මම විසුවල බේසික වලින් සෑදූ පින්තූරුවල XMP ප්රකාරයේ මෙටාදත්ත සැකසීමට සෑදූ කේත සමුදාය මෙසේ නිකුත් කරමි. මෙය jpg webp png tiff ආකෘති වලට අදාලය.