මාකඳුරේ මධූෂ් වෙඩි වැදී මරුට

iambanda

Well-known member
  • Nov 28, 2019
    190
    373
    63
    පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මදූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නැමැත්තා මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ දී වෙඩි වැදීමකින් අද (20) මිය ගිය බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

    ඒ සමඟ, ගිනි අවි 2ක් සහ හෙරොයින් මත් කුඩු කිලෝ 22ක් ද සගවා තිබී හමුවූ බව පොලිසිය කියයි.

    තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමග ඇතිවූ වෙඩි හුවමාරුවකට මැදිව මධුෂ් මරුමුවට පත්වී ඇති බවද පොලිසිය කියයි.

    මාලිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාසයේ හෙරොයින් කිලෝග්‍රෑම් 42ක් සඟවා ඇතැයි ලැබූ තොරතුරකට අනුව, කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් 16දෙනෙකු එම ස්ථානය වැටලීමට ගිය අවස්ථාවේදී, අලුයම 3.08ට පමණ මෙම සිදුවීම වී ඇතැයි පොලිසිය කියයි.

    මෙම අවස්ථාවේදී, අත් බෝම්බයක් පිපිරී සහ වෙඩි ප්‍රහාර දෙකක් නිකුත් වී ඇති අතර ඒ හේතුවෙන් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
    http://www.lankadeepa.lk/
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell

    FB_IMG_16031563972494536.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නඩු අහල විධිමත් විදියට දඩුවම් කලොත් මුගේ ගාව තියනව රහස් එළියට දානවනේ. ඒක නිසා දුන්න ශොට්1.

    මූ මරල දාන්න ඕන එකෙක් හැබැයි මෙහෙම නෙවෙයි.ලොක්කොන්ගෙ රහස් එළියට අරගෙන නඩු අහලා..... මේ සිද්ධියෙන් පැහැදිලි හොදටම දේශපාලන ගේම.අපේ ගමෙත් ඉන්නව මුගේ ගෝලයෝ... බස් වලින් පවා ගත්ත ඒ කාලේ ශල්ලි.. අපේ පැතිවලට සැනසීමක්

    ප්ලොට්1 ශූට් කරන්න නියම ප්ලේස්1 ඕක.. රැට බලු බල්ලෙක් නෑ ඔය ටිකේ පාලුයි
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මූ අවුරුද්දකට වැඩී කාලයක් හිරේ නේ හිටියේ? ඊට කලින් ඩුබායි. එතකොට ඔය අස්සක සගවා ඇතී හෙරොයින් තියෙන තැන හරියටම දන්නෙ කොහොම ද? මූ ඇවිල්ලා හැංගුවා වගේ? 🤣😂😅
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූ අවුරුද්දකට වැඩී කාලයක් හිරේ නේ හිටියේ? ඊට කලින් ඩුබායි. එතකොට ඔය අස්සක සගවා ඇතී හෙරොයින් තියෙන තැන හරියටම දන්නෙ කොහොම ද? මූ ඇවිල්ලා හැංගුවා වගේ? 🤣😂😅
    ලක්ශ්මන් යාපලා, නිරෝශන් ප්‍රේමරත්නල පාටි දාවි ගෙදර... බූස්සේ තමයි මේ හැමෝම ඉදියේ...බුස්සේ ෆොන් යූස් කරන්න බෑ සෙකෙයුරිටි වැඩිම තැන..ජෑමර් ගහලා තියෙන්නෙ වටේටම.. මිනිස්සු 1000ක් විතර මරන්න ඕඩර් දෙන්න ඇති, සල්ලි බිලියන ගනන් කොල්ල කාල ඇති, ඩැනි හිත්තැටියගේ ඉදන් වටින මිනිස්සු කොච්චර මරන්න ඇත්ද ? එතකොට ඒවට නඩු අහල විස්තර අරගෙන ඒ මිනිසුන්ට සාධාරණේ ඉටු නොකර, මුගෙන් වැඩ ගත්ත ලොක්කොන්ගේ ජාමේ බේරා ගැනීමට මෙහෙම මරා දැමීම අපරාධයක් කියල කියන්නත් පුලුවන්.. මූව මැරිය යුතුයි මෙහෙම නෙවෙයි...

    මුගෙ බැංකු ගිනුම් වල තිබ්බ කෙල කෝටි ගානක සල්ලි ටිකට කවුද වගකියන්න ඇත්තෙ එතකොට ? හහ් හා....
    මූව මැරුවා කියන්නෙ ඉතින් ඉල්ලම්ක් පෑදූනා වගේ තමා
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    CCTV නැති තැනක වෙන්න ඇති.. ඕකුන් හිරේ ඉද්දී උන්ගෙන් වැඩ ගත්ත දේශපාලුවන්ට ශොට් එක දෙන්න ප්ලෑනක් ගහලා ඔය විදියට ජීවිතෙන් සමුගත්තා නම් පාඩු නෑ..
     
    • Like
    Reactions: KandyMalli

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,196
    113
    එකමත් එක රටක
    අපේ පොලිසිය මෙච්චර දුර්වලද ? කාවවත් ආරකෂා ඇතුව දෙයක් පෙන්නන්න එක්කගෙන යන්න බෑ නේ. එක්කෝ වෙන එකෙක් ඇවිත් වෙඩි තියනවා, නැත්නම් අරන් යන එකා මගදී ගහනවා 😂😂😂
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මදුෂ්ව මෙහෙම මරපු1ත් ලොකුම ලොකු අපරාධයක් විදියට තමයි මම දකින්නේ... මූව මරන්න ඕන මෙහෙම නෙවෙයි මුගෙන් එලිකරගන්න ඕන කාගෙ කාගෙත් කැරැට්ටුව.. ඒව කොහෙද උන් නේහ් පාලකයො දුන්න ශොට්1 ඒ ගමනෙ... අපේ ගම් පළාත් වලට නම් සහනයක් මොහු ගමේ උන්ට කෙලෙව්වෙ නෑ නමුත් මොහුගේ හුජ්ජ ගෝලයො රැගුවා.. කොහොම උනත් මූ එක්කම මහ රහස් ගොඩක් වැලලිලා ගියා, ඒක මහා අපරාධයක්...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලක්ශ්මන් යාපලා, නිරෝශන් ප්‍රේමරත්නල පාටි දාවි ගෙදර... බූස්සේ තමයි මේ හැමෝම ඉදියේ...බුස්සේ ෆොන් යූස් කරන්න බෑ සෙකෙයුරිටි වැඩිම තැන..ජෑමර් ගහලා තියෙන්නෙ වටේටම.. මිනිස්සු 1000ක් විතර මරන්න ඕඩර් දෙන්න ඇති, සල්ලි බිලියන ගනන් කොල්ල කාල ඇති, ඩැනි හිත්තැටියගේ ඉදන් වටින මිනිස්සු කොච්චර මරන්න ඇත්ද ? එතකොට ඒවට නඩු අහල විස්තර අරගෙන ඒ මිනිසුන්ට සාධාරණේ ඉටු නොකර, මුගෙන් වැඩ ගත්ත ලොක්කොන්ගේ ජාමේ බේරා ගැනීමට මෙහෙම මරා දැමීම අපරාධයක් කියල කියන්නත් පුලුවන්.. මූව මැරිය යුතුයි මෙහෙම නෙවෙයි...

    මුගෙ බැංකු ගිනුම් වල තිබ්බ කෙල කෝටි ගානක සල්ලි ටිකට කවුද වගකියන්න ඇත්තෙ එතකොට ? හහ් හා....
    මූව මැරුවා කියන්නෙ ඉතින් ඉල්ලම්ක් පෑදූනා වගේ තමා

    අර චන්දේ පැරදිලා ගෙදර මලගෙදරක් උනු එකා නේ ලක්ශ්මන් 🤣😂 මුන් කරපු අපරාද මුන් එක්කම වැලලෙනවා... ඒක තමා අවුල.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අර චන්දේ පැරදිලා ගෙදර මලගෙදරක් උනු එකා නේ ලක්ශ්මන් 🤣😂 මුන් කරපු අපරාද මුන් එක්කම වැලලෙනවා... ඒක තමා අවුල.
    ඔව් ඔව්
    මිනිසුන්ට තේරෙන් නෑ. මු ලංකාවෙම කොල්ල කැම් කලා, මැණික්කාරයො, සල්ලිකාරයෝ බිස්නස් කල උන්ගෙන් කප්පම් ගත්ත.. රුහුණගේ මුදලාලි මාසෙට ලක්ශ 5 ගානෙ දෙනව කියල තමයි කතාව තිබ්බේ... එකතු කරගත්ත බිලියන ගානක සල්ලි ටික දැන් කවුද පිල්ලි ගහන්නේ ? අනිත් දේ මෙයා කරපු දේශපාලන ගේම් ඇමතිලගේ... මූට ටිබ්බේ මූව මැරුනොත් ඒවා එලියට එන්න ක්‍රමයක් හදන්න.. එච්චර මොළයක් තියෙන්නෙ නැතුව් ඇති..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,196
    113
    එකමත් එක රටක
    අඩේ උඹලා කවුරු හරි මුගේ මිනිය දැක්කද?😂😂මුගේ මිනිය දැක්ක වෙලාවක ඕවා විස්වාස කරපං.
    එහෙම කියන්න එපා. ඌ මැරිලා තියෙන්නේ.
    කොහොම හරි මදුෂ්ට නිවුන් සහෝදරයෙක් හිටියා වගෙත් මතකයි. පොර නම් පොඩි කාලෙම් ගමෙන් පැනල ගිහින් පන්සලක හදුන අහිංසකයෙක්. :yes:
    :P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් ඔව්
    මිනිසුන්ට තේරෙන් නෑ. මු ලංකාවෙම කොල්ල කැම් කලා, මැණික්කාරයො, සල්ලිකාරයෝ බිස්නස් කල උන්ගෙන් කප්පම් ගත්ත.. රුහුණගේ මුදලාලි මාසෙට ලක්ශ 5 ගානෙ දෙනව කියල තමයි කතාව තිබ්බේ... එකතු කරගත්ත බිලියන ගානක සල්ලි ටික දැන් කවුද පිල්ලි ගහන්නේ ? අනිත් දේ මෙයා කරපු දේශපාලන ගේම් ඇමතිලගේ... මූට ටිබ්බේ මූව මැරුනොත් ඒවා එලියට එන්න ක්‍රමයක් හදන්න.. එච්චර මොළයක් තියෙන්නෙ නැතුව් ඇති..

    ඔව් බන් ඔච්චර මොලයක් තියෙනවා නම් උන් ඉස්කොලෙ ගිහින් හොද තැනකට එනවා නේ....

    මුගේ දේපල වලට වෙන සීන් එක තමා නේ දැන්...?? වෙන්නෙ
     
    • Like
    Reactions: NRTG and D_Mad