මාගේ සිහිනය(my dream)

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
මාගේ සිහිනය


සීතල රැ.....
යහනේ ඔබ සමග කිට් කිටියේ තුරුලු වෙද්දී......
ඔබගේ කුසුඹ අවදි කරයි මාගේ ඳගකාර හැඟුමන්.......
ඔබගේ ලමැඳේ තුනී රස්නය .......
දැනේ මගේ මුහුනට.......
මුමුනයි ඔබ මාගේ සවනට....
හැරනොයන බව මා කිසි දින.....
අහෝ දෙවියනි....
යථාර්තය වැටහුනේ මා අවදි වූ පසුවයි
මන්ද ඒ සියලු දේ සිහිනයකි.
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
sihinen unath dakala thiyenne ude indan mallige hithe wada karapu sithuwillaka wenna athi neda...

bohoma hondai..thawa wenath themawan walin apa wetha nirmana karanna obata sakthiya....
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
a Nice Dream
7.gif