ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ් වෙඩි හුවමාරුවකදී එලොව යාමත් සමග ගු ඇන් පි ගොන් බඩු කලබලයට පත්ව වත්මන් ආණ්ඩුවට දෙස් දෙවොල් තැබිමට පටන් ගෙන ඇත...
මේ ගු ඇන් පි ගොන් බඩු මැරිල ඉපදිලාය, මදුශයව ඩුවායි වලින් මෙහාට එවුවෙ කවද්ද කියල මතකම නැත...අමතක නිසා මතක් කරමි..මදුශ්ව මෙරටට එවද්දි ජනපති නිවට සිරාය, අගමැති පො*න රනිලාය උගෙ කැබිනට් ඇමති පො&න සජියාය..ඊට අමතරව නිතිය නැමිය හැකි පුජිතයා පොලිස්පතිය, සියල්ලම තකට තකය...මදුශයාගෙන් ඌගෙ පිටිපස්සෙන් උන්න දේශපාලකයන් ගැන වමාරා ගන්ඩ ඕනෑ තරන් කාලය තිබිනි,ඒත් කිසිවක් කර නැති බව හැගි යන්නේ මදුශයා මලපසු ගු ඇන් පි ගොන් බඩු අහන කතා වලින්ය..
ආණ්ඩු වෙනසත් සමග පාතාල කාරයන්ට දැනනෙ විදිහට උත්තර දීමට අපේ ආණ්ඩුව ඉදිරිපත් විය, මදුශයා එලොවය, වහා නින්දෙන් අවදි උන ගු ඇන් පි ගොන් බඩු තොරතෝන්චියක් නැතුව වැලපෙන්නෙ මදුශයා උඟේ අප්පා යැයි සිතා විය යුතුය..
ඉටත් අමතරව සම-හරක් ගු ඇන් පි ගොන් බඩු වලට මදුශයා මලබවත් සැකය , කරන්නට ඇත්තේ වහා ඉදිරිපත්වි මදුශයාගේ මළකුණ බාරගෙන ගෙදරටම ගෙනත් හොදාකාරව පරික්ශාකර බලා මදුශායද නැද්ද යන වග තහවුරු කර ගැනීමය...
Drama, Lakshan යාපා, Niroshan ඇතුළු දේශපාලන රහස් පොළොව යටට
රෙස්පෙක්ට් සර්
View attachment 97787
මධූශ් එක්ක සම්බන්ධතා තියන් හිටපු දේශපාලකයො සෙට් එක ගොඩ. දැන් 20ට සහය දෙන්න පුළුවන්
ට උඩු..කොහොමහරි මාකඳුරේ මදූෂ්ගෙ පිටිපස්සෙ හිටපු දේශපාලුවෝ ටික බේරුනා..
CCTV නැති තැනක වෙන්න ඇති.. ඕකුන් හිරේ ඉද්දී උන්ගෙන් වැඩ ගත්ත දේශපාලුවන්ට ශොට් එක දෙන්න ප්ලෑනක් ගහලා ඔය විදියට ජීවිතෙන් සමුගත්තා නම් පාඩු නෑ..
මේ ගු ඇන් පි ගොන් බඩු මැරිල ඉපදිලාය, මදුශයව ඩුවායි වලින් මෙහාට එවුවෙ කවද්ද කියල මතකම නැත...අමතක නිසා මතක් කරමි..මදුශ්ව මෙරටට එවද්දි ජනපති නිවට සිරාය, අගමැති පො*න රනිලාය උගෙ කැබිනට් ඇමති පො&න සජියාය..ඊට අමතරව නිතිය නැමිය හැකි පුජිතයා පොලිස්පතිය, සියල්ලම තකට තකය...මදුශයාගෙන් ඌගෙ පිටිපස්සෙන් උන්න දේශපාලකයන් ගැන වමාරා ගන්ඩ ඕනෑ තරන් කාලය තිබිනි,ඒත් කිසිවක් කර නැති බව හැගි යන්නේ මදුශයා මලපසු ගු ඇන් පි ගොන් බඩු අහන කතා වලින්ය..
ආණ්ඩු වෙනසත් සමග පාතාල කාරයන්ට දැනනෙ විදිහට උත්තර දීමට අපේ ආණ්ඩුව ඉදිරිපත් විය, මදුශයා එලොවය, වහා නින්දෙන් අවදි උන ගු ඇන් පි ගොන් බඩු තොරතෝන්චියක් නැතුව වැලපෙන්නෙ මදුශයා උඟේ අප්පා යැයි සිතා විය යුතුය..
මුන්ගේ මිනිය දකිනකන් විශ්වාස කරන්න බෑ.