Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ම්ලේච්ඡ_සම්ප්රදාය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ඉන්නවා උබ කරන රස්සාව මොකක්ද කියල මම දන්නේ නෑ .. music කරන උන් ඕනේ තරම් ඉන්නව .. scientist ල engineers la , IT field එකේ අයත් ඉන්නව ඕනේ තරම් maths use කරන අනික උබට මොලයක් තියෙනවනේ තේරුම් ගන්න ඒ field දෙක ගැන විතරක් නෙමේ කරන ඕනෙම රස්සාවක් ඉස්කෝලේ උගන්නන විෂයකට අදාළ වෙන්ව කියල .. උබ රස්සාවක් කියපන් මම අදාළ වෙන්නේ මොන විශයෙන්ද උදව්වක් ලැබෙන්නේ මොන විශයෙන්ද කියල කියන්නම් ..

හැම එකක්ම උගන්නන ඕනේ තමන් දක්ෂ තමන් ආස මොකේටද කියල දැනගන්න නැත්තන් කොහොමද දැනගන්නේ තමන් දක්ෂ මොකේටද කියල .. කැමති අකැමති බැරි පුළුවන් මොනවද කියල දන්ගන්න් තමා මුලින් උගන්නනේ එක තමා මම කියන්නේ උබට එක තේරෙන් නැද්ද .. තමන්ට maths බෑ කියල තේරෙන්න maths කරන්න එපායේ නැතුව කොහොමද maths බෑ කියල දැනගන්නේ .. තමන්ට music බෑ කියල තේරෙන්න music කරන්න ඕනේ .. තමන්ට list anylise කරන්න ඒවා ගැන විස්තර හොයන්න බෑ කියල තේරෙන්න ඒවා කරන්න ඕනේ

එක තමා මම ඇහුවේ උබ 1 වසරට යනකොට උබට පුළුවන් මොනවද බැරි මොනවද කැමති මොනවද අකමැති මොනවද කියල උබ දැනගෙනද ගියේ කියල ..

එක දැනගන්න තමා යම් තාක් දුරට හැම විෂයක්ම උගනන්නේ ..

උබ කියන විදිහට පුළුවන් නං ලේසි තමා .. එතකොට පොඩි කාලේ ඉදලම අවශ්‍ය දේ විතරක් ඉගෙන ගන්න පුළුවන් .. එහම කොහොමද හොයාගන්නේ ? උබ ඉපදෙනකොට board එකක් ගහන ආවද මේ රස්සාව උබ කරන්න ඉන්නේ මට එකට අදාළ එක විතරක් උගන්නපන් කියල ..

මහන වෙනවද නැද්ද මොකක්ද කරන්නේ කියල ඉගෙන ගන්න තමා ඉස්කෝලේ යන්න ඕනේ .. ඉස්කෝලේ බුද්දාගම හෝ ආගම උගන්නනේ එකට තමා

මහන වෙන්නේ හෝ වෙනත් ආගමික දෙකට සම්බන්ද වෙන්නේ එකට ගැන තියන අවබෝදයෙන් නං ඒ ගැන ඉස්කෝලෙදි ඉගෙන ගන්න පුළුවන් .. ඊට පස්සේ මහන වෙන්න පුළුවන් අවශ්‍ය නං ..

තමන්ට පොඩි කාලෙම තේරිලා ඒ ගැන අවබෝදයෙන් මහන වෙන්වනං ඒ ගැන ප්‍රශ්නයක් නෑ කියල මම කියල තියනව .. එහෙම අය ගැන නෙමේ, කේන්දරේ පාලුයි හරි .. ගෙදර කන්න දෙන්න විදිහක් නැ හරි නිසා මහන කරන හෝ වෙනත් ආගමික ස්ථානයකට දෙන අය ගැනයි මම කියනේ

අනික මහන වෙන එකයි ඉස්කෝලේ යන එකයි සමාන කරන්න බෑ කියන්නේ ඇයි කියලත් මම කියල තියනව .. ඉස්කෝලේ ගියාට ළමයෙක් වශයෙන් අනිත් අය කරන දේවල් අතපසු වෙන්නේ නෑ

මහන වෙනවා කියන්නේ ඊට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් දෙයක් ..

ඇයි එහ්නන් මහන උන අය ඉගෙන ගන්නේ ? campus යන්නේ ? රස්සාවක් කරන්නද ඒවගෙන් ?

[QUOTE="Ace Viper, post: 18919976, member: 541391"] [COLOR="DarkOrchid"][B][SIZE="4"]ඔව් ඉන්නවා උබ කරන රස්සාව මොකක්ද කියල මම දන්නේ නෑ .. music කරන උන් ඕනේ තරම් ඉන්නව .. scientist ල engineers la , IT field එකේ අයත් ඉන්නව ඕනේ තරම් maths use කරන අනික උබට මොලයක් තියෙනවනේ තේරුම් ගන්න ඒ field දෙක ගැන විතරක් නෙමේ කරන ඕනෙම රස්සාවක් ඉස්කෝලේ උගන්නන විෂයකට අදාළ වෙන්ව කියල .. උබ රස්සාවක් කියපන් මම අදාළ වෙන්නේ මොන විශයෙන්ද උදව්වක් ලැබෙන්නේ මොන විශයෙන්ද කියල කියන්නම් .. හැම එකක්ම උගන්නන ඕනේ තමන් දක්ෂ තමන් ආස මොකේටද කියල දැනගන්න නැත්තන් කොහොමද දැනගන්නේ තමන් දක්ෂ මොකේටද කියල .. කැමති අකැමති බැරි පුළුවන් මොනවද කියල දන්ගන්න් තමා මුලින් උගන්නනේ එක තමා මම කියන්නේ උබට එක තේරෙන් නැද්ද .. තමන්ට maths බෑ කියල තේරෙන්න maths කරන්න එපායේ නැතුව කොහොමද maths බෑ කියල දැනගන්නේ .. තමන්ට music බෑ කියල තේරෙන්න music කරන්න ඕනේ .. තමන්ට list anylise කරන්න ඒවා ගැන විස්තර හොයන්න බෑ කියල තේරෙන්න ඒවා කරන්න ඕනේ එක තමා මම ඇහුවේ උබ 1 වසරට යනකොට උබට පුළුවන් මොනවද බැරි මොනවද කැමති මොනවද අකමැති මොනවද කියල උබ දැනගෙනද ගියේ කියල .. එක දැනගන්න තමා යම් තාක් දුරට හැම විෂයක්ම උගනන්නේ .. උබ කියන විදිහට පුළුවන් නං ලේසි තමා .. එතකොට පොඩි කාලේ ඉදලම අවශ්‍ය දේ විතරක් ඉගෙන ගන්න පුළුවන් .. එහම කොහොමද හොයාගන්නේ ? උබ ඉපදෙනකොට board එකක් ගහන ආවද මේ රස්සාව උබ කරන්න ඉන්නේ මට එකට අදාළ එක විතරක් උගන්නපන් කියල .. මහන වෙනවද නැද්ද මොකක්ද කරන්නේ කියල ඉගෙන ගන්න තමා ඉස්කෝලේ යන්න ඕනේ .. ඉස්කෝලේ බුද්දාගම හෝ ආගම උගන්නනේ එකට තමා මහන වෙන්නේ හෝ වෙනත් ආගමික දෙකට සම්බන්ද වෙන්නේ එකට ගැන තියන අවබෝදයෙන් නං ඒ ගැන ඉස්කෝලෙදි ඉගෙන ගන්න පුළුවන් .. ඊට පස්සේ මහන වෙන්න පුළුවන් අවශ්‍ය නං .. තමන්ට පොඩි කාලෙම තේරිලා ඒ ගැන අවබෝදයෙන් මහන වෙන්වනං ඒ ගැන ප්‍රශ්නයක් නෑ කියල මම කියල තියනව .. එහෙම අය ගැන නෙමේ, කේන්දරේ පාලුයි හරි .. ගෙදර කන්න දෙන්න විදිහක් නැ හරි නිසා මහන කරන හෝ වෙනත් ආගමික ස්ථානයකට දෙන අය ගැනයි මම කියනේ අනික මහන වෙන එකයි ඉස්කෝලේ යන එකයි සමාන කරන්න බෑ කියන්නේ ඇයි කියලත් මම කියල තියනව .. ඉස්කෝලේ ගියාට ළමයෙක් වශයෙන් අනිත් අය කරන දේවල් අතපසු වෙන්නේ නෑ මහන වෙනවා කියන්නේ ඊට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් දෙයක් .. ඇයි එහ්නන් මහන උන අය ඉගෙන ගන්නේ ? campus යන්නේ ? රස්සාවක් කරන්නද ඒවගෙන් ? [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom