Capitalism kohomath den duwaganna beri thathwayak thiyenne. Marx kiyala thiyena dewaluth boru newei
රස්සා ගැන එහෙම ඇත්ත තමා බං කියල තියෙන්නෙ
specialize කරන්න ගිහිං බහුතරේට රස්සාව ගැන මෙලෝ තෘප්තියක් නෑ ඔහේ සල්ලි ඕනෙවට කරනව
depression වැඩිවෙන්න ඕවත් හේතු 
Marx capitalism dakapu vidiya hari bn. Eth ekata visanduma socialism kiyapu ekay waradi.me danawadi arthikaya ehema niradhana panthiye kerali walata nawathwanna Baha .
දන්නෑ හරියට කියෝල නෑ මං ඔය දාල තියෙන එක විතරයි බැලුවෙ
ඒකෙ හැටියට නං මාක්ස් කරපු දෙයක් නෑ වගේ මිනිහගෙ කාලෙ මිනිහට වැඩිය ප්‍රසිද්ධියක්වත් තිබිල නෑලු 
Expired
Marx capitalism dakapu vidiya hari bn. Eth ekata visanduma socialism kiyapu ekay waradi.me danawadi arthikaya ehema niradhana panthiye kerali walata nawathwanna Baha .
එහෙම එකක් නැ, දැන් තමයි මාක්ස් ගේ තියරිය ඔප්පු වෙන්නේ. ලෝකේ දනවාදී ආර්ථිකයේ ගමන් මග හොදටම පැහැදිලි කරපු පොත තමයි das kapital කියන පොත. ඇතටම සිද්දවුනේ 19 සියවස් වලිදී දන්වදයෙන් කොමියුනිස්ට් ආර්ථික ක්‍රමයට සන්ක්‍ර්න්තිවීමේ අත්හද බැලීම් විතරයි. ආර්ථික ක්‍රමය සන්ක්ර්නති වීමේ ගැටලුව තමයි මුළු ලෝක මට්ටමේ සිදිවිය යුතු දෙයක් තනි තනි රටවල් වලට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අතටම කිබව වගේ අරටවල් වලට ප්‍රශ්නය වෙලා තියෙන්නේ කියුබානු ක්‍රමයේ වරද නෙවෙයි, ලෝක පොලිස් කරය වන ඇමෙරිකාව විසින් පනවන සම්බාදක නිසා ඔවුන්ගේ ආර්ථික දියිණුවට බාදක තියනවා විදේශ වෙලදමේදී. දැනට පවතින දනවාදයේ ආර්ථික අර්බුදය සිදන්තිකව මාක්ස් පහදිලොකර්ල තියනවා. 2008 සිට පවතින ලෝක ආර්ථිකයේ කඩාවැටීම ඉහත පොතේ සුදන්තිකව පහදිඋලිකර්ල තියනව. මොනවා උනත් දනවාදයට ලෝකය ගෙනියන්න් බහ කියල පැහැදිලියි දැනට පවතින ආර්ථික සමාජ ගැටළු ගැන බලුබ්වහම. විකල්පයක් අවශ්වතියනවා.
e kiyanne oba thawama vishvasa karanawada me danawadi arthika krama ratawa obeth mageth sithum pathum , sihina , lingikathwaya , jeevithaya soora kanne naha kiyala? Danawadaya kiyanne ratak sthawara karanna hadapu deyak newei, eka minissu minissunge karen goda wenna gahapu political agenda ekak, sahodaraya.කියුබාවට ඇමරිකාව පෙන්නලා ගැලවෙන්න බැහැ. සමාජවාදය තිබුන එක රටකවත් සාර්තක ආර්තිකයක් තිබ්බෙ නැහැ. අඩුම තරමේ ඉන්දියාවෙවත්. මධ්‍යම ආන්ඩුවකට සැලසුම් කරල රටක ආර්තිකයක් හසුරැවන්න බැහැ. මොකද රටක් කියන්නෙ විශාල ඒකකයක්. ඒ ඒකකය ඇතුලේ විචලනය වෙන පාරාමිතීන් ගොඩක් තියෙනවා. රටේ අගනුවර සීතල කාමරයකට වෙලා ඒ පාරාමතීන් වල වෙන වෙනස් කම් පුරෝකතනය කරන්නවත් ඒවට පිලියම් දෙන්නවත් බැහැ.
රටක් දියුණු වෙන්න නන් අදාල විචලනය වෙන ආර්තික පරාමිති එක්කම ජීවත් වෙන මිනිස්සු ඒවට පිලියම් යොදන විදියෙ ක්රමයක් තියෙන්න ඕනි. ධනවාදෙය තියෙන හොද ඒකයි. ආර්තික පරිපාලනය මධයගත නැති නිසාත් රටේ මිනිස්සුන්ට අවශ්‍ය විදියට නිදහස තියෙන නිසා තමයි රටේ මුදල් සංසරහණය සෞඛය සම්පන්නව ගලාගෙන යන්නෙ.
2008 උන ආර්තික අවපාතය ධනවාදේ වැරැද්දක් නිසා වෙච්ච එකක් නෙමේ. ඇමරිකන් බැංකු කරැවන්ට දීල තිබුන අසීමිත නිදහස නිසා වෙච්ච විනාසයක්. ඒවගේ දේවල් අනිවාර්යෙන් නොවිය යුතුයි.
ටිකක් විතර හොඳයි කියල හිතෙනව නේ බං

එහෙම එකක් නැ, දැන් තමයි මාක්ස් ගේ තියරිය ඔප්පු වෙන්නේ. ලෝකේ දනවාදී ආර්ථිකයේ ගමන් මග හොදටම පැහැදිලි කරපු පොත තමයි das kapital කියන පොත. ඇතටම සිද්දවුනේ 19 සියවස් වලිදී දන්වදයෙන් කොමියුනිස්ට් ආර්ථික ක්‍රමයට සන්ක්‍ර්න්තිවීමේ අත්හද බැලීම් විතරයි. ආර්ථික ක්‍රමය සන්ක්ර්නති වීමේ ගැටලුව තමයි මුළු ලෝක මට්ටමේ සිදිවිය යුතු දෙයක් තනි තනි රටවල් වලට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අතටම කිබව වගේ අරටවල් වලට ප්‍රශ්නය වෙලා තියෙන්නේ කියුබානු ක්‍රමයේ වරද නෙවෙයි, ලෝක පොලිස් කරය වන ඇමෙරිකාව විසින් පනවන සම්බාදක නිසා ඔවුන්ගේ ආර්ථික දියිණුවට බාදක තියනවා විදේශ වෙලදමේදී. දැනට පවතින දනවාදයේ ආර්ථික අර්බුදය සිදන්තිකව මාක්ස් පහදිලොකර්ල තියනවා. 2008 සිට පවතින ලෝක ආර්ථිකයේ කඩාවැටීම ඉහත පොතේ සුදන්තිකව පහදිඋලිකර්ල තියනව. මොනවා උනත් දනවාදයට ලෝකය ගෙනියන්න් බහ කියල පැහැදිලියි දැනට පවතින ආර්ථික සමාජ ගැටළු ගැන බලුබ්වහම. විකල්පයක් අවශ්වතියනවා.
දනවාදයේ අවුල පෙන පරදන තැනක් තමයි. ආයෝජකයෝ නිෂ්පාදන වියපරවලට වඩා මුල්ල්‍ය වියපරවලට (සල්ලි පොලි කිරීම ) අවසානයේ නැබුරු වෙලා එකෙන් දනවාදී ආර්ථික යේ සමබර තව නැතිවීම. එක පිටට පෙනුණු ආසන්නම අවස්ථව තමයි ඔය වොල්ස්ට්‍රිට් ප්‍රශ්නය.
ආයෝජකයෝ නට නිෂ්පාදන වලට ආයෝජනය කර;ල සල්ලි හොඉයනවට වැඩ ලේසියි සල්ලි පිලිකිරීමෙන් සල්ලි හෙවිම. අන්තිමට ඔවුන් ඔවුන්ගේ නිඅහ්පනවා වලට කරපු යෝජනා නවත්තලා ඒවගේ සල්ලි බැංකු, රක්ෂණ, ලක්බදු වලට යෝකනය කාලයම නිෂ්පාදන කර්මාන්ත බිදවටෙනවා. එක නැතුව ආර්ථිකයක් ප්[අවතින්න් බැ. මේක බොහොම සරල පැහැදිලි කිරීමක්.
eka hari bn. Marx das kapital Walla danawadaya dakapu widiyen issarahata yaddi ada lokaya hoyagaththa aluthma visanduma thamai post modernism. Eka marxism wagema hegalge dialectics saha froidge mano vishleshanavadaya ekka Edna concept ekak.
උඹල දස් කැපිටල් කියෝල තියෙනවද බං
මමත් කියවන්න හිතාගෙන ඉන්නෙ හැබැයි OL වලටවත් කොමස් කල්ල නෑ ආර්ථික විද්‍යාව ගැන මෙලෝ මඟුලක් දන්නෑ
මට ඕක කියෙව්වොත් තේරුම් ගන්න පුලුවන් වෙයිද ? 
සොයන්නා;22912642 said:හෙට අනිද්දා උස්වැටකෙයියාව යනවා කිව්වා නේද තෝ....
උඹත් අර විජේවීර වගේ ඉගෙන ගන්න රට ගිහින් ඉගනගන්න වෙනුවට දේශපාලනය කොරාලා ලංකාවට ඇවිත් විප්ලව කොරලා වෙඩි කාල මැරියන්....![]()

කියුබාවට ඇමරිකාව පෙන්නලා ගැලවෙන්න බැහැ. සමාජවාදය තිබුන එක රටකවත් සාර්තක ආර්තිකයක් තිබ්බෙ නැහැ. අඩුම තරමේ ඉන්දියාවෙවත්. මධ්‍යම ආන්ඩුවකට සැලසුම් කරල රටක ආර්තිකයක් හසුරැවන්න බැහැ. මොකද රටක් කියන්නෙ විශාල ඒකකයක්. ඒ ඒකකය ඇතුලේ විචලනය වෙන පාරාමිතීන් ගොඩක් තියෙනවා. රටේ අගනුවර සීතල කාමරයකට වෙලා ඒ පාරාමතීන් වල වෙන වෙනස් කම් පුරෝකතනය කරන්නවත් ඒවට පිලියම් දෙන්නවත් බැහැ.
රටක් දියුණු වෙන්න නන් අදාල විචලනය වෙන ආර්තික පරාමිති එක්කම ජීවත් වෙන මිනිස්සු ඒවට පිලියම් යොදන විදියෙ ක්රමයක් තියෙන්න ඕනි. ධනවාදෙය තියෙන හොද ඒකයි. ආර්තික පරිපාලනය මධයගත නැති නිසාත් රටේ මිනිස්සුන්ට අවශ්‍ය විදියට නිදහස තියෙන නිසා තමයි රටේ මුදල් සංසරහණය සෞඛය සම්පන්නව ගලාගෙන යන්නෙ.
2008 උන ආර්තික අවපාතය ධනවාදේ වැරැද්දක් නිසා වෙච්ච එකක් නෙමේ. ඇමරිකන් බැංකු කරැවන්ට දීල තිබුන අසීමිත නිදහස නිසා වෙච්ච විනාසයක්. ඒවගේ දේවල් අනිවාර්යෙන් නොවිය යුතුයි.
TFSඋඹල දස් කැපිටල් කියෝල තියෙනවද බං
මමත් කියවන්න හිතාගෙන ඉන්නෙ හැබැයි OL වලටවත් කොමස් කල්ල නෑ ආර්ථික විද්‍යාව ගැන මෙලෝ මඟුලක් දන්නෑ
මට ඕක කියෙව්වොත් තේරුම් ගන්න පුලුවන් වෙයිද ?
![]()
හරිම අමාරුයි කියවන්න, මම UNI ඉද්දි පොඩි උත්සහයක් ගත්ත එත් කෝ වෙලාවක්. නිදහසක් ලැබුනහම කියවන්න ඔනම්. මගේ ශේෂ්ත්යට ආර්ථික විද්ද්යව නෙවෙයි. Uni අවට පස්සේ තාක්ෂණික නොවන පොත් කියවල තියෙන්නේ බොහොම පොඩි. එත් කවද හරි කියවන්න හැම මාසෙම මම කුමක් හෝ පොතක් මිලට ගානවා පුරුද්දක් විදියට. ඔය video එක වගේම මක්‍රමයෙන් අපිට එක දෙකට යොමුකරනවා ඇරෙන්න බුද්දිය වැඩිකරන්න් අවස්ථාව දෙන්නේ නැ. මම හිතවත් ආර්ථික විද්ද්‍යා අචරවරු එක්ක කතාකරන කොට කරගත් පැහැදිලි කිරීම් ටිකක තමයි දන්නේ.
පොත ගැන background readings ටිකක් කල්ල කලා නං ලේසිවෙයි 
e kiyanne umba lankawa kiyana eeniyawe thiyena vama kiyana sanskruthika agama vishwasa karana ekekda...හරිම අමාරුයි කියවන්න, මම UNI ඉද්දි පොඩි උත්සහයක් ගත්ත එත් කෝ වෙලාවක්. නිදහසක් ලැබුනහම කියවන්න ඔනම්. මගේ ශේෂ්ත්යට ආර්ථික විද්ද්යව නෙවෙයි. Uni අවට පස්සේ තාක්ෂණික නොවන පොත් කියවල තියෙන්නේ බොහොම පොඩි. එත් කවද හරි කියවන්න හැම මාසෙම මම කුමක් හෝ පොතක් මිලට ගානවා පුරුද්දක් විදියට. ඔය video එක වගේම මක්‍රමයෙන් අපිට එක දෙකට යොමුකරනවා ඇරෙන්න බුද්දිය වැඩිකරන්න් අවස්ථාව දෙන්නේ නැ. මම හිතවත් ආර්ථික විද්ද්‍යා අචරවරු එක්ක කතාකරන කොට කරගත් පැහැදිලි කිරීම් ටිකක තමයි දන්නේ.
මේ video එකේ තියෙන්නේ දස capital එකේ සංෂිප්තය තමයි.
e kiyanne oba thawama vishvasa karanawada me danawadi arthika krama ratawa obeth mageth sithum pathum , sihina , lingikathwaya , jeevithaya soora kanne naha kiyala? Danawadaya kiyanne ratak sthawara karanna hadapu deyak newei, eka minissu minissunge karen goda wenna gahapu political agenda ekak, sahodaraya.
namuth mathaka thiyaganna , mama thuttu deke vamanshikayek newei.danawadaya pitu dakina madyama panthika kalakanniyek.