මාගේම කුළුදුල් නිර්මාණ

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මාගේම කුළුදුල් නිර්මාණ


    ඉස්සර පාසැල් යන කාලේ.. :D ආදරේ කරපු ඒ සුන්දර මතකයන් ඕගොල්ලොත් එක්ක බෙදාගන්න හිතුවා.. :D මේ මගේම නිර්මාණ..:yes::yes:

    :love: :love: මේකට පසුබිම් උනේ පාසැලේ මිතුරියකට හිත ගිහින් :love: :love:




    අහින්සකාවියනි ..නුබ මුවත්තියකි ..
    නිබද මා හද තුලම සරනා ..

    විටෙක සුපිපුණු කුසුමකි
    දසත පැතිරෙන සුවදිනා..
    තවම සොයුරියකි නුබ මට..
    මුවග නිරතුරු හසරැල් මතුවෙනා..

    නිරන්තරයෙන් සිතට නැග එයි
    ඒ බුදුන් කල විශාකාවන්
    නුබ විශාකාවකි තැන්පත්
    ගුණ දහම් මත බැබලෙනා..

    මිතුරියකි නුබ මටම කලණ වූ..
    බිතු සිතුවමකි.
    හද තුලම රැදෙනා..

    පතන්නෙමි මා මතු මතුත්..
    නුබේ දිවියම.
    සදාකල් සොම්නස රැදේවා ...

     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,039
    9,674
    113
    එක තැනක නෑ
    lassanai machan :) rep ++
    11.gif
    11.gif
     
    • Like
    Reactions: DJLik