Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ම්රියා An-225
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මම අදත් වෙනද වගේම සුපිරි කියල කියන්න පුළුවන් බඩුවක් ගැන විස්තර අරගෙන අවා.

මම කලින් සුපිරි බඩු ගැන දාපු නුල් කියවන්න බැරි උනානම් ඔයාලට මෙතනින් බලන්න පුළුවන්...

http://www.elakiri.com/forum/showthread.php?t=1604890

http://www.elakiri.com/forum/showthread.php?t=1604732

http://www.elakiri.com/forum/showthread.php?t=1604189

http://www.elakiri.com/forum/showthread.php?t=1605768

එහෙනම් දැන් අලුත් බඩුවේ විස්තර දාන්නම්

ඇත්තටම මේ බඩුව ඇවිල්ල ප්ලේන් එකක්, නිකන්ම නිකන් ප්ලේන් එකක් නෙවෙයි ලෝකේ දැනට තියන විශාලම ප්ලේන් එක තමයි මේක.

සම්බවය : සෝවියට් යුනියන්/ යුක්රේනය

නිෂ්පාදක : ඇන්ටනොව්

නිෂ්පාදිත වර්ෂය : 1988

නිෂ්පාදනය කල ප්‍රමාණය : 1

පළමු පියාසර කිරීම : 1988 - 12 -21

මේකේ සංකේත අංකය තමයි An-225 කියල කියන්නේ, මේකට දීල තියන නම තමයි "Mriya" කියල කියන්නේ (යුක්රේන බාසාවෙන් සිහිනය කියන තේරුම තියනවා).

මේක තමයි දැනට ලෝකයේ පියාසර කරන විශාලම සහ බර අදිකම ගුවන් යානය. ඒ කියන්නේ මෙමෙ ගුවන් යානයට උපරිම බර ටොන් 640 රැගෙන ගුවන් ගත වෙන්න පුළුවන්.

ඇත්තටම මෙතරම් විශාල ගුවන් යානයක් තැනීමේ මුලිකම පරමාර්ථය වෙලා තිබුනේ අජටාකාශ යානා ගුවනින් ගෙන යාමයි.

පළමු පියාසර කිරීමේ සිට අද දවස වන තුරු මේ යෝදය පැය 3740 සහ කිලෝමීටර් 1 870 000 (ඇත්තටම මේ කියන්නේ ලෝකය වටේ 46 වතාවක් ගිය වගේ දුරක්).

මෙම ගුවන් යානයේ ප්‍රමාණයන් ඉතාමත් සිත් ගන්නා සුළුයි. ඒ කියන්නේ මේකේ දිග මීටර් 84 උස මීටර් 18 (තට්ටු 6 ගොඩනැගිල්ලක් තරම් මේක උසයි). මේ යෝදයගේ තරම නිසා ලෝකයේ තියන ගොඩක් ගුවන්තොටුපලවල මෙයට නවතින්න ඉඩක් නැහැ එහෙම උනාම දාවන පතයේම මෙයාව නවත්තල තියනවලු. අනික මේකේ ප්‍රදාන තටු දෙක අතර දුර මීටර් 88.4 වෙනවලු.

මේකට බලය දෙන්නේ D-18T කියන ඇති විශාල එන්ජින් හයකින්, මේ එක එනජිමක් මගින් ටොන් 23.4 ක තෙරපුමක් ලබා දෙනවා. ඒ කියන්නේ ඔක්කොම එකතු කරම ටොන් 140.5 වගේ ප්‍රමාණයක තෙරපුමක් මෙයට ගුවන්ගතවෙන්න නිෂ්පාදනය කරලා දෙනවා. ඒ වගේම මේ එක එන්ජිමකින් අශ්වබල 12,500 ශක්තියක් නිපදවනවා. මේ කියන එක එන්ජිමක් මීටර් 3 උසයි මීටර් 2.8 පළලයි ඒ වගේම ටොන් 4 කට වඩා බරයි.

මේකේ ප්‍රදාන ඉන්දන ටැංකියේ ටොන් 365 බර ඉන්දන ගබඩා කර තැබිය හැකි අතර එම ඉන්දන ප්‍රමාණයෙන් මෙම ගුවන්යානයට එක දිගට නොනවත්වා පැය 18 කාලයක් පියාසර කිරීමට පුළුවන් (කිලෝමීටර් 15000 වැඩි දුරක්).

තවත් විසේසත්වයක් තමයි මේකේ තියන ටයර් සැම ගොඩබැම 90 වකට වරක්ම නැවත අලුත් ටයර් යෙදීම කලයුතු වෙනවා. මෙම එක ටයරයක් මිල අසන්න වසයෙන් ඇමරිකානු ඩොලර් 1000 වෙනවා.

මෙම ගුවන් යානය ගුවන් ගතකිරීම සදහා 6 දෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩලයක් අවශ්‍ය වනවා. මෙම ගුවන් යානය ගුවන් ගත කිරීමේ සහ ගොඩබෑමේ වේගය පැයට කිලෝමීටර් 240 -280 වගේ වෙනවා.

මේක මීටර් 7100 උඩු ගුවනේදී සාමාන්‍යය පැයට කිලෝමීටර් 675 වේගයක් ලබා ගන්නා අතර උපරිම වේගය කිලෝමීටර් 850 වෙනවා.

අනිත් කට්ටියට කියවන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....

හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....

දැන් පින්තුර ටිකක් පහලින් බලමු ......

අනිත් කට්ටියට කියවන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....

හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....

[QUOTE="tcgunarathena, post: 16437457, member: 52394"] [COLOR="Navy"][SIZE="6"]ඔන්න මම අදත් වෙනද වගේම සුපිරි කියල කියන්න පුළුවන් බඩුවක් ගැන විස්තර අරගෙන අවා.[/SIZE][/COLOR] [COLOR="Green"][SIZE="5"]මම කලින් සුපිරි බඩු ගැන දාපු නුල් කියවන්න බැරි උනානම් ඔයාලට මෙතනින් බලන්න පුළුවන්...[/SIZE][/COLOR] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1604890[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1604732[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1604189[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1605768[/url] [COLOR="DarkSlateGray"][SIZE="5"]එහෙනම් දැන් අලුත් බඩුවේ විස්තර දාන්නම්[/SIZE][/COLOR] [SIZE="5"]ඇත්තටම මේ බඩුව ඇවිල්ල ප්ලේන් එකක්, නිකන්ම නිකන් ප්ලේන් එකක් නෙවෙයි ලෝකේ දැනට තියන විශාලම ප්ලේන් එක තමයි මේක. [/SIZE] [COLOR="DimGray"][B]සම්බවය[/B] : සෝවියට් යුනියන්/ යුක්රේනය [B]නිෂ්පාදක[/B] : ඇන්ටනොව් [B]නිෂ්පාදිත වර්ෂය[/B] : 1988 [B]නිෂ්පාදනය කල ප්‍රමාණය[/B] : 1 [B]පළමු පියාසර කිරීම[/B] : 1988 - 12 -21 [/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]මේකේ සංකේත අංකය තමයි An-225 කියල කියන්නේ, මේකට දීල තියන නම තමයි "Mriya" කියල කියන්නේ (යුක්රේන බාසාවෙන් සිහිනය කියන තේරුම තියනවා). මේක තමයි දැනට ලෝකයේ පියාසර කරන විශාලම සහ බර අදිකම ගුවන් යානය. ඒ කියන්නේ මෙමෙ ගුවන් යානයට උපරිම බර ටොන් 640 රැගෙන ගුවන් ගත වෙන්න පුළුවන්. ඇත්තටම මෙතරම් විශාල ගුවන් යානයක් තැනීමේ මුලිකම පරමාර්ථය වෙලා තිබුනේ අජටාකාශ යානා ගුවනින් ගෙන යාමයි. පළමු පියාසර කිරීමේ සිට අද දවස වන තුරු මේ යෝදය පැය 3740 සහ කිලෝමීටර් 1 870 000 (ඇත්තටම මේ කියන්නේ ලෝකය වටේ 46 වතාවක් ගිය වගේ දුරක්). මෙම ගුවන් යානයේ ප්‍රමාණයන් ඉතාමත් සිත් ගන්නා සුළුයි. ඒ කියන්නේ මේකේ දිග මීටර් 84 උස මීටර් 18 (තට්ටු 6 ගොඩනැගිල්ලක් තරම් මේක උසයි). මේ යෝදයගේ තරම නිසා ලෝකයේ තියන ගොඩක් ගුවන්තොටුපලවල මෙයට නවතින්න ඉඩක් නැහැ එහෙම උනාම දාවන පතයේම මෙයාව නවත්තල තියනවලු. අනික මේකේ ප්‍රදාන තටු දෙක අතර දුර මීටර් 88.4 වෙනවලු. මේකට බලය දෙන්නේ D-18T කියන ඇති විශාල එන්ජින් හයකින්, මේ එක එනජිමක් මගින් ටොන් 23.4 ක තෙරපුමක් ලබා දෙනවා. ඒ කියන්නේ ඔක්කොම එකතු කරම ටොන් 140.5 වගේ ප්‍රමාණයක තෙරපුමක් මෙයට ගුවන්ගතවෙන්න නිෂ්පාදනය කරලා දෙනවා. ඒ වගේම මේ එක එන්ජිමකින් අශ්වබල 12,500 ශක්තියක් නිපදවනවා. මේ කියන එක එන්ජිමක් මීටර් 3 උසයි මීටර් 2.8 පළලයි ඒ වගේම ටොන් 4 කට වඩා බරයි. මේකේ ප්‍රදාන ඉන්දන ටැංකියේ ටොන් 365 බර ඉන්දන ගබඩා කර තැබිය හැකි අතර එම ඉන්දන ප්‍රමාණයෙන් මෙම ගුවන්යානයට එක දිගට නොනවත්වා පැය 18 කාලයක් පියාසර කිරීමට පුළුවන් (කිලෝමීටර් 15000 වැඩි දුරක්). තවත් විසේසත්වයක් තමයි මේකේ තියන ටයර් සැම ගොඩබැම 90 වකට වරක්ම නැවත අලුත් ටයර් යෙදීම කලයුතු වෙනවා. මෙම එක ටයරයක් මිල අසන්න වසයෙන් ඇමරිකානු ඩොලර් 1000 වෙනවා. මෙම ගුවන් යානය ගුවන් ගතකිරීම සදහා 6 දෙනෙකුගෙන් සමන්විත කාර්යමණ්ඩලයක් අවශ්‍ය වනවා. මෙම ගුවන් යානය ගුවන් ගත කිරීමේ සහ ගොඩබෑමේ වේගය පැයට කිලෝමීටර් 240 -280 වගේ වෙනවා. මේක මීටර් 7100 උඩු ගුවනේදී සාමාන්‍යය පැයට කිලෝමීටර් 675 වේගයක් ලබා ගන්නා අතර උපරිම වේගය කිලෝමීටර් 850 වෙනවා.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="6"]අනිත් කට්ටියට කියවන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න.... හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....[/SIZE][/COLOR] [COLOR="DarkOliveGreen"][SIZE="4"]දැන් පින්තුර ටිකක් පහලින් බලමු ......[/SIZE][/COLOR] [IMG]http://tomtdowling.files.wordpress.com/2013/05/ur-82060-antonov-airlines.jpg[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/2/27/Russian_Antonov_AN-225_in_1989.JPEG[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/4/4e/Antonov_An-225_front_left_view.jpg[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/7/7a/An-225_front_day.jpg[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/1/15/An-225_Mriya.jpg[/IMG] [IMG]http://aircraftrecognition.co.uk/images/Aircraft/Russian/AN-225/9492.jpg[/IMG] [IMG]http://polarfield.com/wp-content/uploads/2010/02/an-225wheels1.jpg[/IMG] [IMG]http://1000aircraftphotos.com/Contributions/Visschedijk/Additions/A380-An225-747-H4-Size.jpg[/IMG] [COLOR="Red"][SIZE="6"]අනිත් කට්ටියට කියවන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න.... හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom