Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාක්ස්වාදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරලව

මේ කත අකරන්නේ සමාජ ආර්ථික ක්‍රමයක්. දනවාදය හා සමාජවාදය දෙකම කතා කරන්න නිෂ්පාදනය ගැන.

අපි පුටුවක් හැදීම ගමු

එකේ හැදෙන්නේ embodied labour (EL ) +live labour (LL) කියන දෙකේ එකතුවෙන්

embodied labour (EL ) +live labour (LL) = Product

embodied labour (EL ) කියන්නේ උපකරන අමුද්‍රව්‍ය, බුමිය. live labour (LL) වලින් තමයි නිර්මාණය කරන්නේ, EL දෙන්නේ හිමිකරුවා.

එත්කොට EL වල අගය 100 නම් LL වල අගය 100 නම් Product එකේ අගය 200. මේ 200න 100ක් දන්නේ අයිති කාර්යා 100ක් කම්කරුවා (සේවකයා, නිර්මනශිල්පිය) අයිති කාරයා එයාගේ 100 ගානවා. ඉතිරි 100ට මොකද වෙන්නේ. ඉතිරි 100 අයිති LL ට වුනාට එයට 100 ම ලැබෙන්නේ නැ. එයට ලැබෙන්නේ 50ක් කියමු. එත් කොට 50 ක් ඉතිරි වෙනවා. මෙන්න මේක තමයි අතිරික්තය.මේ අතිරික්තය capitalism එකේදී සම්පුර්ණයෙන් අයිතිකාරයා ගානව.

සමජවදෙදි කරන්නේ මෙන්න මේ අතිරික්තය පුටුව හදන්න සහබගිවන සියලු දෙනාට ඒ ඒ අයගේ සහමගිත්වය අනුව බෙදිලා යනවා. එක තීරණය කරන්න පුටුව හදන්න සහබගිවූ සියලු දෙනාගේ කැමැත්ත අනුව. capitalism එකේදී එක තීරණය කරන්න EL දන එක්කෙනා (ආයතනයේ අද්දක්ෂ්ක මණ්ඩලය)

රුසියාවේදී, හා චිනේදී මේක වුනේ වෙන්නේ මෙහෙම නෙවයි. එකේ වුනේ පුස්ගලික අදක්ෂ්ක මණ්ඩලය රජයෙන් විස්ථාපනය වුන එක විතරයි. අතිරික්තය බෙදෙන්නේ කොහොමද කියන එක තීරණය කිරීමට සමාජයේ පහල කොටස්වලට ලොකු බලපෑමක් කරන්න රුසියාවේදී පුළුවන් වුනේ නැ එක පරදන හ්ර්තුවක් රුසියානු සමුහාණ්ඩුව කඩාවැටීමට.

[QUOTE="waligamaya, post: 22916355, member: 435142"] [B][SIZE="4"]සරලව මේ කත අකරන්නේ සමාජ ආර්ථික ක්‍රමයක්. දනවාදය හා සමාජවාදය දෙකම කතා කරන්න නිෂ්පාදනය ගැන. අපි පුටුවක් හැදීම ගමු එකේ හැදෙන්නේ embodied labour (EL ) +live labour (LL) කියන දෙකේ එකතුවෙන් embodied labour (EL ) +live labour (LL) = Product embodied labour (EL ) කියන්නේ උපකරන අමුද්‍රව්‍ය, බුමිය. live labour (LL) වලින් තමයි නිර්මාණය කරන්නේ, EL දෙන්නේ හිමිකරුවා. එත්කොට EL වල අගය 100 නම් LL වල අගය 100 නම් Product එකේ අගය 200. මේ 200න 100ක් දන්නේ අයිති කාර්යා 100ක් කම්කරුවා (සේවකයා, නිර්මනශිල්පිය) අයිති කාරයා එයාගේ 100 ගානවා. ඉතිරි 100ට මොකද වෙන්නේ. ඉතිරි 100 අයිති LL ට වුනාට එයට 100 ම ලැබෙන්නේ නැ. එයට ලැබෙන්නේ 50ක් කියමු. එත් කොට 50 ක් ඉතිරි වෙනවා. මෙන්න මේක තමයි අතිරික්තය.මේ අතිරික්තය capitalism එකේදී සම්පුර්ණයෙන් අයිතිකාරයා ගානව. සමජවදෙදි කරන්නේ මෙන්න මේ අතිරික්තය පුටුව හදන්න සහබගිවන සියලු දෙනාට ඒ ඒ අයගේ සහමගිත්වය අනුව බෙදිලා යනවා. එක තීරණය කරන්න පුටුව හදන්න සහබගිවූ සියලු දෙනාගේ කැමැත්ත අනුව. capitalism එකේදී එක තීරණය කරන්න EL දන එක්කෙනා (ආයතනයේ අද්දක්ෂ්ක මණ්ඩලය) රුසියාවේදී, හා චිනේදී මේක වුනේ වෙන්නේ මෙහෙම නෙවයි. එකේ වුනේ පුස්ගලික අදක්ෂ්ක මණ්ඩලය රජයෙන් විස්ථාපනය වුන එක විතරයි. අතිරික්තය බෙදෙන්නේ කොහොමද කියන එක තීරණය කිරීමට සමාජයේ පහල කොටස්වලට ලොකු බලපෑමක් කරන්න රුසියාවේදී පුළුවන් වුනේ නැ එක පරදන හ්ර්තුවක් රුසියානු සමුහාණ්ඩුව කඩාවැටීමට. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom