ඊට පස්සෙ මන් ආයි ගෙදර යන්න හදද්දී රෑ වෙලා නිසා එයාගේ අම්මා කිවවා අද නැවතිලා හෙට යන්න කියලා මන් ආයිත් යන්න හැදුවේ ඇඳුම් මුකුත් ගෙනාවේ නැති නිසා හැබැයි අයියගේ ඇඳුම් දෙන්නම් කිව්ව නිසා ඔන්න ඔහේ ඉන්නවා කියලා හිතා ගත්තා. ඊට පස්සේ කෙල්ල කිව්වා උඩ රෑම් එහෙකට එක්කන් ගිහින් මේකෙ ඔයා ඉන්න කියලා ඔතනින් පස්සේ තමයි ටිකක් අමුතු දේවල් වෙන්න ගත්තෙ. මම ඒ කාමරේ උඩ ජනෙල්ලෙන් බලන් ඉද්දි අර වත්තෙ වැඩකරන්න හිටිය මනුස්සයා ගල් වෙලා වගේ එක පැත්තක් දිහා බලන් ඉන්නවා මන් දැක්කා ටික වෙලාවක් එහෙම ඉදලා අමුතු විදියට හිනාවෙන්න ගත්තා එත් එක්කම කෙල්ලගේ තාත්තා ඇවිත් මොකක්ද කනට කිව්වම තමයි ආයි සාමාන්‍යය තත්ත්වයට ආවේ මන් එක ගැන එච්චර හිතන් නැතුව කාමරේ පොඩ්ඩක් බැලුවා එතකොට මට පොතක් හම්බුනා එකෙ තනිකර මිනිස්සුන්ගේ ගැන අමුතු පරීක්ෂණ කරපු දේවල් ගැන තමයි තිබ්බෙ. ඉතින් එතකොටම අර ගෙදරට වැඩ කරන ගෑණු කෙනා ඇවිත් රෑට කන්න පහළට කතාකරා මාත් අර තිබ්බ බඩු ඒ විදියටම තියලා ගියා. එයාගේ තාත්තා දොස්තර කෙනෙක් අම්මා මනෝවෛද්‍යවරියක් මට එක කලින් කින්න අමතක වුනා. කොහොමහරි අපි කාලා ඉවර උනාට පස්සෙ මේයයි පවුලේ අය ටිකක් කලබල වෙලා වගේ තමයි හැසිරෙන්න ගත්තෙ. හොරාට කතා කරනො වගේ දේවල්....එපාර මට කෙල්ල Black Coffee එකක් ගෙනත් බොන්න දුන්නා ඒත් එක්කම එතනින් පස්සෙ වුන දේවල් මට මතක නෑ ආයි උදේ තමයි ඇහැරැනේ ඇග පතටත් අමාරැයි නැගිට ගන්න බෑ ඔළුව රිදෙනවා ඉතින් ඊට පස්සෙ මන් ටක් ගලා මගේ සේරම බඩු අරන් එහෙන් පිටවෙන්න හැදුවේ. එපාර ගෙදර අය ඇවිත් අහනවා ඇයි මේ කලබලේ යන්න හදන්නෙ කියලා ඊට පස්සේ මන් කිව්වා අර Coffee එක බිව්වම මොක්කද උනා කියලා ඔය විස්තරේ හැබැයි ඒගොල්ලො වෙන වෙන දේවල් කියලා එ්වා මග ඇරියා මාව එදත් තියා ගන්න තමයි බැලුවේ මන් කොහොම හරි එහෙන් ආවා.... තව ගොඩක් අමුතු දේවල් දැක්කා මන් කිව්වේ නැති උනාට. මට සුවර් ඒ ගේ ඇතුලේ මොකක් හරි වෙනො කියලා ඒ පවුලයි, ගෙදර වැඩ කරන මිනිස්සු පවා ගොඩක් අමුතුයි මට එයා අායි එන්න කිව්වත් මන් ගියේ නෑ භයට මන් මග ඇරියා ඇත්තටම එයා දිගින් දගටම එහෙ එන්න කියලා බල කරනෝනෙ. අනේ මන්දා මොනව කරන්නද කියලා 😟
     
    • Haha
    Reactions: Ysa Karu

    lilman

    Well-known member
  • May 10, 2009
    41,423
    55,468
    113
    Colombo

    :oo:
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    MV5BMjUxMDQwNjcyNl5BMl5BanBnXkFtZTgwNzcwMzc0MTI@._V1_.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,744
    26,152
    113
    උඹ ලෝහ පළඳිනවා ද? රිදී මාලේ කළු වෙලා නම් උඹට විසක් කැවිලා