මාගල්කන්දේ සුදත්තට කොරෝනාලූ..

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    magalkande-sudaththa-thera


    නිරන්තරයෙන් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් විවිධ කරුණු ගැන අදහස් පළ කරන සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ට Covid -19 වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වේ.


    උන් වහන්සේ පසුගියසතියේත් මාධ්‍ය හමු කිහිපයකට පෙනී සිටි අතර පෙරේදා (08) පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මවගේ අවමගුල් උත්සවයටද සහභාගී වූවෙකු විය.
    කොරෝනා එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කර තිබුණ අතර තමන් ආරක්ෂිත බවට හිමියන් පවසා තිබුණි.
    ආසාදිතවූ හිමියන් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුවී සිටී.

    දිට්ට දම්ම වේදනීය කරුමේ පඩිසන් දීලා…

    ඉකමනින්ම චුත වෙන්ට 🙏🏼

    Source
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    heluwen kade yana හිත රිදෙන රික්රුට් සියුමැලි චින පොන්නයා @nicjosh83
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පොලීසිය ගැන කලකිරී ගිහිගෙය හැර ගිහිං මහන උන ස්වාමින් වහන්ස නේද මේ
    මුල්ම දානය පුජා කලේ පොලිසියේ oic ලු
     
    • Like
    Reactions: Lahiru120

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    heluwen kade yana හිත රිදෙන රික්රුට් සියුමැලි චින පොන්නයා @nicjosh83