මාගේ කියවීම

cat123

Well-known member
  • Sep 25, 2007
    2,694
    4,431
    113
    1. රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ අසුන් ගත්තේය.

    2. මහින්ද රාජපක්ෂ අගමැති දූරයෙන් ඉල්ලා අස්විය.

    3. සජිත් හෝ අනුර හෝ ආණ්ඩු පක්ෂයේ කෙනෙක් හෝ අගමැති දූරය බාරගැනීමට බිය විය.

    4. රනිල් අගමැති විය.

    5. වැඩබැරි විපක්ෂය විශ්වාසභංගයක්වත් රනිල්ට විරුද්ධව ගෙන ආවේ නැත. ඝෝඨා ගියොත් බාරගන්නම් ‍‍යයි කයිවාරු ගැසීය.

    6. ඝෝඨා ඉවත් විය.

    7. අගමැති රනිල් ව්‍යවස්ථානුකූලව වැඩ බලන ජනාධිපති විය.

    8. පාර්ලිමේන්තුවේ චන්දයෙන් ජනාධිපතිවරයෙකු පත්වනු ඇත.

    9. ඔහුට වැඩ කරගෙන යාමට යම් කාලයක් ලබා දියයුතුය.

    10. එසේ බැරි වුවහොත් ඔහුට විරුද්ධ වීමට ජනයාට අයිතියක් ඇත.

    සැ.යු. අරගලය පැවතියේ ඝෝඨාභය ඇතුලු රාජපක්ෂ පවුල් පාලනය පන්නා දැමීමට මිස එන එන පාලකයාට විරුද්ධ වීමට නොවෙයි.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    මෙන්න මේ අකවුන්ට් එකත් උබේ නේද? එකම අවුරුද්දේ එකම දවසේ හදපු අකවුන්ට් එකක්. @dog123
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Thanks JVP SJB, SLFP, and PP for giving chance peoples to taste Ranil's soup unless it wd be never possible. Especial thanks for Anura and Guney 😂😂😂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    නන්දසේනව එලවන්න විතරයි ඕන උනේ. ඊට පස්සෙ ඒකට එන්නෙ කවුද මොකාද අදාලත් නෑ. නන්දසේනව එලවන්නම විතරයි ඕන උනේ.
     
    • Haha
    Reactions: IMMuhandiram