මාගේය කියන්නෙ මොකක්ද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මමය යන හැඟීම කියන්නෙ නාම රූප කොටස් එකක් විදිහට ඒකත්වයෙන් සලකන එකනෙ, එතකොට මාගේය(මට අයත්ය ) කියන හැඟීම කියන්නෙ මොකක්ද, මාගේය කියන එක අර්ථදක්වන්නෙ කොහොමද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    Mama kiyanne kotas wala ekathuwak kiyana eka weradiy.etakota mama aye kotas wela.mama kiyana eka haduna image ekak witarai.

    hama mohothema hama dema wenas wena eke eka eka ewata hira wela inna epa. mage kiala deyak na.
    Mage kiyala deyak ne kiyanneth yamak tiyenawa kiyana anthe idan.
    ------ Post added on Mar 12, 2023 at 2:49 PM
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Mama kiyanne kotas wala ekathuwak kiyana eka weradiy.etakota mama aye kotas wela.mama kiyana eka haduna image ekak witarai.

    Mage kiyala deyak ne kiyanneth yamak tiyenawa kiyana anthe idan.
    ------ Post added on Mar 12, 2023 at 2:49 PM
    mama kiyana eka define karanne kohomada ehenan

    සක්කාය දිට්ඨිය
    සක්කායදිට්ඨිය කියන්නෙ සත්ව පුද්ගල සඤ්ඤාව, මමය මාගේය කියන එක, මන් අහන්නෙ එතන මාගේය කියන එකේ තේරුම
    ------ Post added on Mar 12, 2023 at 2:59 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    mama kiyana eka define karanne kohomada ehenan

    සක්කායදිට්ඨිය කියන්නෙ සත්ව පුද්ගල සඤ්ඤාව, මමය මාගේය කියන එක, මන් අහන්නෙ එතන මාගේය කියන එකේ තේරුම
    ------ Post added on Mar 12, 2023 at 2:59 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    mama kiyana eka define karanne kohomada ehenan

    සක්කායදිට්ඨිය කියන්නෙ සත්ව පුද්ගල සඤ්ඤාව, මමය මාගේය කියන එක, මන් අහන්නෙ එතන මාගේය කියන එකේ තේරුම
    ------ Post added on Mar 12, 2023 at 2:59 PM
    අර්ථ ධම්ම නිරුක්ති ප්‍රතිසම්භිදා දන්න එකෙක් හොයන්න වෙයි definition හොයන්න 😄
     
    • Haha
    Reactions: madhawavish

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඕක අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයෙන් (IIT) අහන්න. සූම් සෙශන්ස් තියනවා එතන. අභිධර්මානුකූල පිලිතුරක් ලැබේවි.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මමය යන හැඟීම කියන්නෙ නාම රූප කොටස් එකක් විදිහට ඒකත්වයෙන් සලකන එකනෙ, එතකොට මාගේය(මට අයත්ය ) කියන හැඟීම කියන්නෙ මොකක්ද, මාගේය කියන එක අර්ථදක්වන්නෙ කොහොමද

    මේකට නොයෙක් අය නොයෙක් මත පල කරනව, නමුත් ඔය මම කියන හැඟීම කියන්නෙ මහත්තය පටිච්චසමුප්පාදයේ ජාති කියන අවස්ථාව, ඔය ජාතිය සමග ඇතිවෙන ජාති ධර්ම තමයි මගේ කියන ටික.

    ඔය ජාතිය තමයි ජරා, මරණ, සෝක, පරිදේව.... ect වලට නැත්නම් විඳවීමට ප්‍රත්‍ය වෙන්නෙ. ජාතිය දුකයි කියන්නෙ මෙන්න මේ විඳවීමට ප්‍රත්‍ය වෙන නිසා.

    ජාතිය ක්ෂය කිරීම, නැත්නම් ඔය මම හැදීමේ ක්‍රියාවලිය (පටිච්චසම්මුප්පදය) නිරෝධ කිරීම තමයි රහත් භව.

    ජාතිය සහ ජාති ධර්ම එළියේ තියෙන දෙවල් නෙමෙයි මහත්තය, උදා: මම (ජාතිය), මගේ car එක (ජාති ධර්මය) දෙකම පටිච්චසමුප්පනනව විද්‍යමාන වෙන දේවල්. මගේ car එක කවුරු හරි කුඩු කලා කියල ආරංචි වුනොත්, car එකේ රූපය නොදැක උනත් මට දුක දැනෙන්නෙ අන්න ඒ නිසා.

    අරියපරියෙසන සූත්‍රය බලන්න.

    my 2cts :-)
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මේකට නොයෙක් අය නොයෙක් මත පල කරනව, නමුත් ඔය මම කියන හැඟීම කියන්නෙ මහත්තය පටිච්චසමුප්පාදයේ ජාති කියන අවස්ථාව, ඔය ජාතිය සමග ඇතිවෙන ජාති ධර්ම තමයි මගේ කියන ටික.
    ඉපදුණාට පස්සෙත් මගේ කියල අල්ලගන්න ඒව තියෙනවනෙ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Mama kiyanne kotas wala ekathuwak kiyana eka weradiy.etakota mama aye kotas wela.mama kiyana eka haduna image ekak witarai.

    Mage kiyala deyak ne kiyanneth yamak tiyenawa kiyana anthe idan.
    ------ Post added on Mar 12, 2023 at 2:49 PM
    antha kiala deyakuth na.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඉපදුණාට පස්සෙත් මගේ කියල අල්ලගන්න ඒව තියෙනවනෙ
    මම කිව්වේ උප්පත්ති පටිච්චසමුප්පාදයේ ජාති විතරක් නෙමෙයි මහත්තය, විශේසයෙන්ම ඉධප්පච්‍යතා පටිච්චසමුප්පාදයේ ජාති අවස්ථාවත් මේකට ඇතුලත්. ඉධප්පච්‍යතා පටිච්චසමුප්පාදය කියන්නෙ මේ මේ මොහොතේ (පච්චුපන්න මොහොතේ) කාර්ම හදන පටිච්චසමුප්පාදය.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    මමය යන හැඟීම කියන්නෙ නාම රූප කොටස් එකක් විදිහට ඒකත්වයෙන් සලකන එකනෙ, එතකොට මාගේය(මට අයත්ය ) කියන හැඟීම කියන්නෙ මොකක්ද, මාගේය කියන එක අර්ථදක්වන්නෙ කොහොමද

    මගේ වින්නානය (සිත ), මගේ වේදනාව, මගේ සන්කාරය ........