ම්ලේච්චත්වයේ උච්චතම අවස්ථාව!!

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ම්ලේච්චත්වයේ උච්චතම අවස්ථාව!!

Saudi+execution.jpg

ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් මනුෂත්වයේ නාමයෙන් සිදු කල සියළු ඉල්ලීම් නොසලකා හරිමින් තවමත් 17 වැනි වියෙහි පසුවන මුස්ලිම් ජාතික
රිසානා සවුදි අරාබියාවේදී ගෙල සිද මරා දැමීම ඔබේ හදවතද කම්පාවට පත් කරන සිදුවීමක් බව නොඅනුමානය.

මොහොතක් සිතා බලන්න. මේ මනුෂය ඝාතනයට හේතුව ඇය විසින් 12 වැනි වියෙහිදී සිදු කරනු ලැබුවායැයි කියන වරදකි. මෙහෙකාරියක ලෙසින් අරාබියට පිටමන් කල ඇයව මාස 04ක සිගිත්තකු බලාගන්නට යොමු කිරීමෙන් අනතුරුව ඇය අතින් අත් වැරැද්දක් නිසා සිගිත්තා මිය යාම මෙයට හේතුව ආගමික බලධාරීන් විසින් කරුණු දක්වයි.

සිතා බලන්න ශ්‍රී ලංකාව මොන තරම් දුප්පත් වුවද අවම තරමින් අවුරුද්දක් යනතුරු හෝ තම දරුවාව තමා විසින්ම බලාගැනීමට තරම් අපේ අම්මලා කාරුණිකයි නේද? තුන් වේලටම කෑම නොමැති කල උණු වතුර ටිකක් බී හෝ තම තරුවාගේ කටට තන පුඩුව ලංකරනා මව්වරුන් ගැන මා අසා ඇත්තෙමි. සමහර විට ඔබ මෙය පව්කාර කම ලෙස කරුණු දක්වනු ඇත. එහෙත් ඒ සමාජ විෂමතාවය විනා පව්කාරකම නොවේ.

මනුෂ්‍යත්වයක් ගෑවීලාවත් නැති තිරිසන්නුන්ටත් එහා ගිය ම්ලේච්චත්වයක් තිබෙන මේ අමනුස්සයින්ට මාස හතරක් නොඉක්මවූ තමාගේම දරුවා බලාගැනීමටවත් හිතක් නොමැති තැන පිට දේශයකින් පැමිණියාවූ අවුරුදු 12ක කෙල්ලකට අභය දානය දීමට සිතක් පහල විය හැකිද?

ඉස්ලාමය වෙනුවෙන් හෝ ෂරියා නීතිය වෙනුවෙන් පෙනී සිටින්නෙනි. මෙතෙක් කලක් නුබලා කරන සුළු දෙයක හෝ හොදක් දුටුව නිසාත්, ජාතිවාදය සහ ආගම්වාදය පිටු දකින නිසාත් නුඹලාට ගැරහුම් දක්වන අය කෙරෙහි වැරදි කෝණයකින් බැලුවෙමි. ඒත් මින් මතු දෙවරක් සිතන්නට සිත වාවන්නේ නැත!!

මනුෂත්වය නොතකා, ඉන් ඔබ්බට ගිය දේවත්වයක් නිසා මෙවැනි ඝාතන සිදු කරන්නේ නම් නුඹලා හඹා යන්නේ මිරිගුවක් පසුපසයි.!! මිනීමරු ප්‍රභාකරන්ගේ මරාගෙන මැරෙන පුහු වීරයන් සහ නුබලා අතර කිසිදු වෙනසක් නැත!!!!
 
Last edited:
  • Like
Reactions: cspmaxx and kasun69

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචං ,
    රිසානා අතින් ඒ වරද උනේ පොඩි එකාට බෝතලෙන් කිරි පොව පොව ඉන්නකොට ඒ මහ ගෑණි ගහපු නිසාලු.
    එව්ව කිව්වට සවුදියෙ පොලිසිය වැරදියට සටහන් කරලා.
    ඒක වෙනකොට රිසානට වයස 17,ඊයෙ හිස ගසා දාලා ඝාතනය කරනකොට වයස 23 ලු..
    ලංකාවෙ හොර ඒජන්සි කාරයා අවු.6ක් වැඩියෙන් දාලා පාස්පෝර්ට් එක හදලා එවලා තියෙන්නේ.
    අවුරුදු 6කටත් වඩා හිරේ දාලා තිබුනා.පව්කාරයො සමාවක් දුන්නෙම නෑ.පව්කාරයින්ගෙ රටවලට ආවම ඔහොම තමයි.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සෞදියේදී මරණ දන්ඩනයට ලක්වීම පිළිබඳ විමසු

    මුලින්ම පැවසිය යුතු කරුණ නම් මරණ දන්ඩනයට ලක්වු රිසානා මුස්ලිම් වීම සහ ඇයව පිටරට යැවීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ තැනැත්තා සිංහල වීම ඇත්තටම විශාල ව්‍යසනයකින් ගැලවුමක් වු බවයි. අද රිසානා වෙනුවට මරණ දඬුවටම ලක්වුනේ සිංහල කාන්තාවක නම් සහ එම කාන්තාව යැවීමට මුල් වුනේ මුස්ලිම් කෙනෙකු නම් සිද්ධිය කණපිට හැරෙන්නට ඉඩ තිබුණි. එහෙනම් අද සෞදි තානාපති කාර්යාලය වටලනු ඇත. අයි.ආර්.සී – IRC පන්නයට කථාකරන චීවරධාරියෙක් ඉදිරියට පැමිණ සටන මෙහෙයවනු ඇත. තානාපති කාර්යාලයටද අලාභහානි සිදුවනු ඇත. එම සිද්ධිය මැඩ පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශයට විශාල වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. පසුව එම අලාභහානි සිදුකළේ උද්ඝෝෂනයට පැමිණි මුස්ලිම් ජාතිකයෙක් යැයිද පවසනු ඇත. පසුව සිද්ධිය සම්බන්ධව කිසිවෙකුත් අත්අඩංගුවට පත් නොවනු ඇත. මා මෙසේ ලියන්නේ මතුවී තිබෙන තත්වය පිළිබඳව ලංකාවේ බලධාරීන්ගේ ඇස් අරවනු පිණිසය.

    දෙවැන්න නම් රිසානා නෆීක් මෙනවියට මරණ දඬුවමට ලක්වීම සම්බන්ධව මුලිකවම වගකිව යුත්තේ අපේ රටේ විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශය බවයි. මන්ද රිසානා නෆීක් සිද්ධිය ආරම්භවු සැනින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඇය බාලවයස්කාරියක බව සොයාගත් සැනින් එයට හවුල්වු එජන්සි කරුවා සහ සියළු දෙනාටම නීතියෙන් දඬුවම් කර ඇය බාලවයස් කාරියක බව සෞදි අධිකරණයට දැනුම් දිය යුතුව තිබුණි. නමුත් ඒජන්සි කරුවා ඇතුළු අය අත්අඩංගුවට ගත්තේ රිසානා නෆීක් ගේ තීන්දුව සෞදි අරාබියේ අභියාචනාධිකරණයද අනුමත කිරීමෙන් පසුවයි.

    ඇයව නිදහස් කර ගැනීමට තිබුණේ ක්‍රමවේද දෙකකි. එනම් සිද්ධිය සිදුවන විට ඇය වයස 18 අඩු බාලවයස්කාරියක බව ඔප්පු කිරීම සහ මියගිය බිළිඳාගේ මාපියන්ගෙන් ඇයට සමාවක් ලබා ගැනීමට උත්සාහ දැරීමයි. මේ කරුණු දෙක පිළිබඳවම රජය අනුගමනය කර ඇත්තේ දියාරු පි‍ළිවෙතකි. නඩුව අතරතුර ඇය බාලවයස්කාරියක බව ඔප්පු කිරීමට රජය අපොහොසත් විය. එමෙන්ම මියගිය බිළිඳා ගැන කණගාටුව පලකර එම පවුලෙන් රිසානා නෆීක්ට සමාවක් ලබා ගැනීමටද අපොහොසත් විය.

    ඒ වෙනුවට කළේ සෞදි රජුට අපේ ජනපති විසින් ලිපි යැවීමයි. එක ලිපියක් යවා එය අසාර්ථක වු පසුව නැවත ලිපියක් යැවිණි. නමුත් මේ ලිපි දෙකටම සාර්ථක ප්‍රතිචාරයක් හිමි නොවුණි. නමුත් අපේ රටේ මාධ්‍ය වල පලවුණේ සෞදි රජය විසින් එය සලකා බලන බවකි. මෙය ඇත්තටම මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව දැන් සැමට නොවැටහෙන්නේද? ඇත්තටම සෞදි නීතිය යටතේ මෙසේ මරණ දන්ඩනයකට යටත් වු විට ඒ ගැන රටේ රජුට කිසිවක් කළ නොහැක. එයට යමක් කළ හැක්කේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියට පමණි. ජනාධිපති තුමා විසින් ලිපියක් යවනවා නම් යැවිය යුතුව තිබුණේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියටයි. එයද අනුවන ක්‍රියාවක් බව මගේ අදහසයි. අවසානයේ සිදුවුයේ ලංකාව සෞදිය ඉදිරියේ රාජතාන්ත්‍රිකව හෑල්ලු වීම මිස අන්කිසිවක් නොවීය.

    මෙම සිද්ධියට ඉස්ලාමීය ෂරියාව සමග කිසිදු ගැලපීමක් නැත. ෂරියාවට අනුව කාන්තාවක විසින් සිය බිළිඳාට වසර දෙකක් දක්වා මව්කිරි දිය යුතුය. නමුත් මෙම බිළිඳාගේ මව ඒ සඳහා අපොහොසත් විය. දෙවැනි කරුණ නම් මාස 4ක බිළිදෙකුට පිටිකිරි දෙන්නේ නම් එය කළයුත්තේ ඉතා සීරුවෙන් මවගේ අතින් හෝ ඇයගේ පුර්ණ අධීක්ෂණය යටතේහිය. බිළිඳාගේ මව එහිදීද අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. බිළිඳා මියගිය පසුව මරණ පරීක්ෂණය නිසි පරිදි කිරීමට සෞදි පොලීසියද අපොහොසත් වී ඇත. මෙම දඬුවම ඉස්ලාමීය ෂරියාවේ ෆික්හ් හෙවත් නීතියට අනුව නොව සෞදි රජයේ නීතිය අනුව සිදුවුවක් පමණක් බැව් වගකීමෙන් පවසමි.

    රිසානා නෆීක් යනු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා ඈත දුෂ්කර ගම්මානයකින් පැමිණි ඉතාමත් දුප්පත් තරුණියකි. ඇය මෙවැනි කිරි බෝතල දකින්නට ඇත්තේද සෞදිය අරාබියට ගිය පසුව විය යුතුය. අළුත උපන් බිළිඳියකට ඇය වැනි බාලවයස්කාරියකගේ අතින් කිරි දීමේදී අත්වැරදීම් සිදුවීම සාමාන්‍ය තත්වයකි. නමුත් එවැනි වරදකට වගකිවයුත්තේ එම බිළිඳාගේ මාපියන් බව සදාචාරාත්මක මතයයි. ෂරියාව යනු සදාචාරය අන්කිසිවක් නොවේ.

    ඉස්ලාමීය නීතිය අනුව කිසියම් පුද්ගලයෙකු මරණයක් සිදු කිරීමට දායක වීම මරණ දඬුවමට සුදුසු වරදක් වුවද නිරපරාදේ පුද්ගලයෙකුට මරණ දන්ඩනයට දායක වීම මෙලොව මෙන්ම පරලොව ජීවිතයටද දන්ඩනයට ලක්වීමේ අවස්ථාවක් උදාකර ගැනීමකි. ඉස්ලාමීය නීතිය අනුව රිසානා නෆීක් අතින් වරදක් සිදු නොවී මෙසේ මරණ දඬුවමට ලක්වුයේ නම් ඇය මරණින් මතු ජීවිතයේ නිදහස් වුවද ඇයව මරණ දන්ඩනයට ලක් කළ අයගේ මරණින් මතු ජීවිතය ඛේදයකි.
     
    මෙතන්දී මා මුලින්ම ඉසමතු කළ කාරණය ඔබේ ප්‍රකාශයෙන් තව තවත් ගම්‍ය කරවයි. ඉස්ලාමය අදහන නුඹලාගේ හදවතත් සුන්නත් කර ඇත්දැයි මට සිතා ගත නොහැක. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නීති පද්ධතිය අනුව නම් සැකයේ වාසිය අනිවාර්යෙන්ම හිමිවන්න්නේ චුදිතයාටයි. සැම විටම එය සාධාරණයැයි නොකියන නමුත් අහිංසකයෙකු නිරපරාදයේ බන්ධනයට ලක් වීම හෝ එයින් වළකා දමයි.

    මෙතනදී මා ඉස්මතු කරන්නේ මනුෂත්වය කියා හදුන්වන ඉස්ලාමයේ නොමැති ස්වර්ණමය වූ කාරණාවයි. මන්දයත් කිහිප අවස්ථාවකදීම මට දැන ගන්නට ලැබුණේ මියගිය සිගිත්තාගේ දෙමව්පියන් කැමති නම් පමණක් රිසානාට සමාව හිමිවන බවයි. එහෙත් ලෙයට ලෙය, දතට දත, ඇසට ඇස ඉල්ලන නුඹලාගෙන් මනුෂත්වය යැදීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමටත් වඩා ආයාසයක් බව මේ සිද්දියෙන් මනාව පැහැදිලිය.
     
    Last edited:
    • Like
    Reactions: DJvodka

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මුලින්ම පැවසිය යුතු කරුණ නම් මරණ දන්ඩනයට ලක්වු රිසානා මුස්ලිම් වීම සහ ඇයව පිටරට යැවීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ තැනැත්තා
    copy-paste
    පොන්න සිරෝ උබ ඊයේ පෙරෙද කොන කපාගත්ත මනතුන්ගයට පු දෙන එක නවත්තාපන් තමන්ගෙ අදහස කියපන් කොන්ද පන තියෙන එකෙක් විදිහට
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕනම රටක කෙනෙක්ව මරනකොට හරිනම් ඒ පිලිබඳව කලින්ම ඥාතීන්ට දැනුම් දීලා,, මරන දඬුවම ක්‍රියාත්මක කරන ආකාරයක් තියෙනවා. තුප්පහි මුන්ගෙ අධිකරන හොරෙන්ම කෙල්ලව මරලා දැම්මා.. අනික මේ සිද්ධිය බරපතල වෙන නිසා කෙල්ලව දහ අටපනිනකම් හිරකරගෙන ඉඳල මරලා දැම්මෙ.
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    copy-paste
    පොන්න සිරෝ උබ ඊයේ පෙරෙද කොන කපාගත්ත මනතුන්ගයට පු දෙන එක නවත්තාපන් තමන්ගෙ අදහස කියපන් කොන්ද පන තියෙන එකෙක් විදිහට

    සමස්ථ ඉස්ලාම් ප්‍රජාව (ශ්‍රී ලාංකික ) දක්වන අදහස් අමානුෂිකත්වය තව තවත් තහවුරු කරන්නට උඩ ගෙඩි දෙන්නාක් වැනියි. සැබවින්ම මෙවන් පහත් මානසිකත්වයක් නුබලා සතු බව දැන ගත්තේ මේ සිදුවීම නිසයි. මනුෂ්‍යත්වයට නිගා නොදෙනු!!!
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඉස්ලාමීය නීතිය අනුව කිසියම් පුද්ගලයෙකු මරණයක් සිදු කිරීමට දායක වීම මරණ දඬුවමට සුදුසු වරදක් වුවද නිරපරාදේ පුද්ගලයෙකුට මරණ දන්ඩනයට දායක වීම මෙලොව මෙන්ම පරලොව ජීවිතයටද දන්ඩනයට ලක්වීමේ අවස්ථාවක් උදාකර ගැනීමකි. ඉස්ලාමීය නීතිය අනුව රිසානා නෆීක් අතින් වරදක් සිදු නොවී මෙසේ මරණ දඬුවමට ලක්වුයේ නම් ඇය මරණින් මතු ජීවිතයේ නිදහස් වුවද ඇයව මරණ දන්ඩනයට ලක් කළ අයගේ මරණින් මතු ජීවිතය ඛේදයකි.
    ඒක එයාගේ පව්ලේ අයට හොඳ ආරංචියක් මචන්..දැන් ඉතින් ඒගොල්ලන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙයි.. :D:D:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මුලින්ම පැවසිය යුතු කරුණ නම් මරණ දන්ඩනයට ලක්වු රිසානා මුස්ලිම් වීම සහ ඇයව පිටරට යැවීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ තැනැත්තා සිංහල වීම ඇත්තටම විශාල ව්‍යසනයකින් ගැලවුමක් වු බවයි. අද රිසානා වෙනුවට මරණ දඬුවටම ලක්වුනේ සිංහල කාන්තාවක නම් සහ එම කාන්තාව යැවීමට මුල් වුනේ මුස්ලිම් කෙනෙකු නම් සිද්ධිය කණපිට හැරෙන්නට ඉඩ තිබුණි. එහෙනම් අද සෞදි තානාපති කාර්යාලය වටලනු ඇත. අයි.ආර්.සී – IRC පන්නයට කථාකරන චීවරධාරියෙක් ඉදිරියට පැමිණ සටන මෙහෙයවනු ඇත. තානාපති කාර්යාලයටද අලාභහානි සිදුවනු ඇත. එම සිද්ධිය මැඩ පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශයට විශාල වෙහෙසක් දැරීමට සිදුවනු ඇත. පසුව එම අලාභහානි සිදුකළේ උද්ඝෝෂනයට පැමිණි මුස්ලිම් ජාතිකයෙක් යැයිද පවසනු ඇත. පසුව සිද්ධිය සම්බන්ධව කිසිවෙකුත් අත්අඩංගුවට පත් නොවනු ඇත. මා මෙසේ ලියන්නේ මතුවී තිබෙන තත්වය පිළිබඳව ලංකාවේ බලධාරීන්ගේ ඇස් අරවනු පිණිසය.

    දෙවැන්න නම් රිසානා නෆීක් මෙනවියට මරණ දඬුවමට ලක්වීම සම්බන්ධව මුලිකවම වගකිව යුත්තේ අපේ රටේ විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශය බවයි. මන්ද රිසානා නෆීක් සිද්ධිය ආරම්භවු සැනින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා ඇය බාලවයස්කාරියක බව සොයාගත් සැනින් එයට හවුල්වු එජන්සි කරුවා සහ සියළු දෙනාටම නීතියෙන් දඬුවම් කර ඇය බාලවයස් කාරියක බව සෞදි අධිකරණයට දැනුම් දිය යුතුව තිබුණි. නමුත් ඒජන්සි කරුවා ඇතුළු අය අත්අඩංගුවට ගත්තේ රිසානා නෆීක් ගේ තීන්දුව සෞදි අරාබියේ අභියාචනාධිකරණයද අනුමත කිරීමෙන් පසුවයි.

    ඇයව නිදහස් කර ගැනීමට තිබුණේ ක්‍රමවේද දෙකකි. එනම් සිද්ධිය සිදුවන විට ඇය වයස 18 අඩු බාලවයස්කාරියක බව ඔප්පු කිරීම සහ මියගිය බිළිඳාගේ මාපියන්ගෙන් ඇයට සමාවක් ලබා ගැනීමට උත්සාහ දැරීමයි. මේ කරුණු දෙක පිළිබඳවම රජය අනුගමනය කර ඇත්තේ දියාරු පි‍ළිවෙතකි. නඩුව අතරතුර ඇය බාලවයස්කාරියක බව ඔප්පු කිරීමට රජය අපොහොසත් විය. එමෙන්ම මියගිය බිළිඳා ගැන කණගාටුව පලකර එම පවුලෙන් රිසානා නෆීක්ට සමාවක් ලබා ගැනීමටද අපොහොසත් විය.

    ඒ වෙනුවට කළේ සෞදි රජුට අපේ ජනපති විසින් ලිපි යැවීමයි. එක ලිපියක් යවා එය අසාර්ථක වු පසුව නැවත ලිපියක් යැවිණි. නමුත් මේ ලිපි දෙකටම සාර්ථක ප්‍රතිචාරයක් හිමි නොවුණි. නමුත් අපේ රටේ මාධ්‍ය වල පලවුණේ සෞදි රජය විසින් එය සලකා බලන බවකි. මෙය ඇත්තටම මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව දැන් සැමට නොවැටහෙන්නේද? ඇත්තටම සෞදි නීතිය යටතේ මෙසේ මරණ දන්ඩනයකට යටත් වු විට ඒ ගැන රටේ රජුට කිසිවක් කළ නොහැක. එයට යමක් කළ හැක්කේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියට පමණි. ජනාධිපති තුමා විසින් ලිපියක් යවනවා නම් යැවිය යුතුව තිබුණේ මියගිය බිළිඳාගේ පවුලේ උදවියටයි. එයද අනුවන ක්‍රියාවක් බව මගේ අදහසයි. අවසානයේ සිදුවුයේ ලංකාව සෞදිය ඉදිරියේ රාජතාන්ත්‍රිකව හෑල්ලු වීම මිස අන්කිසිවක් නොවීය.

    මෙම සිද්ධියට ඉස්ලාමීය ෂරියාව සමග කිසිදු ගැලපීමක් නැත. ෂරියාවට අනුව කාන්තාවක විසින් සිය බිළිඳාට වසර දෙකක් දක්වා මව්කිරි දිය යුතුය. නමුත් මෙම බිළිඳාගේ මව ඒ සඳහා අපොහොසත් විය. දෙවැනි කරුණ නම් මාස 4ක බිළිදෙකුට පිටිකිරි දෙන්නේ නම් එය කළයුත්තේ ඉතා සීරුවෙන් මවගේ අතින් හෝ ඇයගේ පුර්ණ අධීක්ෂණය යටතේහිය. බිළිඳාගේ මව එහිදීද අපොහොසත් වී ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. බිළිඳා මියගිය පසුව මරණ පරීක්ෂණය නිසි පරිදි කිරීමට සෞදි පොලීසියද අපොහොසත් වී ඇත. මෙම දඬුවම ඉස්ලාමීය ෂරියාවේ ෆික්හ් හෙවත් නීතියට අනුව නොව සෞදි රජයේ නීතිය අනුව සිදුවුවක් පමණක් බැව් වගකීමෙන් පවසමි.

    රිසානා නෆීක් යනු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා ඈත දුෂ්කර ගම්මානයකින් පැමිණි ඉතාමත් දුප්පත් තරුණියකි. ඇය මෙවැනි කිරි බෝතල දකින්නට ඇත්තේද සෞදිය අරාබියට ගිය පසුව විය යුතුය. අළුත උපන් බිළිඳියකට ඇය වැනි බාලවයස්කාරියකගේ අතින් කිරි දීමේදී අත්වැරදීම් සිදුවීම සාමාන්‍ය තත්වයකි. නමුත් එවැනි වරදකට වගකිවයුත්තේ එම බිළිඳාගේ මාපියන් බව සදාචාරාත්මක මතයයි. ෂරියාව යනු සදාචාරය අන්කිසිවක් නොවේ.

    ඉස්ලාමීය නීතිය අනුව කිසියම් පුද්ගලයෙකු මරණයක් සිදු කිරීමට දායක වීම මරණ දඬුවමට සුදුසු වරදක් වුවද නිරපරාදේ පුද්ගලයෙකුට මරණ දන්ඩනයට දායක වීම මෙලොව මෙන්ම පරලොව ජීවිතයටද දන්ඩනයට ලක්වීමේ අවස්ථාවක් උදාකර ගැනීමකි. ඉස්ලාමීය නීතිය අනුව රිසානා නෆීක් අතින් වරදක් සිදු නොවී මෙසේ මරණ දඬුවමට ලක්වුයේ නම් ඇය මරණින් මතු ජීවිතයේ නිදහස් වුවද ඇයව මරණ දන්ඩනයට ලක් කළ අයගේ මරණින් මතු ජීවිතය ඛේදයකි.
    ඊයෙ දවසෙමෙ මෙතන වෙච්ච දේවල් බලල.. සුද්ද කරන්න පුලුවන් විස්තර ටික කොපි පේස්ට් කරලා. පූරුවෙ කරුමෙ කියලා කාටද අහක බලාගෙන ඉන්න බැරි, අනික තොපේ ඔය පොතේ හැටියට පුනරුප්පත්තිය විශ්වාස කරන්නෙත් නෑ නේද? අනික මේ රටෙන් සෞදියට ගිහින් 185 කලින් බෙල්ල කපලා මරලා තියෙනවා. අනිත් ක්‍රම වලට මරපු අය ගැන ආරන්චිවෙන්නෙත් නෑ. හම්බ ඒජන්සි වලින් ගිහින් කීදෙනෙක් මැරුම් කාලා තියෙනවද? ඒ ගැන අපි මොකුත් කරලා නෑ. ඒ ගෙදර මහ එකා ලේ වලට ලේ ඉල්ලන්න තරම් පිසාචයෙක් නම්, මොනව කලත් මෙච්චර තමයි වෙන්නෙ. අනික පුදුමෙ කියන්නෙ පැමිනිලි කරුට ද්ඬුවම් දෙන නොදෙන එක ගැන තීරනය කරන්නත් අයිතිය තියෙනව .. පු* නීති
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අන්වර් මනතුංග පුෂ්පපොන්නයගේ සුපුරුදු ගොන් තර්කය / පෙරලුන පැත්ත හොදයි කියන හම්බ ගතිය
    කොපි පේස්ට් කර තිබේ

    එත්
    ඉස්ලාමයේ හෙළුව සහ මිලේච්චත්වය වැසිය හැකිද ?