මාගේ පින්තූරු විවරය: Jagath_PicView හි යාවත්කාලිනය.

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    660
    452
    63
    මෘදුකාංගය

    ප්‍රභව කේතය









    පෙර තැනූ පින්තූරු වීවරයේ අඩුපාඩු ඉවත්කර නවාංග එක්කලෙමි.

    මේ සඳහා ඔබ පරිගණකයේ .net9 උපයෝගීතා මෘදුකාංගය ස්ථාපනය කිරීමට සිදුවිය හැක.

    මෙය විවෘත කේත මෘදුකාංගයකි.

    එහිදී සැරි තීරය නම් අංගය මගින් පහසුවෙන් පින්තූරු අතර මාරුවීමට ඉඩ පෑදුවෙමි.

    එසේම පින්තුරු තාවකාලිකව සැකසිමටද ඉඩ දෙන නවාංගයක් එක්කලෙමි.

    මෙය අවසාන සංස්කරනය විය හැක මන්ද, මගේ අභිලාෂ සෑහෙන තරමින් මේ මෘදුකාංගයෙන් සපිරෙන බැවිනි.

    විචාර බලාපොරොත්තු වෙමි.

    .net9 මෘදුකාංග පාදකය ගැන තවම හරි අවබෝධයක් නැත. සම්පූර්ණ මෘදුකාංගයම තනි .exe ගොනුවක් ලෙස සැකසීමට සිදුවු‌නේ එනිසාය. පෝටබල ෆෝල්ඩරයක් ලෙස එය සෑදීමට උපදෙස් බලාපොරොත්තු වෙමි.
     

    SkylineGT

    Junior member
  • May 31, 2025
    34
    22
    8
    මේක සිංහලෙන් දාපන්
    image.png
     
    • Wow
    Reactions: Naughtykolla48

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,799
    26,131
    113
    මොන හුයන්නක්ද යකෝ මේ..

    තේරෙන බාසවකින් දාපන්...
    පුරාණ පිජල්-‘හෙට්ටි’ ගල්-රුකුලට ඉටුඩු හරික්කර මණ්ඩෝ-කර.

    මේකට ඔබ පරි-ගණ-ක්කේ .net9 උපයෝගීතා මෘදුකාංගය හැඩ-ටන්න මණ්ඩෝ-වෙන්න පුළුවන් — කොදොයි.

    මෙය හරපොත කේත් මෘදුකාංගය.

    ඒහිදී සෙරී-මග්-අංගය මගින් හෙට්ටි-පොට සඳහා මණ්ඩි පාල මයි මණ්ඩෝ-කරගත්තේ.

    ඒ-හෙම හෙට්ටි කාලකට්ටනේ-ගෙ සන්ක්ෂේප කිරීමට ගෙජ්ජ මණ්ඩෝ-කරගත්තේ.

    මෙය අවසාන සංස්කරනය වෙයි — මමේ අභිලාෂී සෑහෙන තරමට මේ මෘදුකාංගය සමත්වෙන්නේ.

    විචාර බලාපොරොත්තු වෙන්නාමයි.

    .net9 මෘදුකාංග පාදකය ගැන තවම හරි අවබෝධය නෑත. සම්පූර්ණ මෘදුකාංගය තනි .exe ගොනුව ලෙස හැඩන්න සිදුවුණේ ඒ නිසාය. පෝටබල් ෆෝල්ඩර ලෙස එය හැඩන්න උපදෙස් බලාපොරොත්තු වෙන්නාමයි.