මේ පිලිබඳ දන්න කෙනෙක් සිටීද?මෙතනට ගිය අය ඉන්නවද? කොහොමද ප්‍රතිපල?
Dean_winchester Well-known member Jun 3, 2018 449 400 63 Sep 15, 2020 #1 මේ පිලිබඳ දන්න කෙනෙක් සිටීද?මෙතනට ගිය අය ඉන්නවද? කොහොමද ප්‍රතිපල? Reactions: War Fighter, The Kingslayer, lasankandy and 1 other person
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 15, 2020 #2 U P Reactions: NRTG, The Kingslayer and lasankandy
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Sep 15, 2020 #3 Dean_winchester said: View attachment 93123View attachment 93124 මේ පිලිබඳ දන්න කෙනෙක් සිටීද?මෙතනට ගිය අය ඉන්නවද? කොහොමද ප්‍රතිපල? Click to expand... කාලෙන් කාලෙට බන් එක එක වෙද්දු මතු වෙනවා. පරෙස්සමෙන් බලල යන්න. අන්තිමට නොදන්නා මගුල් කරන්න ගිහින් වෙදා හිරේ, රෝගියා දිවියලෝකේ Reactions: D_Mad
Dean_winchester said: View attachment 93123View attachment 93124 මේ පිලිබඳ දන්න කෙනෙක් සිටීද?මෙතනට ගිය අය ඉන්නවද? කොහොමද ප්‍රතිපල? Click to expand... කාලෙන් කාලෙට බන් එක එක වෙද්දු මතු වෙනවා. පරෙස්සමෙන් බලල යන්න. අන්තිමට නොදන්නා මගුල් කරන්න ගිහින් වෙදා හිරේ, රෝගියා දිවියලෝකේ
Dean_winchester Well-known member Jun 3, 2018 449 400 63 Sep 15, 2020 #4 lasankandy said: කාලෙන් කාලෙට බන් එක එක වෙද්දු මතු වෙනවා. පරෙස්සමෙන් බලල යන්න. අන්තිමට නොදන්නා මගුල් කරන්න ගිහින් වෙදා හිරේ, රෝගියා දිවියලෝකේ Click to expand... කතාව ඇත්ත.ඒත් දැන්කාලෙ හරි වෙඳකම් හොයාගන්න අමාරුයි.ඒකයි ගිහින් තියෙන කෙනෙක්ගෙන් විස්තර හොයල බලන්න හිතුවේ..
lasankandy said: කාලෙන් කාලෙට බන් එක එක වෙද්දු මතු වෙනවා. පරෙස්සමෙන් බලල යන්න. අන්තිමට නොදන්නා මගුල් කරන්න ගිහින් වෙදා හිරේ, රෝගියා දිවියලෝකේ Click to expand... කතාව ඇත්ත.ඒත් දැන්කාලෙ හරි වෙඳකම් හොයාගන්න අමාරුයි.ඒකයි ගිහින් තියෙන කෙනෙක්ගෙන් විස්තර හොයල බලන්න හිතුවේ..