මාගම්පුර වාරයේ නැව්වලට තෙල් ගහන හැටි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මාගම්පුර වාරයේ නැව්වලට තෙල් ගහන හැටි

    Capture645.png

    Capture646.png

    මචන් මේ නැව හම්බන්තොටට ආව කියලා මේ සයිට් එකේ කිසිම සදහනක් නෑ නේ මුන් මේ තෙල් ගහන්න ගියා කියන්නේ බොරුවක්ද? කොලබින් පිටත් වෙලා හම්බන්තොටට ගියාද තෙල් ‍ගේන්න කවුරු හරි දන්න එකෙක් කියපන්කෝ සීන් එක

    Capture647.png

    http://www.marinetraffic.com/ais/details/ships/356207000/vessel:OEL_COLOMBO

    මට පේන්නේ මුන් මේ කරන්නේ මිඩියා ෂෝ එකක් වගේ හම්බන්තොටට නැව් එන්නේ නෑ කියන එක නැති කරන්න .මුන් කොලබ නැව් යවන සීන් එකක් තියෙන්නේ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට පේන්නේ මුන් මේ කරන්නේ මිඩියා ෂෝ එකක් වගේ හම්බන්තොටට නැව් එන්නේ නෑ කියන එක නැති කරන්න .මුන් කොලබ නැව් යවන සීන් එකක් තියෙන්නේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕක තනිකර ප්‍රෝඩාවක් බන්. පුළුවන් නං අර සිංගප්පූරුවට යන නැව් ටික හම්බන්තොටට ගෙන්නන්න කියපන්කෝ. අනේ මන්දා මුන් නැවකට තෙල් ගහනවා පෙන්නනත් කෝටි ගානක් වියදන් කරානේ. අවුලක් නෑ යුද්දේ දින්නනේ :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    unp බුරුවන්ට අසහනේ , මේ මිහරක් හිතාගෙන ඉන්නෙ වෙබ් සයිට් එකේ හැම හුයන්නම දානව කියල.:P හම්බන්තොට පහු කරගෙන කොලබ වරායට ඇවිත් තෙල් ගහ ගන්නව,එහෙවු එකේ හම්බන්තොට වරායට යන්නෙ නැ.:P:lol::lol: බොලා වගෙ මිහරක් රැලක් unp එකේ ඉන්නකන් ජිව්තේට unp එකට ගොඩ ඒමක් නැ,සදා වලේ.:P:P
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    පරිසර හිතකාමී කියා ගෙන්වූ ඩීසල් ප්‍රමිතියෙන් තොරයි

    ශිරාන් රණසිංහ

    පරිසර හිතකාමී ඩීසල් යෑයි කියමින් මෙරටට පළමු වරට හඳුන්වාදීමට ගෙන්වූ ඩීසල් මෙටි්‍රක්‌ ටොන් හත්දහසක්‌ ප්‍රමිතියෙන් තොර යෑයි ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ රසායනාගාර පරීක්‌ෂණවලදී තහවුරු වී තිබේ.

    "ටෙන් පීපීඑම්" (sulfer 10 parts per million) නමැති මෙම ඩීසල් වර්ගය අඩංගු නෞකාව මීට දින කිහිපයකට පෙරාතුව මෙරටට පැමිණ ඇති අතර ඩීසල් තොගය ප්‍රමිතියෙන් තොර බව හෙළිකිරීම වැළකීමට කටයුතු කරමින් සිට ඇති බව තෙල් සංස්‌ථාවේ ඉහළ පෙළේ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය.

    මෙම පරිසර හිතකාමී ඩීසල් මෙරටට හඳුන්වාදීම වෙනුවෙන් විද්යුත් මාධ්‍යවල ප්‍රචාරය කරන දැන්වීම් වෙනුවෙන් රුපියල් කෝටි විසි හතක්‌ වැය කර ඇතැයිද හෙතෙම කියා සිටියේය.

    :P
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ඕක තනිකර ප්‍රෝඩාවක් බන්. පුළුවන් නං අර සිංගප්පූරුවට යන නැව් ටික හම්බන්තොටට ගෙන්නන්න කියපන්කෝ. අනේ මන්දා මුන් නැවකට තෙල් ගහනවා පෙන්නනත් කෝටි ගානක් වියදන් කරානේ. අවුලක් නෑ යුද්දේ දින්නනේ :P:P:P

    sudu van 1 yanda asada
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    unp බුරුවන්ට අසහනේ , මේ මිහරක් හිතාගෙන ඉන්නෙ වෙබ් සයිට් එකේ හැම හුයන්නම දානව කියල.:P හම්බන්තොට පහු කරගෙන කොලබ වරායට ඇවිත් තෙල් ගහ ගන්නව,එහෙවු එකේ හම්බන්තොට වරායට යන්නෙ නැ.:P:lol::lol: බොලා වගෙ මිහරක් රැලක් unp එකේ ඉන්නකන් ජිව්තේට unp එකට ගොඩ ඒමක් නැ,සදා වලේ.:P:P

    මේකට යු එන් පි අදාලා නෑනේ බන් marinetraffic කියන්නේ ලොකයේ පිලිගත්ත සයිට් එකක් එකවත් හම්බන්තොට වරායක් විදියට හදුනගෙන නැද්ද බන් .යකෝ තෙල් ගහන්නම ලංකාවට එන්නේ කලාතුරකින් දැන් ඔය කියන විදියට මුන් කොලබ ඉදන් හම්බන්තොට ගියේ තෙල් ගහන්නද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේකට යු එන් පි අදාලා නෑනේ බන් marinetraffic කියන්නේ ලොකයේ පිලිගත්ත සයිට් එකක් එකවත් හම්බන්තොට වරායක් විදියට හදුනගෙන නැද්ද බන් .යකෝ තෙල් ගහන්නම ලංකාවට එන්නේ කලාතුරකින් දැන් ඔය කියන විදියට මුන් කොලබ ඉදන් හම්බන්තොට ගියේ තෙල් ගහන්නද?
    අනේ පලයන් බන් යනඩ මම නොදන්න උබලගෙ පැටිකිරිය, ,මොකක් හරි හුයන්නක් අල්ලගෙන අණ්ඩුවට බුරන එකනෙ බන් උබලගෙ වැඩේ, එත් අවුල කියන්නෙ උබල කොච්චර උඩු බිරුවත් හැමදාම පරදිනවනෙ කුජිත වෙන්ඩ.:P

    2015 ජනාධිපති මැතිවරනෙදි ඔය හම්බන්තොට වරාය පෙන්නල පොනිලට දිනන්ඩ කියපල්ලකො බලන්ඩ,:P:P:P ලොල් තමා බන්, ඔය පොලොස් කොට්ටොරුව 2015 දිත් පැරදිල 2031 දි සෙත්තපොචි වෙනකන් විපක්ශ නායකය වෙලා ඉදි,:lol::lol: බොලාට වෙන්නෙ 2031 වෙනකන්, වරායට තෙල් ගහන්ඩ නැවු එනවද නැද්ද බල බල ඔන්ලයින් උඩු බුරන්ඩ, ඔයිට වැඩිය හොදයි බන් වහ කල කැලේ රින්ගපල්ල.:P:P
     
    aruna47

    Well-known member
  • අනේ පලයන් බන් යනඩ මම නොදන්න උබලගෙ පැටිකිරිය, ,මොකක් හරි හුයන්නක් අල්ලගෙන අණ්ඩුවට බුරන එකනෙ බන් උබලගෙ වැඩේ, එත් අවුල කියන්නෙ උබල කොච්චර උඩු බිරුවත් හැමදාම පරදිනවනෙ කුජිත වෙන්ඩ.:P

    2015 ජනාධිපති මැතිවරනෙදි ඔය හම්බන්තොට වරාය පෙන්නල පොනිලට දිනන්ඩ කියපල්ලකො බලන්ඩ,:P:P:P ලොල් තමා බන්, ඔය පොලොස් කොට්ටොරුව 2015 දිත් පැරදිල 2031 දි සෙත්තපොචි වෙනකන් විපක්ශ නායකය වෙලා ඉදි,:lol::lol: බොලාට වෙන්නෙ 2031 වෙනකන්, වරායට තෙල් ගහන්ඩ නැවු එනවද නැද්ද බල බල ඔන්ලයින් උඩු බුරන්ඩ, ඔයිට වැඩිය හොදයි බන් වහ කල කැලේ රින්ගපල්ල.:P:P

    එරෝ පැටියෝ :love: ඔයා කොහෙද වස්තුවේ ගිහින් හිටියේ ඔයා නැතිව අපි කොච්චර පාලුවෙන්ද හිටියේ. ඔයා 12,000 පොස්ට් ගහලා හොරාට. අනේ හොරෝ. මහින්දගේ ජංගි ත්‍රෙඩ් කීයකට එන්න ඇද්ද කියක පුක පලාගන්න ඇද්ද එත් අදටත් එරෝ එනවනේ :love:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ පලයන් බන් යනඩ මම නොදන්න උබලගෙ පැටිකිරිය, ,මොකක් හරි හුයන්නක් අල්ලගෙන අණ්ඩුවට බුරන එකනෙ බන් උබලගෙ වැඩේ, එත් අවුල කියන්නෙ උබල කොච්චර උඩු බිරුවත් හැමදාම පරදිනවනෙ කුජිත වෙන්ඩ.:P

    2015 ජනාධිපති මැතිවරනෙදි ඔය හම්බන්තොට වරාය පෙන්නල පොනිලට දිනන්ඩ කියපල්ලකො බලන්ඩ,:P:P:P ලොල් තමා බන්, ඔය පොලොස් කොට්ටොරුව 2015 දිත් පැරදිල 2031 දි සෙත්තපොචි වෙනකන් විපක්ශ නායකය වෙලා ඉදි,:lol::lol: බොලාට වෙන්නෙ 2031 වෙනකන්, වරායට තෙල් ගහන්ඩ නැවු එනවද නැද්ද බල බල ඔන්ලයින් උඩු බුරන්ඩ, ඔයිට වැඩිය හොදයි බන් වහ කල කැලේ රින්ගපල්ල.:P:P

    මොකද්ද බන් පොනිලා පොනිලා ගාන්නේ හීනෙන් බය වෙලා වගේ මට පොනිලෙක් වැඩක් නෑ .ටොපික් එකට අදාලව කතා කරපන් වල්පල් නැතුව :yes:
     
    aruna47

    Well-known member

  • දැන් එරෝ වෙනස් වෙලා ඒ දවස් වල මහින්දගේ ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් එරෝ ද ස්ට්‍රේ එන්නේ දුවගෙන. දැන් විමල් විරවංශ බෙල්ලට පටිය දාලා බැදලා :( දුකයි වාවන්නේ නැහැ. මාලබේ සක්කිලියා කිව්වා ගමන් දුවන් එනවා. අද දැක්කෙත් මාස ගානකට පස්සේ. :( වාවන්නේ නැහැ :sorry:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දැන් එරෝ වෙනස් වෙලා ඒ දවස් වල මහින්දගේ ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් එරෝ ද ස්ට්‍රේ එන්නේ දුවගෙන. දැන් විමල් විරවංශ බෙල්ලට පටිය දාලා බැදලා :( දුකයි වාවන්නේ නැහැ. මාලබේ සක්කිලියා කිව්වා ගමන් දුවන් එනවා. අද දැක්කෙත් මාස ගානකට පස්සේ. :( වාවන්නේ නැහැ :sorry:

    එකනෙ බන්..ඉස්සර මෙ කුක්කා ත්‍රෙඩ් කියක නම් බුරනවද.. :sorry::sorry::sorry:
     
    aruna47

    Well-known member

  • එකනෙ බන්..ඉස්සර මෙ කුක්කා ත්‍රෙඩ් කියක නම් බුරනවද.. :sorry::sorry::sorry:

    දැන් මහින්දගේ පොල්ල කටෙනේ. බුරන්න බැහැ. පොල්ල ගන්නකම් බිරුවා ගත්තට පස්සේ බුරන්න බැහැ නේ. පඩ නම් අරිනවා. :rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දැන් මහින්දගේ පොල්ල කටෙනේ. බුරන්න බැහැ. පොල්ල ගන්නකම් බිරුවා ගත්තට පස්සේ බුරන්න බැහැ නේ. පඩ නම් අරිනවා. :rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: