මාකදුරේ මදූශ් සහ ගු ඇන් පි ගොන් බඩු

charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    අපිටත් වැඩිය තාක්ෂණය දියුණු, ශක්තිමත් නීති පද්දතියක් සහ ආරක්ෂක අංශ බලයක් තියන රට වලත් මත් ද්‍රව්‍ය පැතිරීම නවත්වන්න අමාරුයි. පැහැදිලි ලෙසම දේශපාලන අධිකාරිය සහ ඒ හරහා පොලිසිය මේවට සම්බන්දයි ඕනම රටක.කිසිම විදියකින් විශාල ප්‍රමාණයේ මත් ද්‍රව්‍ රටකට ව්කුණන්න බෙදාහරින්න බැහැ පාලකයින්ගේ උදව් නැතුව. අපේ රටේ බදු වලින්, ඒකාධිකාරී ව්‍යපාර වලින්, කොමිස් වලින් එන සල්ලි උන්ට මදි නිසා තමයි පාලකයෝ ඉත්තො දාල, එදා වේල හොයන නාට්ටාමිලාගේ සොච්චමට විදින්න අඩුවට Heroin වික්කේ. අතේ මිටේ සල්ලි තියන උන්ට Cocaine වික්කේ.

    අපේ රටේ කුඩු වෙළඳම factory එකක් නම් මදුෂ් ඒකේ supervisor කෙනෙක් විතරයි...!
     
    • Like
    Reactions: stasia

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    උන් 2018 නිදාගත්ත පාර ඇහැරල තියෙන්නෙ අරූගෙ කෝල් එකට.
    උඩ තට්ටුවේ ඉදන් වෙඩි තිබ්බ එවුන් CCD 16 දෙනෙක් මැදින් පහලට ඇවිත් bike එකෙත් නැගලා ගිහින්.. :lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :lol: ඒවනම් තව කාලයක් යනකම් වෙනස් වෙන්නෙ නෑ මචන්, ඔහොම උන්ගෙ ගෙවල් වලට පැනල ගෑනි දූශනේ කරල අහු වුනත්, හොරා එක්ක සාකච්චා කරල ප්‍රශ්නෙ සමතයකට ගේන ජාතියෙ ඩයල් තමා ඔය :LOL:

    😂 😂 😂 okun hithagana inne henama loku radical porawal kiyala oya wage ekek thamai ara comment eka dala makala ehema damme wihiluwata kiuwe okun thami niyama gobbayo.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,327
    113
    උඩ තට්ටුවේ ඉදන් වෙඩි තිබ්බ එවුන් CCD 16 දෙනෙක් මැදින් පහලට ඇවිත් bike එකෙත් නැගලා ගිහින්.. :lol:

    මහගෙදර ප්‍රවීන බලන උන්ට බ්‍රේකින් බෑඩ් ප්‍රිසන් බ්‍රේක් වගේ එපිසෝඩ් ආවොත් කෙලවෙනවනෙ සීසන් එකටම. බලන උන්ගෙ හැටියට තමා ස්ක්‍රිප්ට් එක
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ් වෙඩි හුවමාරුවකදී එලොව යාමත් සමග ගු ඇන් පි ගොන් බඩු කලබලයට පත්ව වත්මන් ආණ්ඩුවට දෙස් දෙවොල් තැබිමට පටන් ගෙන ඇත...

    mama nam UNP neveyi
    hebeyi meka liyapu kenata mama kiyanne
    Medamulana un ge passa hodana kota : hondata saban daala hodapan
     
    • Haha
    Reactions: pavanruka

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    උඩ තට්ටුවේ ඉදන් වෙඩි තිබ්බ එවුන් CCD 16 දෙනෙක් මැදින් පහලට ඇවිත් bike එකෙත් නැගලා ගිහින්.. :lol:

    හිතාන්කෝ ඉතින් ජාතික ආරක්ෂාව ගැන
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහගෙදර ප්‍රවීන බලන උන්ට බ්‍රේකින් බෑඩ් ප්‍රිසන් බ්‍රේක් වගේ එපිසෝඩ් ආවොත් කෙලවෙනවනෙ සීසන් එකටම. බලන උන්ගෙ හැටියට තමා ස්ක්‍රිප්ට් එක
    මළකුණ වැලලුවත් මුන් අඩන එක නම් නතර කරන්නෙම නැ වගේ..lol
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ් වෙඩි හුවමාරුවකදී එලොව යාමත් සමග ගු ඇන් පි ගොන් බඩු කලබලයට පත්ව වත්මන් ආණ්ඩුවට දෙස් දෙවොල් තැබිමට පටන් ගෙන ඇත...

    mama nam UNP neveyi
    hebeyi meka liyapu kenata mama kiyanne
    Medamulana un ge passa hodana kota : hondata saban daala hodapan
    Hodanava nevei levakanava.