Wagonr fx Petrol

Arcus

Active member
  • Aug 27, 2017
    281
    110
    43
    මේ වාහනේ කොහොමද මචන්ලා? 66 ක් වගේ වෙනවා. මේකෙ කොච්චර fuel කරනවද? දන්න අය උපදෙසක් දෙන්න මචන්ලා.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    bump , 25 k withara karaine engine capacity eke hatiyata, danne nm na assume karala kiwwe.
     
    • Like
    Reactions: Arcus

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,639
    8,427
    113
    In Your Heart
    Fuel ma balanawa nam karaththayak ganin ban .

    Mage podi wahane 660cc 9 indala 34kmpl karanawa. Depend on driving style ..

    Mage eka nam patta comfortable
     
    • Like
    Reactions: Arcus

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    මේ වාහනේ කොහොමද මචන්ලා? 66 ක් වගේ වෙනවා. මේකෙ කොච්චර fuel කරනවද? දන්න අය උපදෙසක් දෙන්න මචන්ලා.
    brand new da?
     
    • Like
    Reactions: Arcus

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,777
    1,400
    113
    මේ වාහනේ කොහොමද මචන්ලා? 66 ක් වගේ වෙනවා. මේකෙ කොච්චර fuel කරනවද? දන්න අය උපදෙසක් දෙන්න මචන්ලා.
    2024 da ?
     
    • Like
    Reactions: Arcus

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,901
    113
    වින්ටර් ෆොල්
    හරියටම කියන්න පුළුවන් අවුරුද්ද කිව්වා නම්. Generally කිව්වොත් fuel economy එක කොහොමත් උබේ driving pattern එකයි traffic situation, tire pressure, AC load, Engine condition මේ ඔක්කොම එක්ක වෙනස් වෙනවා. කොහොම උනත් අඩුම City - 15 - 20
    Outstation - 20 - 28 වගේ ගන්න පුළුවන්. Hybrid එකේ මීට වඩා Killometers දෙකක් වගේ වැඩි වෙයි. City එකේ තමයි hybrid එකේ වාසිය එන්නේ. (ළග ළග accelarate කර කර break කර කර යද්දී) highway නම් පොඩි වෙන්සයි වෙන්නේ hybrid එකෙන්.
     
    • Like
    Reactions: Arcus

    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    අළුත්පිට නම් ඇවරේජ් 18-22 වගේ කරයි. ටිකකක් කල් ගියාම හෙවි ට්‍රැෆික් එකේ පැයක් විතර තිබ්බම ඇවරේජේ 14-15 වගෙත් වෙනව.
     
    • Like
    Reactions: Arcus

    Arcus

    Active member
  • Aug 27, 2017
    281
    110
    43
    හරියටම කියන්න පුළුවන් අවුරුද්ද කිව්වා නම්. Generally කිව්වොත් fuel economy එක කොහොමත් උබේ driving pattern එකයි traffic situation, tire pressure, AC load, Engine condition මේ ඔක්කොම එක්ක වෙනස් වෙනවා. කොහොම උනත් අඩුම City - 15 - 20
    Outstation - 20 - 28 වගේ ගන්න පුළුවන්. Hybrid එකේ මීට වඩා Killometers දෙකක් වගේ වැඩි වෙයි. City එකේ තමයි hybrid එකේ වාසිය එන්නේ. (ළග ළග accelarate කර කර break කර කර යද්දී) highway නම් පොඩි වෙන්සයි වෙන්නේ hybrid එකෙන්.
    Machan 2024 thama balanne. Awrudda ekka wenas wena dewal thiyenawada? Oya recommend karana awrudda mokakda?

    2024 da ?
    2024 thama baluwe. Mona hari case thiyenawada machan 2024 eke?
    ------ Post added on Mar 24, 2026 at 10:19 AM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,731
    10,225
    113
    හරියටම කියන්න පුළුවන් අවුරුද්ද කිව්වා නම්. Generally කිව්වොත් fuel economy එක කොහොමත් උබේ driving pattern එකයි traffic situation, tire pressure, AC load, Engine condition මේ ඔක්කොම එක්ක වෙනස් වෙනවා. කොහොම උනත් අඩුම City - 15 - 20
    Outstation - 20 - 28 වගේ ගන්න පුළුවන්. Hybrid එකේ මීට වඩා Killometers දෙකක් වගේ වැඩි වෙයි. City එකේ තමයි hybrid එකේ වාසිය එන්නේ. (ළග ළග accelarate කර කර break කර කර යද්දී) highway නම් පොඩි වෙන්සයි වෙන්නේ hybrid එකෙන්.
    machan toyota raize hybrid fuel consumption kohomada ?