Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාංශ_අනුභවයට_අවසර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිසාගේ පරිණාමය මස් නිසා වේගවත් වූවද? ශාක බක්ෂක මිනිස් හරක් නිසා  අනාගතයේදී මිනිසාගේ පරිණාමය ස්ලෝව් වෙයිද?

මිනිසා වානරයන්ගෙන් වෙනස් ව පරිණාමය වීමේ රහස මංශභක්ෂණයද? ස්වීඩනයේ ලූන්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් නව මතයක් ඉදිරිපත් කර තියෙනවා. උසස් තත්වයේ ආහාර ලැබීම නිසා මවුවරුන් දරුවන්ට කිරී දීම නවතා ඒ ආහාරවලට පුරුදු කිරීමත් වැඩි වැඩියෙන් දරුවන් බිහි කිරීමට යොමු වීමත් නිසා මානව ප්‍රජාවන් ඉක්මනින් වර්ධනය වුණා. රාති‍්‍ර ආහාරයට මස් ලැබීම නිසා මිනිසා වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත වුණා පමණක් නොව මානව පරිණාමයට විශාල බලපෑමක් එල්ල වුණා. මේ විද්‍යාඥයන් මෙසේ ඉදිරිපත් කර ඇත්තේ මීට කලින් කිසිවකු ඉදිරිපත් නොකළ මතයක්. මේ මතය ඉදිරිපත් කර තියෙන්නේ සත්ව විශේෂ 67ක් යොදා ගෙන කළ පර්යේෂණයකින් පසුවයි.

මේ සත්ව විශේෂ අතරට මනුෂ්‍යයන්, වානරයන්, මීයන්, මිනීමරු තල්මසුන් ඇතුළු ක්ෂීරපායීන් ද අයත් වුණා. එහි දී ඔවුන්ට පැහැදිලිව ම පෙනී ගොස් තියෙනවා, මස් කෑම හා කලින් කිරි වැරීම නිසා මේ වෙනස ඇති වී තිබෙන බව.

දඩයම් කිරීමට යොමු වීම නිසා මස් කෑමට පුරුදු වූ මිනිසා ඉක්මනින් කිරි වැරීමත්, දරුවන් බිහිකිරීමත් නිසා පරිණාමයේ වෙනසක් ඇති වූ බව ස්වීඩන විද්‍යාඥ පිරිසක් කියනවා.

ඔවුන් විසින් සොයා ගෙන තියෙනවා සියලූම ක්ෂීරපායී පැටවුන්ගේ මොළයේ වර්ධනය එක්තරා මට්ටමකට පැමිණි පසු ඔවුන් කිරි ඉරීම නවත්වන බව. නමුත් සර්ව භක්ෂකයන්ට හා ශාක භක්ෂකයන්ට වඩා ඉක්මනින් මාංශ භක්ෂකයන් මේ තත්වයට පත් වන බව ඔවුන්ගේ නිරීක්ෂණවලින් පෙනී ගොස් තියෙනවා.

”මස් කෑම නිසා මවුකිරි දීමේ කාලය කෙටිවීමත් උපත් අතර පරතරය අඩුවීමත් නිසයි මේ තත්වය ඇති වී තියෙන්නෙ. මෙය මානව පරිණාමයට විශාල බලපෑමක් එල්ල කළ දෙයක්.” මේ අධ්‍යයනයට නායකත්වය දුන් ඉලියා ප්සෝනි කියනවා.

ස්වාභාවිකව දරුවන් හදන සමාජවල මවුකිරි දීමේ සාමාන්‍ය කාලය වසර 2 සිට මාස 4 දක්වා වෙනස් වෙනවා. මෙය උපරිම වයස අවුරුදු 120ක් පමණ වන අපේ සත්ව විශේෂයේ ආයු කාලය හා සසඳන විට මෙහි වෙනසක් නැහැ.

අපේ සමීපතම නෑයන් වන චිම්පන්සි දෙනුන් ඔවුන්ගේ දරුවන්ට වසර 4 සිට 5 තෙක් කිරි දෙනවා. ඔවුන්ගේ උපරිම වයස් කාලය අවුරුදු 60ක් පමණයි.

මීට කලින් පර්යේෂකයන් උත්සාහ ගෙන තිබුණේ මිනිසුන්ගේ මවුකිරි දීමේ කාලය අඩු වීම සිදු වන්නේ පවුලේ ප්‍රමාණය හා දෙමාපියන්ගේ සමාජමය හා චර්යාවන් නිසා බව පෙන්වා දෙන්නයි.

එහෙත් මේ ලූන්ඞ් කණ්ඩායම දැන් පෙන්වා දෙනවා, සියලූ ම සත්ව විශේෂවල පැටවුන් කිසියම් මට්ටමකට මොළය වර්ධනය වූ පසු, යම් අවදියක දී, කිරි උරා බීම නවතා දමන බව.

මෙහි දී ඔවුන්ට පෙනී ගියා මාංශ භක්ෂකයන්ගේ කැපී පෙනෙන වෙනසක් ඇති බව. ඔවුන් මිනිසා ඇතුළත් කළේ සිය ශක්තියෙන් අඩු තරමින් සියයට 20ක් ආහාරවලින් ලබා ගැනීමට මස් බුදින කාණ්ඩයටයි. ශාක භක්ෂක හෝ සර්ව ශක්ෂක ගෝරිල්ලන්ට, ඔරන්ඔටන්ට, චිම්පන්සින්ට වඩා කලින් මිනිසාගේ කිරි වරන කාලය එළැඹෙන බවත්, එයට හේතුව ඔවුන්ට ලැබෙන උසස් මට්ටමේ ආහාර නිසා බවත්, ඔවුන්ගේ පරීක්ෂණවලින් ඔප්පු වුණා.

”මිනිසුන් අනික් සතුන්ට බොහෝ සේ සමානයි, වෙනසකට ඇත්තේ ප්රකෝපකාරී වීම පමණයි. අපි හිතන්නේ ඒ වෙනස් කම් ඇති කළේ සංස්කෘතිය විසින් කියලයි” ප්සෝනි කියන්නේ.

”මවුකිරි දීම හා කිරි වැරීම ගැන සලකන විට සමාජීය හා සාංස්කෘතික පැහැදිලි කිරීම් අනවශ්‍යයි. සමස්තයක් වශයෙන් ගත් කල අපේ සත්ව විශේෂයේ ගැටලූව සරල ජීව විද්‍යාත්මක එකක්.” ඇය තවදුරටත් කියනවා.

ඇය ඉතා පරිස්සමෙන් අවධාරණය කරන්නේ ඔවුන්ගේ සමීක්ෂණ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ මිනිසාගේ මස් කෑමට පුරුදු වීම නිසා ආදි මානවයන් මිහිතලය පුරා ව්‍යාප්තව ගිය බවයි. ඒත් අද මිනිසාගේ මස් කෑම පිළිබඳ කිසිවක් ඇය අවධාරණය කරන්නේ නැහැ.

Link

[QUOTE="LunaticThuma, post: 12752162, member: 398190"] [SIZE=3]මිනිසාගේ පරිණාමය මස් නිසා වේගවත් වූවද? ශාක බක්ෂක මිනිස් හරක් නිසා [/SIZE][SIZE=3] අනාගතයේදී මිනිසාගේ පරිණාමය ස්ලෝව් වෙයිද? :( ________________________ මිනිසා වානරයන්ගෙන් වෙනස් ව පරිණාමය වීමේ රහස මංශභක්ෂණයද? ස්වීඩනයේ ලූන්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් නව මතයක් ඉදිරිපත් කර තියෙනවා. උසස් තත්වයේ ආහාර ලැබීම නිසා මවුවරුන් දරුවන්ට කිරී දීම නවතා ඒ ආහාරවලට පුරුදු කිරීමත් වැඩි වැඩියෙන් දරුවන් බිහි කිරීමට යොමු වීමත් නිසා මානව ප්‍රජාවන් ඉක්මනින් වර්ධනය වුණා. රාති‍්‍ර ආහාරයට මස් ලැබීම නිසා මිනිසා වේගයෙන් ලොව පුරා ව්‍යාප්ත වුණා පමණක් නොව මානව පරිණාමයට විශාල බලපෑමක් එල්ල වුණා. මේ විද්‍යාඥයන් මෙසේ ඉදිරිපත් කර ඇත්තේ මීට කලින් කිසිවකු ඉදිරිපත් නොකළ මතයක්. මේ මතය ඉදිරිපත් කර තියෙන්නේ සත්ව විශේෂ 67ක් යොදා ගෙන කළ පර්යේෂණයකින් පසුවයි. මේ සත්ව විශේෂ අතරට මනුෂ්‍යයන්, වානරයන්, මීයන්, මිනීමරු තල්මසුන් ඇතුළු ක්ෂීරපායීන් ද අයත් වුණා. එහි දී ඔවුන්ට පැහැදිලිව ම පෙනී ගොස් තියෙනවා, මස් කෑම හා කලින් කිරි වැරීම නිසා මේ වෙනස ඇති වී තිබෙන බව.[/SIZE] [CENTER] [IMG]http://4.bp.blogspot.com/-FyssaQmTIR0/T72LoEq2i5I/AAAAAAAAAWo/DJjtNgIrgXM/s320/3.jpg[/IMG] [/CENTER] [CENTER] දඩයම් කිරීමට යොමු වීම නිසා මස් කෑමට පුරුදු වූ මිනිසා ඉක්මනින් කිරි වැරීමත්, දරුවන් බිහිකිරීමත් නිසා පරිණාමයේ වෙනසක් ඇති වූ බව ස්වීඩන විද්‍යාඥ පිරිසක් කියනවා.[/CENTER] [SIZE=3]ඔවුන් විසින් සොයා ගෙන තියෙනවා සියලූම ක්ෂීරපායී පැටවුන්ගේ මොළයේ වර්ධනය එක්තරා මට්ටමකට පැමිණි පසු ඔවුන් කිරි ඉරීම නවත්වන බව. නමුත් සර්ව භක්ෂකයන්ට හා ශාක භක්ෂකයන්ට වඩා ඉක්මනින් මාංශ භක්ෂකයන් මේ තත්වයට පත් වන බව ඔවුන්ගේ නිරීක්ෂණවලින් පෙනී ගොස් තියෙනවා. ”මස් කෑම නිසා මවුකිරි දීමේ කාලය කෙටිවීමත් උපත් අතර පරතරය අඩුවීමත් නිසයි මේ තත්වය ඇති වී තියෙන්නෙ. මෙය මානව පරිණාමයට විශාල බලපෑමක් එල්ල කළ දෙයක්.” මේ අධ්‍යයනයට නායකත්වය දුන් ඉලියා ප්සෝනි කියනවා.[/SIZE] [SIZE=3] ස්වාභාවිකව දරුවන් හදන සමාජවල මවුකිරි දීමේ සාමාන්‍ය කාලය වසර 2 සිට මාස 4 දක්වා වෙනස් වෙනවා. මෙය උපරිම වයස අවුරුදු 120ක් පමණ වන අපේ සත්ව විශේෂයේ ආයු කාලය හා සසඳන විට මෙහි වෙනසක් නැහැ.[/SIZE] [SIZE=3] අපේ සමීපතම නෑයන් වන චිම්පන්සි දෙනුන් ඔවුන්ගේ දරුවන්ට වසර 4 සිට 5 තෙක් කිරි දෙනවා. ඔවුන්ගේ උපරිම වයස් කාලය අවුරුදු 60ක් පමණයි. [/SIZE] [SIZE=3] මීට කලින් පර්යේෂකයන් උත්සාහ ගෙන තිබුණේ මිනිසුන්ගේ මවුකිරි දීමේ කාලය අඩු වීම සිදු වන්නේ පවුලේ ප්‍රමාණය හා දෙමාපියන්ගේ සමාජමය හා චර්යාවන් නිසා බව පෙන්වා දෙන්නයි. එහෙත් මේ ලූන්ඞ් කණ්ඩායම දැන් පෙන්වා දෙනවා, සියලූ ම සත්ව විශේෂවල පැටවුන් කිසියම් මට්ටමකට මොළය වර්ධනය වූ පසු, යම් අවදියක දී, කිරි උරා බීම නවතා දමන බව.[/SIZE] [SIZE=3] මෙහි දී ඔවුන්ට පෙනී ගියා මාංශ භක්ෂකයන්ගේ කැපී පෙනෙන වෙනසක් ඇති බව. ඔවුන් මිනිසා ඇතුළත් කළේ සිය ශක්තියෙන් අඩු තරමින් සියයට 20ක් ආහාරවලින් ලබා ගැනීමට මස් බුදින කාණ්ඩයටයි. ශාක භක්ෂක හෝ සර්ව ශක්ෂක ගෝරිල්ලන්ට, ඔරන්ඔටන්ට, චිම්පන්සින්ට වඩා කලින් මිනිසාගේ කිරි වරන කාලය එළැඹෙන බවත්, එයට හේතුව ඔවුන්ට ලැබෙන උසස් මට්ටමේ ආහාර නිසා බවත්, ඔවුන්ගේ පරීක්ෂණවලින් ඔප්පු වුණා.[/SIZE] [SIZE=3] ”මිනිසුන් අනික් සතුන්ට බොහෝ සේ සමානයි, වෙනසකට ඇත්තේ ප්රකෝපකාරී වීම පමණයි. අපි හිතන්නේ ඒ වෙනස් කම් ඇති කළේ සංස්කෘතිය විසින් කියලයි” ප්සෝනි කියන්නේ.[/SIZE] [SIZE=3] ”මවුකිරි දීම හා කිරි වැරීම ගැන සලකන විට සමාජීය හා සාංස්කෘතික පැහැදිලි කිරීම් අනවශ්‍යයි. සමස්තයක් වශයෙන් ගත් කල අපේ සත්ව විශේෂයේ ගැටලූව සරල ජීව විද්‍යාත්මක එකක්.” ඇය තවදුරටත් කියනවා. [/SIZE] [SIZE=3] ඇය ඉතා පරිස්සමෙන් අවධාරණය කරන්නේ ඔවුන්ගේ සමීක්ෂණ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ මිනිසාගේ මස් කෑමට පුරුදු වීම නිසා ආදි මානවයන් මිහිතලය පුරා ව්‍යාප්තව ගිය බවයි. ඒත් අද මිනිසාගේ මස් කෑම පිළිබඳ කිසිවක් ඇය අවධාරණය කරන්නේ නැහැ.[/SIZE] [URL="http://www.malkakulu.com"]Link[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom