මාගේ පලමු FUP අත්දැකීම
Sri Lanka Dialog expands fibre optic links
සිය ෆයිබර් ඔප්ටික් ජාලය පුළුල් කිරීමේ වැඩසටහන යටතේ කොළඹ නගරයේ තිබෙන ගොඩනැගිලි 100 කට වැඩි
ප්‍රමාණයකට අධිවේගී අන්තර් ජාල සම්බන්ධතාවය ලබාදීමට සැලසුම් කර තිබෙන බව ඩයලොග් සමාගම කියයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් සමාගමේ ගෝලීය ව්‍යාපාර අංශයේ ප්‍රධානී මංගල හෙට්ටිආරච්චි පැවසුවේ
මේ වනවිට සිය ෆයිබර් ඔප්ටික් ජාලය කොළඹ සිට ගාල්ල දක්වාත් නුවර දක්වාත් තිබෙන බවත් අනිකුත් පළාත් වලටත් මෙම ජාලය පුළුල් කිරීමට සැලසුම් කර තිබෙන බවයි.
ව්‍යාපාර සඳහා අවශ්‍යවන අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවය
අනුරාධපුර, මාතර, හම්බන්තොට වැනි නගර වලටද ව්‍යාප්ත කිරීම මෙහි අරමුණ බව හෙතෙම සඳහන් කළේය.
“ලෝක වෙළඳ මධ්‍යස්ථානය වැනි කොළඹ නගරයේ තිබෙන ප්‍රධාන ගොඩනැගිලි වලට අපේ ෆයිබර් ඔප්ටික් ජාලය තිබෙනවා.
මෙම ජාලය කොළඹ ගොඩනැගිලි 100 කට වඩා ප්‍රමාණයක 2012 අවසානය වනවිට ව්‍යාප්ත කිරීමට සමාගම සැලසුම්කර තිබෙනවා.“