මාංශ අනුභවය සහ කෙලෙස් වලින් මිදීම.

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මාංශ අනුභවය සහ කෙලෙස් වලින් මිදීම.

    මේ පිළිබඳව ලියවී ඇති ලිපි විශාල ප්‍රමාණයක් අපි කියවා ඇත්තෙමු. මට සිතෙන පරිදි හා වැටහෙන පරිදි, බුදුන් වහන්සේ නොයෙක් සූත්‍ර වලින් මේ ගැන දේශනා කළහ.
    1) ආමගන්ධ සූත්‍රය.
    2) මහා පරිනිබ්බාන සූත්‍රය
    3)සූත්‍ර පිටකය..කැබලිකර ආහාරය පිළිබඳ විග්‍රහය.
    හා තවත් සූත්‍රවල.

    “තමාව උපමා කර ගන්න” යනු බුදුන් වහන්සේගේ බොහෝ දේශනා වල පවතින හරයකි. එනම් අපට මරණයට, දුකට, වේදනාවට බිය පවතින නිසාය.
    මේ අනුව මේවාට බියනොවන අයෙක් සිටිනවානම් ඒ “රහතන් වහන්සේ කෙනකි”. අපි බොහෝ අවස්ථා වල, රහතන් වහන්සේලා සහ මිනිසුන් සසඳා බලනු ඇත. බුදුන් වහන්සේ “සුකර මද්දව” වැළඳූ බව පැවසීමද එවැන්නකි. උන් වහන්සේ වැනි අයෙකුට, “ඕනෑම දෙයක” හරය දන්නා අයකුට කිසිදු ලෙසකින් කුසල හෝ අකුසල සිදු නොවේ.

    නමුත් අප වැනි අයෙකු මාංශ අනුභව කරන්නේ ඒ පිළිබඳ කෙලෙස් සහිතවය. එනම් සතෙකු මරා තිබෙන බව ද, ඒ මාංශයට ගිජු කමින් වැල්ල්දීමද අප සිදුකරයි. බුදුන් වහන්සේ දේශණා කළේ අපගේ මනස පවිත්‍ර කරන ලෙසය. මාංශ අනුභව නොකළද සමහරුන් ගේ ලෝභය, ද්වේෂය සහ මෝහය උපරිමයෙන් ඇත. ඒ ආමගන්ඩ බමුණටද බුදුන් වහන්සේ වදාළේ “ඔහුටම” වූ ධර්මයකි. එනම් ආමගන්ධ බමුණා ගේ මතය වූ “මාංශ ආහාරය නොකිරීමෙන් පමණක් කෙලෙස් නැති කළහැකිය, එලෙස අනුභව කරනවානම් කෙලෙස් ඇති අයකු” ලෙස මතයන් සාදාගෙන සිටි බැවිනි. මහා පරිනිබ්බාන සුත්‍රය අප හොදින් බැලූ විට බුදුන් වහන්සේලාටම ආවේණික ධර්මතා පවතින බව පෙනී යයි. බුදු වීමට පෙර දින “සුජාතාවගේ කිරිපිඩු දානය සහ ආයු සංස්කාරය හැර්රියවිට ලැබුණු චුන්ද කර්මාර පුත්‍රයාගේ දානය එකම ආනිසංස ඇති බව උන් වහන්සේ දේශනා කළහ. ධර්මතාවට අනුව ඒ දානය නිසා උන්වහන්සේට පංචස්කන්ධය හැරදමිමට පහසු විය. එබැවින් අප බුදුන් වහන්සේ හෝ රහතන්වහන්සේලා සැසදීම නොකළ යුතුය.



    දැන් අපි මාශ අනුභව කිරීම හොදද? … නැත.
    ඒ නිසා… ..
    1) සත්ව ඝාතනය සිදුවේ.
    2) ශරීරයේ රෝග වැඩිවේ.
    3) මනස දරුණු වේ.
    4) ශරීරයේ වෙනත් ක්‍රියා කාරිත්ව (කාමය) වැඩිවී පාලනය අඩුවේ.
    5) පරිසරය විනාශ වේ. (ගවයන් සදහා විශාල වනාන්තර හෙළිකරයි,විෂ වායු පරිසරයට එකතුවේ).
    6) සත්වයන්ගේ වේදනාව නිසා සමහර සම්‍යක් දෘෂ්ටික දෙවිවරු කෝප වියහැක. (දැන් සමහර රටවල් තමන් විසින්ම ප්‍රශ්න ඇති කරගෙන යුද්ධ සිදුවේ)

    මිට අමතරව අපි මාංශ අනුභව නොකරනවානම් මානසික සහනයක් පවතී. එනම් අපගේ කරුණාව සහ මෛත්‍රිය ද වැඩිවේ. එබැවින් බොහෝ අවාසි පවතින, මේ කෑම, අපි කළ යුතුද යන්න ඔබම තීරණය කරන්න. අප මේ දුකෙන් නිදහස් වීමට කැමතිනම් (සමහරු අකමැති බැවිනි) මේ අපගේම සහෝදරයන් වැනි සතුන් කා දමා අපගේ උදරය අමු සොහනක් නොකරගන්න.

    තවද, මනස දියුණු වූ මිනිසාට නොදියුණු සත්වයන් පිළිබඳ කරුණාවක් නොමැති නම් කුමක් කරන්නද?




    gaththe methanin
    http://sinhalabuddhist.com/2012/02/mansha-anubhavaya/

    Bump ekak wath dama yannata karunika wanna
     
    • Like
    Reactions: dwpsg

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    Good post...
    66886865.png
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    වැදගත් පොස්ට් එකක් නම් thamai හරි දැන් kauda මේවා රකින්නේ? මේ පොස්ට් එක දාපු ඔය රකිනවද ? මේක බලපු ය රකිනවද? mewain වැළකිලා දෙවියන්ට පින් අනමොදන් කර දීමෙන් ගොඩක් දුරට තමුන්ගේ බල පොරොත් තු ඉටුවෙනවා මම අත්දැකීමෙන් දන්නවා මම වසර 2 තිස්සේ කිසිම මාංශයක් අනුබව කරලා නෙහෙ උම්බලකඩ කැල්ලක් වත් බිලවත් නෙහෙ මමත් මුලදී හොදට කපු බීපු පුද්ගලයෙක් නමුත් මම දර්මය ගැන වැඩිපුර දැන් නෙහෙ එත් මේ දන්නා ටිකෙන් මෙවෛන් වැළකිලා ඉන්න එකත් කුසලයක් කියල දන්නවා පංචසීලය රකින නේ නම් සියලුම බාදක වලින් මෙදෙනවා අතුරු අන්තර වලින්ද වසංගත වලින්ද මෙදෙනවා. තමන් කර කිසිම කරදරයක් පැමිනෙන් නේ නෙහෙ මෙඉටත් වඩා ගොඩක් ප්‍රතිපල තියෙනවා තමුන් රැක්කොත් තමුන්ට එක මානව වැටහ ගන්ඩ පුළුවන්

    :growl:අපේ මේ උපාසක අම්මල දබදිව වදින්ඩ ගිහිල්ල හොයන්නෙත් karolai මස් මලු උන්දලට එළවලු බත් කන්ද බෙහෙ ලු අනේ ඉතින් අර අසරණ සතෙකුගේ මාංශය ගිල දමල බුද්දන් සරණන් ගච්චාමි කිව්වට වැඩක් තියෙනවද ඉන්දියාවේත් ගිහිල්ල තමගේ උදරයේ අහිංසක සතෙකුගේ මාංශයක් දමාගෙන කිසිම ෆිටක් නෙහෙ කොචර උදේ සවස වැන්දත් වැඩක් නෙහෙ තමුන්ගේ උදරයේ මාංශය දමාගෙන තවත් කරගන් නේ akusalai මේවා අද කලේ rakindanam amarui එත් අපි උත්සහ කරොත් බැරිවෙන එකක් නම් නෙහෙ බුදුහාමුදුරුවෝ දේශනා කරේ සියලු සත්වයෝ නිදුක් වේවා කියලි එහෙම කියල අපි මාශ ගිල දමල

    අපේ බුදුපියාණන් වහන්සේ උරු මාංශය වලදුවේ නෙහෙ උන්වහන්සේ ඒවා කරනම් අද බුද්ධත්වයක් ලබන නේ නෙහෙ අපේ හරක් හිතන්නේ සුකර මද්දව කියන නේ උරු මස් kiyalai ඔහොම හිතන එකත් පාපයක් හරියට දර්මය තේරුම් ගත්තනම් එහෙම හිතන් නේ නෙහෙ


    සුකර මද්දව කියන නේ ඉන්දියාවේ තිබෙන දුර්ලබ ගනයේ හතු විශේෂයක් එක උරු මාංශයක් නෙමේ අපේ මිනිස්සු හිතන් නේ සුකර කියල තිබුණු පලියට ඒවා උරු මාංශය kiyalai ඇත්තටම උන් වහන්සේට අවනම්බු වෙන කතා කියන එක පාපයක්

    ඇත්තට ම මේකත් මම පැහැදිලි කරන්ඩ ඕන කුරුත් මත එක්ක තරහ වෙන්ඩ එපා අපේ පන්සල් වල ඉන්න හාමුදුරුවෝ ගොඩක් ය හොදට ඕව කනවා හොද හාමුදුරුවෝ adui කවදාවත් මම නම් අහල නෙහෙ tv එකේවත් බණක් යනවිට හාමුදුරුවෝ කියනවා මස් මාංශ කන්ද එපා කියල එහෙම නොකියන් නේ ai ? ඒ උන්වහන්සේලාගේ දානෙට පහර වදින nisai උන්වහන්සේලාත් හොදට මස් මලු කල අනිත් යට කියන නේ කොහොමද නවත් thanda කියල

    දානයක් දෙන විට නිර්මාංශ ව දෙනවනම් කුරුන් හෝ වෙනුවෙන් මලගිය කෙනෙක් වෙනුවෙන්හරි ඒ දනය තමි උතුම් හාමුදුරුවෝ ඉල්ලන විදිහට කරෝල මලු මස් දෙනවනම් අනේ අර මලගිය ඇත්තා හොද තැනකට නෙමේ තවත් දුගතියකට යන ekai වෙන්නේ

    මම මේක type කරේ හරි අමාරුවෙන් ඉතින් ඔයාලට මේක වැදගත් වෙඉ කියල මම හිතනවා කැමතිනම් ඔය රේප් ද මොනවද කියන ඒවා මටත් දීපල්ලා

    මේක කියවූ සැමට සම්මා සම්බුදු saranai