Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාංචු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එයාට ඕනෑ වුණේ මාව කසාද බඳින්න

මිහින්තලේ මහකනදරාව පොතාන මාර්ගයේ වැව් රළපනාව මත මැයි මස 21 වැනි දා රාත්‍රියේ ගෙල කපා මරා දමා තිබූ 51 හැවිරිදි කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සැකකරු ඉකුත් 07 වැනි දා පොලිස් අත්අඩංගුවට පත්විය.

යුද හමුදාවේ කෝප්රල්වරයකු වන සැකකරු බියුගල් වාදකයෙකි. මොහු පසුගිය 15 වැනිදා ලෙබනන සාම සාධක හමුදාවට එක්වීම සඳහා රටින් පිටව යන්නට නියමිතව තිබුණි.

උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ගමගේ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිවරයා හා එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ආර්. එම්. අයි. බී. රත්නායක මහතා ප්‍රධාන පොලිස් නිලධාරින් කණ්ඩායම මහත් වෙහෙසක් දරා රත්මලාන අතරමැදි යුද හමුදා කඳවුරේ දී සැකකරු අත් අඩංගුව ට ගැනුණි.

දිවුලපිටිය පොලිස් වසමේ බාඳුරාගොඩ, රස්සපාන පදිංචි ලේකම්ගේ පේ්රමකාන්ති නමැති මරණකාරිය සැකකාර සෙබළා හා හාද වී ඇත්තේ දුරකථනයෙනි. පොලිස් අත්අඩංගුවට පත් සැකකරු ඒ මොහොතේ දීර්ඝ සුසුමක් හෙලා පොලිසිය දෙස විමතියෙන් යුතුව බලා සිට ඇත. පසුව පොලිස් නිලධාරින්ගේ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ සියල්ල පාපොච්චාරණය කර ඇත.

මෙයා මගේ යාළුවෙක් එක්ක කලින් සම්බන්ධකම් පැවැත්වුවා. යාළුවාට මෙයාගෙන් ගැළවෙන්න වුවමනාව තිබුණා. මට කිව්වා මගේ ජංගම දුරකතනයෙන් කතා කරලා මෙයාට බනින්න කියලා. මම ඒ දේ කළා. පස්සේ එයාගෙන් දිගින් දිගටම ඇමතුම් ලැබුණා. මාස ගණනක් දුරකථනයෙන් කථා කළා. පස්සේ අනුරාධපුර පැරණි බස් නැවතුම්පළේ දී දෙන්නා හමුවෙන්න කතාකර ගත්තා. කලින් දැකලා නැති නිසා දුරකථනය ඔස්සේ හඳුනා ගැනීම සිදුවුණා. හමුවුණාට පස්සෙ තමයි දැන ගත්තේ වයසක ගැහැනු කෙනෙක් බව....”

“වයසින් වැඩිමල් නිසා එක පාරටම මට කර කියාගන්න දෙයක් නැතිවුණා. නමුත් ඇගේ ඉල්ලීම නිසා අනුරාධපුර හෝටලේකට ගිහින් හිටියා. මේ කාන්තාවට මාව නැතිවම බැරිවුණා. හැමවෙලාවෙම ඇයට මාව ඕනෑ වුණා. මේ දේවල්වලට වියදම් කරන්න සල්ලි ඕනෑ තරම් ඇයට තිබුණා. පළමු දවසේ යනකොට මට රුපියල් 20,000/- ක් අතට දුන්නා.

පස්සේ ගෙදරටත් මාව එක්කගෙන ගියා. එහි ගියාට පස්සේ ඒ සැමියට මාව හඳුන්වලා දුන්නේ එයාගේ දුව බඳින්න ඉන්න කෙනා කියලා. එදා රෑ මම ඒ ගෙදර නැවතුණා. එයාගේ ස්වාමියා මත්පැන් පානය කරන කෙනෙක්. එදා ඔහු බොන්න ගෙනාපු අරක්කුවලට මෙයා නිදිපෙති දාලා තියෙනවා. එයාට හොඳට නින්ද ගියා. මටත් බියර් ගෙනල්ලා දුන්නා. ගෙදර හිටිය එයාගේ පුතා නෑදෑ ගෙදරකට පිටත් කරලා යවලා තමයි එහෙම කළේ.

“කෙසේ හෝ මේ සිද්ධිය වෙච්ච දවසේත් ඇය අනුරාධපුරේට ආවා. අපි යාපනේ හන්දිය හෝටලයක කාමරයක් අරන් සවස් වෙනකම් ඒකේ හිටියා. මම හවස යනවට එයා වැඩි කැමැත්තක් තිබුණෙම නෑ. එයා මට කිව්වා හමුදාවෙන් අස්වෙන්න කියලා. ත්‍රිවිලර් එකක් අරන් දෙන්නම් ඒකෙන් ජීවත් වෙලා දෙන්නා එකට ඉමු කියලා. එයාට ඕනෑ වුණේ මාව කසාද බඳින්නයි.

මම අනුරාධපුරේට ආවේ බයිසිකලෙන්. පස්සේ මම එයාගෙන් සල්ලි ඉල්ලගෙන අනුරාධපුරේ නගරයට ගිහින් හෙල්මට් එකක් ගත්තා. ඒ සල්ලිවලින්ම පිහියක් අරන් ඉනේ ගහ ගත්තා. පස්සේ නගරයේ ඇවිද්දා. ඒ සල්ලිවලින්ම රෑට කෑම පැකට් දෙකකුත් අරගෙන මිහින්තලේ දිහාට ගියා. කනදරාව වැවට ගිහින් කථා කර කර හිටියා. රෑ වුණාට පස්සෙ ඉනේ තිබුණු පිහිය අතට අරන් අනෙක් අතින් අල්ලන් එකපාරටම බෙල්ල කැපුවා. ඒ වෙලාවේ මගේ අතත් කැපුණා. මාත් එක්ක පොර බැදුවා. කොහොම හරි බෙල්ල කපලා දාලා පර්ස් එකේ තිබුණ සල්ලිත් අරන් පිහියත් දාලා පර්ස් එක විසි කරලා යාපනේ හන්දිය පැත්තෙන් ගෙදර යන්න ගියා.”

“පහුවදා තුවාලෙට බෙහෙත් ගත්තා. දෙහිඅත්තකණ්ඩිය ගිහින් කෑම්ප් එකට ගියා. පර්ස් එකෙන් ගත්ත සල්ලි කීයද කියලා ගණන් කරේවත් නෑ. යාළුවන් එක්ක පාටිවලට සල්ලි අරන් වියදම් කළා. මම මේ මරණයට අහුවෙන්නෙ නැතිවෙයි කියලා දින ගත වෙද්දි හිතුවා” යැයි සැකකරු පොලීසියට පවසා තිබේ.

අත්අඩංගුවට පත් මෙම සැකකරු එක්දරු පියෙකි. වයස අවුරුදු 32 කි.කැබිතිගොල්ලෑවපදිංචි මොහු තවත් තරුණියක විවාහ කර ගන්නා බවට කියමින් ඇයව රවටා පදවිය ප්‍රදේශයේ නිවසක නවතා සිටිය දී පොලිසිය විසින් හොයාගෙන තිබේ. මරණකාරියගේ පර්ස් එකෙන් ලත් මුදල් ඇයට ද වියදම් කර ඇති බව පරීක්ෂණවල දී තහවුරු වී ඇත.

මොහු අත්අඩංගුවට පත්වන මොහොතේ ඔහු ළඟ තිබී රුපියල් 63500/- ක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ගමගේ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වෙමින් ආවේෂ රාජකාරිවල නියැලෙමින් වැළලී යන්නට ගිය අපරාධයක සුලමුල සොයා ගැනීමට මිහින්තලේ පොලිස් නිලධාරීන් සමත් වුණේ මෙලෙසිනි.

අත්අඩංගුවට පත් සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පො.සැ. 27948 වික්‍රමරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන 16446 චන්දන, 59436 දිසානායක, 38787 විතාන, 47843 නාමල්, 56605 පාලිත හා කාන්තා පො.කො. 6636 ලියනගේ යන නිලධාරින් හා නිලධාරිනිය අපරාධකරු අත්අඩංගුවට ගැනීමේ රාජකාරිවලට එක්වූහ.

පොලිස් පරීක්ෂණ අනුව ලිපිය සැකසුණි.

කිත්සිරි වනසිංහ

ඇල්ලුවේ නැත්නම් “හයිටි” පනිනවා

මිහින්තලේ මහකනදරාව වැව ආසන්නයේ ගෙල කපා මරා දමා තිබූ මැයගේ ඝාතකයා සෙවීමට පොලිසිය දැඩි පරිශ්‍රමයක් දැරීය.

ඒ සඳහා පොලිසිය උපයෝගී කර ගෙන ඇත්තේ මියගිය කාන්තාවගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම්ය.

පොලිසිය මුලින්ම ඝාතකයා සතුව තිබූ ජංගම දුරකථනය පසුපස ගිය ද එය සොයාගත නොහැකි වූයේ ඝාතකයා ඒ වනවිට එම දුරකථනය අතුරුදන් කොට තිබූ නිසාය.

අපි ඉන්පස්සේ මියගිය කාන්තාවගේ ජංගම දුරකථනයට ලැබුණු හා ගත්ත “කෝල්ස්” පස්සේ ගියා. අන්තිමට සැකකරු පහයි ගානට මෙයාට කෝල් එකක් අරන් තිබුණා. අපි දුරකථන විශ්ලේෂණය කරලා අන්තිමට ඒ අංකයට ගත්ත ඇමතුම් පස්සේ ගියාම ටැලිෆෝන් අංක කිහිපයක් හම්බ වුණා.

උසස් පොලිස් නිලධාරියෙක් “මාංචුවට” කීවේය. ඉන්පසු පොලිසිය ගියේ ඉන් එක් අංකයක් හිමි අයෙකු පසුපසය. ඔහු පොලිස් කොස්තාපල්වරයෙක්ය. සැකකරුගේ සොහොයුරෙකුය.

ඉන්පස්සේ අපි තවත් අංකයක් සොයාගෙන පදවිය පැත්තේ ගෙදරකට ගියා. ඒ ගෙදර හිටියා තවත් ගෑනු ළමයෙක්. අපි එයාගෙන් ප්‍රශ්න කළාම එයත් මෙම සැකකරුගේ අනියම් කෙල්ලෙක්.

අපි එයා ලව්වා සැකකරුට කතා කළා. ස්පිකර් ෆෝන් දාලා කතා කළාම එයා ඉන්න තැන කෙල්ලට සැකකරු කිව්වා....”

සැකකරු ඒ වනවිටත් යුද හමුදාවේ සේවය කරමින් සිටියේය. ඔහු විවාහකයෙකි. අල්ලා ගත් තරුණිය හා සැකකරුගේ කතා බහ මත කොළඹ යුද හමුදා කඳවුරකදී ඔහු කොටු කර ගැනීමට පොලිසිය සමත්විය. ඒ යුද හමුදා පොලිසියේද සහය ඇතිවය.

“අන්තිමට මිනිහා අපිට පාපොච්ඡාරණයක් කළා. මැරුණු ගෑනු කෙනා සැකකරුට වඩා අවුරුදු 19 කට වැඩිමල්. මියගිය කාන්තාවගේ සැමියා මැරිලා. ඒ කාන්තාවට ඕන වුණා මෙයාව ළඟින් තියාගෙන ඇසුරු කරන්න.

එසේ නොවූයේ නම් සැකකරු 14 හෝ 15 යන දිනයක ලෙබනනයේ හයිටි රාජ්‍යය බලා යාමටද සූදානමින් සිටඇත.

[QUOTE="AnurangaSS, post: 11123479, member: 92055"] [SIZE="4"]එයාට ඕනෑ වුණේ මාව කසාද බඳින්න මිහින්තලේ මහකනදරාව පොතාන මාර්ගයේ වැව් රළපනාව මත මැයි මස 21 වැනි දා රාත්‍රියේ ගෙල කපා මරා දමා තිබූ 51 හැවිරිදි කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සැකකරු ඉකුත් 07 වැනි දා පොලිස් අත්අඩංගුවට පත්විය. යුද හමුදාවේ කෝප්රල්වරයකු වන සැකකරු බියුගල් වාදකයෙකි. මොහු පසුගිය 15 වැනිදා ලෙබනන සාම සාධක හමුදාවට එක්වීම සඳහා රටින් පිටව යන්නට නියමිතව තිබුණි. උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ගමගේ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිවරයා හා එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ආර්. එම්. අයි. බී. රත්නායක මහතා ප්‍රධාන පොලිස් නිලධාරින් කණ්ඩායම මහත් වෙහෙසක් දරා රත්මලාන අතරමැදි යුද හමුදා කඳවුරේ දී සැකකරු අත් අඩංගුව ට ගැනුණි. දිවුලපිටිය පොලිස් වසමේ බාඳුරාගොඩ, රස්සපාන පදිංචි ලේකම්ගේ පේ්රමකාන්ති නමැති මරණකාරිය සැකකාර සෙබළා හා හාද වී ඇත්තේ දුරකථනයෙනි. පොලිස් අත්අඩංගුවට පත් සැකකරු ඒ මොහොතේ දීර්ඝ සුසුමක් හෙලා පොලිසිය දෙස විමතියෙන් යුතුව බලා සිට ඇත. පසුව පොලිස් නිලධාරින්ගේ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ සියල්ල පාපොච්චාරණය කර ඇත. මෙයා මගේ යාළුවෙක් එක්ක කලින් සම්බන්ධකම් පැවැත්වුවා. යාළුවාට මෙයාගෙන් ගැළවෙන්න වුවමනාව තිබුණා. මට කිව්වා මගේ ජංගම දුරකතනයෙන් කතා කරලා මෙයාට බනින්න කියලා. මම ඒ දේ කළා. පස්සේ එයාගෙන් දිගින් දිගටම ඇමතුම් ලැබුණා. මාස ගණනක් දුරකථනයෙන් කථා කළා. පස්සේ අනුරාධපුර පැරණි බස් නැවතුම්පළේ දී දෙන්නා හමුවෙන්න කතාකර ගත්තා. කලින් දැකලා නැති නිසා දුරකථනය ඔස්සේ හඳුනා ගැනීම සිදුවුණා. හමුවුණාට පස්සෙ තමයි දැන ගත්තේ වයසක ගැහැනු කෙනෙක් බව....” “වයසින් වැඩිමල් නිසා එක පාරටම මට කර කියාගන්න දෙයක් නැතිවුණා. නමුත් ඇගේ ඉල්ලීම නිසා අනුරාධපුර හෝටලේකට ගිහින් හිටියා. මේ කාන්තාවට මාව නැතිවම බැරිවුණා. හැමවෙලාවෙම ඇයට මාව ඕනෑ වුණා. මේ දේවල්වලට වියදම් කරන්න සල්ලි ඕනෑ තරම් ඇයට තිබුණා. පළමු දවසේ යනකොට මට රුපියල් 20,000/- ක් අතට දුන්නා. පස්සේ ගෙදරටත් මාව එක්කගෙන ගියා. එහි ගියාට පස්සේ ඒ සැමියට මාව හඳුන්වලා දුන්නේ එයාගේ දුව බඳින්න ඉන්න කෙනා කියලා. එදා රෑ මම ඒ ගෙදර නැවතුණා. එයාගේ ස්වාමියා මත්පැන් පානය කරන කෙනෙක්. එදා ඔහු බොන්න ගෙනාපු අරක්කුවලට මෙයා නිදිපෙති දාලා තියෙනවා. එයාට හොඳට නින්ද ගියා. මටත් බියර් ගෙනල්ලා දුන්නා. ගෙදර හිටිය එයාගේ පුතා නෑදෑ ගෙදරකට පිටත් කරලා යවලා තමයි එහෙම කළේ. “කෙසේ හෝ මේ සිද්ධිය වෙච්ච දවසේත් ඇය අනුරාධපුරේට ආවා. අපි යාපනේ හන්දිය හෝටලයක කාමරයක් අරන් සවස් වෙනකම් ඒකේ හිටියා. මම හවස යනවට එයා වැඩි කැමැත්තක් තිබුණෙම නෑ. එයා මට කිව්වා හමුදාවෙන් අස්වෙන්න කියලා. ත්‍රිවිලර් එකක් අරන් දෙන්නම් ඒකෙන් ජීවත් වෙලා දෙන්නා එකට ඉමු කියලා. එයාට ඕනෑ වුණේ මාව කසාද බඳින්නයි. මම අනුරාධපුරේට ආවේ බයිසිකලෙන්. පස්සේ මම එයාගෙන් සල්ලි ඉල්ලගෙන අනුරාධපුරේ නගරයට ගිහින් හෙල්මට් එකක් ගත්තා. ඒ සල්ලිවලින්ම පිහියක් අරන් ඉනේ ගහ ගත්තා. පස්සේ නගරයේ ඇවිද්දා. ඒ සල්ලිවලින්ම රෑට කෑම පැකට් දෙකකුත් අරගෙන මිහින්තලේ දිහාට ගියා. කනදරාව වැවට ගිහින් කථා කර කර හිටියා. රෑ වුණාට පස්සෙ ඉනේ තිබුණු පිහිය අතට අරන් අනෙක් අතින් අල්ලන් එකපාරටම බෙල්ල කැපුවා. ඒ වෙලාවේ මගේ අතත් කැපුණා. මාත් එක්ක පොර බැදුවා. කොහොම හරි බෙල්ල කපලා දාලා පර්ස් එකේ තිබුණ සල්ලිත් අරන් පිහියත් දාලා පර්ස් එක විසි කරලා යාපනේ හන්දිය පැත්තෙන් ගෙදර යන්න ගියා.” “පහුවදා තුවාලෙට බෙහෙත් ගත්තා. දෙහිඅත්තකණ්ඩිය ගිහින් කෑම්ප් එකට ගියා. පර්ස් එකෙන් ගත්ත සල්ලි කීයද කියලා ගණන් කරේවත් නෑ. යාළුවන් එක්ක පාටිවලට සල්ලි අරන් වියදම් කළා. මම මේ මරණයට අහුවෙන්නෙ නැතිවෙයි කියලා දින ගත වෙද්දි හිතුවා” යැයි සැකකරු පොලීසියට පවසා තිබේ. අත්අඩංගුවට පත් මෙම සැකකරු එක්දරු පියෙකි. වයස අවුරුදු 32 කි.කැබිතිගොල්ලෑවපදිංචි මොහු තවත් තරුණියක විවාහ කර ගන්නා බවට කියමින් ඇයව රවටා පදවිය ප්‍රදේශයේ නිවසක නවතා සිටිය දී පොලිසිය විසින් හොයාගෙන තිබේ. මරණකාරියගේ පර්ස් එකෙන් ලත් මුදල් ඇයට ද වියදම් කර ඇති බව පරීක්ෂණවල දී තහවුරු වී ඇත. මොහු අත්අඩංගුවට පත්වන මොහොතේ ඔහු ළඟ තිබී රුපියල් 63500/- ක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ගමගේ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වෙමින් ආවේෂ රාජකාරිවල නියැලෙමින් වැළලී යන්නට ගිය අපරාධයක සුලමුල සොයා ගැනීමට මිහින්තලේ පොලිස් නිලධාරීන් සමත් වුණේ මෙලෙසිනි. අත්අඩංගුවට පත් සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පො.සැ. 27948 වික්‍රමරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන 16446 චන්දන, 59436 දිසානායක, 38787 විතාන, 47843 නාමල්, 56605 පාලිත හා කාන්තා පො.කො. 6636 ලියනගේ යන නිලධාරින් හා නිලධාරිනිය අපරාධකරු අත්අඩංගුවට ගැනීමේ රාජකාරිවලට එක්වූහ. පොලිස් පරීක්ෂණ අනුව ලිපිය සැකසුණි. කිත්සිරි වනසිංහ ඇල්ලුවේ නැත්නම් “හයිටි” පනිනවා මිහින්තලේ මහකනදරාව වැව ආසන්නයේ ගෙල කපා මරා දමා තිබූ මැයගේ ඝාතකයා සෙවීමට පොලිසිය දැඩි පරිශ්‍රමයක් දැරීය. ඒ සඳහා පොලිසිය උපයෝගී කර ගෙන ඇත්තේ මියගිය කාන්තාවගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම්ය. පොලිසිය මුලින්ම ඝාතකයා සතුව තිබූ ජංගම දුරකථනය පසුපස ගිය ද එය සොයාගත නොහැකි වූයේ ඝාතකයා ඒ වනවිට එම දුරකථනය අතුරුදන් කොට තිබූ නිසාය. අපි ඉන්පස්සේ මියගිය කාන්තාවගේ ජංගම දුරකථනයට ලැබුණු හා ගත්ත “කෝල්ස්” පස්සේ ගියා. අන්තිමට සැකකරු පහයි ගානට මෙයාට කෝල් එකක් අරන් තිබුණා. අපි දුරකථන විශ්ලේෂණය කරලා අන්තිමට ඒ අංකයට ගත්ත ඇමතුම් පස්සේ ගියාම ටැලිෆෝන් අංක කිහිපයක් හම්බ වුණා. උසස් පොලිස් නිලධාරියෙක් “මාංචුවට” කීවේය. ඉන්පසු පොලිසිය ගියේ ඉන් එක් අංකයක් හිමි අයෙකු පසුපසය. ඔහු පොලිස් කොස්තාපල්වරයෙක්ය. සැකකරුගේ සොහොයුරෙකුය. ඉන්පස්සේ අපි තවත් අංකයක් සොයාගෙන පදවිය පැත්තේ ගෙදරකට ගියා. ඒ ගෙදර හිටියා තවත් ගෑනු ළමයෙක්. අපි එයාගෙන් ප්‍රශ්න කළාම එයත් මෙම සැකකරුගේ අනියම් කෙල්ලෙක්. අපි එයා ලව්වා සැකකරුට කතා කළා. ස්පිකර් ෆෝන් දාලා කතා කළාම එයා ඉන්න තැන කෙල්ලට සැකකරු කිව්වා....” සැකකරු ඒ වනවිටත් යුද හමුදාවේ සේවය කරමින් සිටියේය. ඔහු විවාහකයෙකි. අල්ලා ගත් තරුණිය හා සැකකරුගේ කතා බහ මත කොළඹ යුද හමුදා කඳවුරකදී ඔහු කොටු කර ගැනීමට පොලිසිය සමත්විය. ඒ යුද හමුදා පොලිසියේද සහය ඇතිවය. “අන්තිමට මිනිහා අපිට පාපොච්ඡාරණයක් කළා. මැරුණු ගෑනු කෙනා සැකකරුට වඩා අවුරුදු 19 කට වැඩිමල්. මියගිය කාන්තාවගේ සැමියා මැරිලා. ඒ කාන්තාවට ඕන වුණා මෙයාව ළඟින් තියාගෙන ඇසුරු කරන්න. එසේ නොවූයේ නම් සැකකරු 14 හෝ 15 යන දිනයක ලෙබනනයේ හයිටි රාජ්‍යය බලා යාමටද සූදානමින් සිටඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom