Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාතරදී සිදුවූයේ කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සජිත් කිසිසේත්ම විකල්පය නොවේ

සජිත්ව නායකත්වයට පත් කළ හොත් සකල දෝශ නිවාරනය වී පක්ෂය ජයග්‍රාහී මාවතට වැටෙන බවට අදහසක් පවතී. එහෙත් දෘශ්‍යමාන සත්‍ය නම් මේ වන විට පක්ෂයට රනිල්ට වඩා වැඩි හානියක් සජිත් විසින් කරමින් සිටින බවයි. පක්ෂ ව්‍යවස්ථාව අනුව අවස්ථා කිහිපයකදී නායකත්වය රනිල් විසින් තහවුරු කර ගත්තද මෙම බහුතර මතයට අවනත නොවී සජිත් දිගින් දිගටම නායකත්වයට අවහිර කරන ප්රතිපත්තියක සිට ක්‍රියා කළේය. මෙමගින් පක්ෂයේ ඒකමතික භාවයට කිව නොහැකි තරම් හානියක් වූ බව බැහැර කල නොහැකිය.

සජිත් යනු උගතෙක් නොවේ. කිසිම විෂයක් සම්බන්ධව ප්රමාණිකයකුද නොවේ. පියා මෙන් භාවිතයෙන් ඉගන ගත්තකුද නොවේ. පියා නාගරික මන්ත්‍රී ධූරයේ සිට නගරාධිපති, මන්ත්‍රී, නියෝජ්‍ය ඇමැති, ඇමැති, අගමැති, ජනාධිපති දක්වා සියළු තනතුරු දරා තිබිණ. සජිත් එවැන්නෙක් නොවේ. පටු ජනප්‍රියවාදී ප්‍රකාශ කරනවා හැර ඔහු දක්ෂ කථිකයකුද නොවේ. තම පියා හිටපු ජනාධිපති කෙනෙක් වූ පමණින් තමන්ටද නායක කම හිමි විය යුතුයැයි සිතනා වැඩවසම්වාදී මානසිකත්වයෙන් පෙලෙන්නෙකි. එසේ නම් රටේ නායකත්වයට වඩාත් සුදුසු වන්නේ විමුක්ති කුමාරතුංග ය. මන්ද යත් ඔහුගේ මව පමණක් නොව ආච්චි සහ සීයාද රටේ නායකයන් ව සිට ඇති නිසාය. පරම්පරාව රටේ නායකත්වය සඳහා සුදුසුකමක් ලෙස සිතන්නෝ වැඩවසම් නූගතුන්ය. ඒ සියල්ලටම අමතරව සජිත් එජාප විරෝධී ව්‍යාපාරික මාෆියාවේ හුරතලෙක් ලෙස කටයුතු කරන්නෙකි. සජිත් යනු ඔහුගේ අපරිනත කථා හේතුවෙන් උගත් සහ විදග්ධ සමාජයේ හාස්‍යයට සහ උපහාසයට නිතර ලක් වන චරිතයකි.

රාජපක්ෂ රෙජීමය ජාතික තලයේ මැතිවරණයකින් පරාජය කල හැක්කේ පුළුල් සන්ධානයකින් බවට තර්කයක් නොමැත. මෙවන් පුළුල් සන්ධානයකට සුළු ජාතික පක්ෂ, වමේ පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන ඇතුළු අනෙකුත් සංවිධාන පමණක් නොව රාජපක්ෂ පවුල් වාදයට එරෙහි ශ්‍රීලනිප පාක්ෂිකයන්ද සහභාගි කර ගත යුතුව ඇත. එවන් පුළුල් සන්ධානයකට අවශ්‍ය ශක්තිමත් සංවාදයකට සජිත්ගේ ඌන දැනීම සහ නුපුරුද්ද මහත් බාධකයක් වනු ඇත. අනෙක් අතට ඔහුගේ ජාතිවාදී ආස්ථානය සුළු ජාතික පක්ෂ අන්තර්ග්‍රහණය කර ගැනීමේ බාධාවක්ද වනු ඇත. මේ වන විටත් සමගි බලවේගය නියෝජනය කරන අනෙක් පක්ෂ නායකයන්ගේ විවේචනයට සජිත් ලක් වෙමින් සිටී.

78 ව්‍යවස්ථාවෙන් පසු ආණ්ඩු වෙනස් වී ඇත්තේ පවතින ආණ්ඩුවෙන් කොටසක් කැඩී විපක්ෂය සමග එක්වීමෙනි. ලලිත් ගාමිනීලාගේ කැඩී යෑම චන්ද්‍රිකාගේ ආගමනයට හේතු විය. එස්බී, ජීඑල්, ආදීන්ගේ කැඩීම රනිල් අගමැති වී ආණ්ඩු පිහිටුවීමට හේතු විය. අනාගතයේද එවැන්නක් සිදුවිය යුතුම ය. දැනට ඒ සඳහා පෙර ලකුණු පහල වී තිබේ. රාජපක්ෂ පවුල්වාදයට එරෙහිව ශ්‍රීලනිපයේ දැඩි විරෝධතාවක් පවතී. එලෙස කැඩෙන කණ්ඩායමක් කිසිසේත්ම සජිත් වැනි අපරිනත පුද්ගලයෙකුගේ නායකත්වය අදහන්නේ නැත.

යම් ලෙසකින් සජිත් නායකත්වයට පත් වුවහොත් එජාප පහල තීරුව තුල යම් පිබිදීමක් ඇති විය හැක. නමුත් ඊට ප්රතිපක්ෂව පක්ෂයේ ජන්ද පදනම තුල සිටින උගත් සහ දැනුවත් කොටස් පිටමන් වනු ඇත. සජිත් යනු ගැටුමේ එක් පාර්ශව කරුවෙකි. මේ වන විට ඔහුට එරෙහි විශාල පිරිසක් පක්ෂයේ ඉහල ස්ථරයේ සිටී. වාර්ථා වන අන්දමට මේ පිරිසෙන් බහුතරයක් මොනම තත්වයක් යටතේවත් සජිත් සමග සහජීවනයෙන් කටයුතු කිරීමට එකඟ නැත. ඒ අනුව සජිත් ට අවස්ථාවක් දීම යනු නැවත වටයකින් පක්ෂයේ පිපිරීමක් ඇති වීමයි. අර්බුදයක් ඇති වීමයි. සජිත් ගේ පලි ගැනීමේ චරිත ස්වභාවය මත තත්වය වඩාත් තීව්ර වනු ඇත. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ යුගය නැවත රඟ දක්වමින් සජිත් විරෝධී කණ්ඩායම් වෙනම දේශපාලන ගමනක් ආරම්භ කරනු ඇත. ලලිත් ගාමිණී පිටවූ ලෙස පක්ෂය තුල සිටින දැන උගත් මෙන්ම අවංක පිරිසක් පක්ෂයට අහිමි වනු ඇත. ප්‍රේමදාස ජනාධිපතිවරයා වටේ සිටි කණ්ඩායමට සමාන නූගත් එහෙයියන් පිරිසක් සජිත්ව වට කර ගනු ඇත. විවේචනයන්ට වෙනස් මතයන්ට කිසිදු ඉඩක් නැති වනු ඇත. සජිත් කියන්නේද ප්‍රේමදාස නැවත්වූ තැනින් තමන් ආරම්භ කරන බවකි. ප්‍රේමදාස නැවැත්වූ තැන ගැන රටේ මහජනතාවට ඇත්තේ කෙතරම් අපුලක්ද යත් දේශපාලන නායකයන් මිය ගිය පසු ජනතාව වීදි බැස සතුටු වූයේ අවස්ථා දෙකකදී පමණි. එකක් ප්රභාකරන්ගේ මිය යෑම සහ අනෙක ප්‍රේමදාසගේ මිය යෑමය.

[QUOTE="Al Baik, post: 15696967, member: 326965"] [SIZE="5"][B]සජිත් කිසිසේත්ම විකල්පය නොවේ -------------------------------------[/B] සජිත්ව නායකත්වයට පත් කළ හොත් සකල දෝශ නිවාරනය වී පක්ෂය ජයග්‍රාහී මාවතට වැටෙන බවට අදහසක් පවතී. එහෙත් දෘශ්‍යමාන සත්‍ය නම් මේ වන විට පක්ෂයට රනිල්ට වඩා වැඩි හානියක් සජිත් විසින් කරමින් සිටින බවයි. පක්ෂ ව්‍යවස්ථාව අනුව අවස්ථා කිහිපයකදී නායකත්වය රනිල් විසින් තහවුරු කර ගත්තද මෙම බහුතර මතයට අවනත නොවී සජිත් දිගින් දිගටම නායකත්වයට අවහිර කරන ප්රතිපත්තියක සිට ක්‍රියා කළේය. මෙමගින් පක්ෂයේ ඒකමතික භාවයට කිව නොහැකි තරම් හානියක් වූ බව බැහැර කල නොහැකිය. සජිත් යනු උගතෙක් නොවේ. කිසිම විෂයක් සම්බන්ධව ප්රමාණිකයකුද නොවේ. පියා මෙන් භාවිතයෙන් ඉගන ගත්තකුද නොවේ. පියා නාගරික මන්ත්‍රී ධූරයේ සිට නගරාධිපති, මන්ත්‍රී, නියෝජ්‍ය ඇමැති, ඇමැති, අගමැති, ජනාධිපති දක්වා සියළු තනතුරු දරා තිබිණ. සජිත් එවැන්නෙක් නොවේ. පටු ජනප්‍රියවාදී ප්‍රකාශ කරනවා හැර ඔහු දක්ෂ කථිකයකුද නොවේ. තම පියා හිටපු ජනාධිපති කෙනෙක් වූ පමණින් තමන්ටද නායක කම හිමි විය යුතුයැයි සිතනා වැඩවසම්වාදී මානසිකත්වයෙන් පෙලෙන්නෙකි. එසේ නම් රටේ නායකත්වයට වඩාත් සුදුසු වන්නේ විමුක්ති කුමාරතුංග ය. මන්ද යත් ඔහුගේ මව පමණක් නොව ආච්චි සහ සීයාද රටේ නායකයන් ව සිට ඇති නිසාය. පරම්පරාව රටේ නායකත්වය සඳහා සුදුසුකමක් ලෙස සිතන්නෝ වැඩවසම් නූගතුන්ය. ඒ සියල්ලටම අමතරව සජිත් එජාප විරෝධී ව්‍යාපාරික මාෆියාවේ හුරතලෙක් ලෙස කටයුතු කරන්නෙකි. සජිත් යනු ඔහුගේ අපරිනත කථා හේතුවෙන් උගත් සහ විදග්ධ සමාජයේ හාස්‍යයට සහ උපහාසයට නිතර ලක් වන චරිතයකි. රාජපක්ෂ රෙජීමය ජාතික තලයේ මැතිවරණයකින් පරාජය කල හැක්කේ පුළුල් සන්ධානයකින් බවට තර්කයක් නොමැත. මෙවන් පුළුල් සන්ධානයකට සුළු ජාතික පක්ෂ, වමේ පක්ෂ මෙන්ම සිවිල් සංවිධාන ඇතුළු අනෙකුත් සංවිධාන පමණක් නොව රාජපක්ෂ පවුල් වාදයට එරෙහි ශ්‍රීලනිප පාක්ෂිකයන්ද සහභාගි කර ගත යුතුව ඇත. එවන් පුළුල් සන්ධානයකට අවශ්‍ය ශක්තිමත් සංවාදයකට සජිත්ගේ ඌන දැනීම සහ නුපුරුද්ද මහත් බාධකයක් වනු ඇත. අනෙක් අතට ඔහුගේ ජාතිවාදී ආස්ථානය සුළු ජාතික පක්ෂ අන්තර්ග්‍රහණය කර ගැනීමේ බාධාවක්ද වනු ඇත. මේ වන විටත් සමගි බලවේගය නියෝජනය කරන අනෙක් පක්ෂ නායකයන්ගේ විවේචනයට සජිත් ලක් වෙමින් සිටී. 78 ව්‍යවස්ථාවෙන් පසු ආණ්ඩු වෙනස් වී ඇත්තේ පවතින ආණ්ඩුවෙන් කොටසක් කැඩී විපක්ෂය සමග එක්වීමෙනි. ලලිත් ගාමිනීලාගේ කැඩී යෑම චන්ද්‍රිකාගේ ආගමනයට හේතු විය. එස්බී, ජීඑල්, ආදීන්ගේ කැඩීම රනිල් අගමැති වී ආණ්ඩු පිහිටුවීමට හේතු විය. අනාගතයේද එවැන්නක් සිදුවිය යුතුම ය. දැනට ඒ සඳහා පෙර ලකුණු පහල වී තිබේ. රාජපක්ෂ පවුල්වාදයට එරෙහිව ශ්‍රීලනිපයේ දැඩි විරෝධතාවක් පවතී. එලෙස කැඩෙන කණ්ඩායමක් කිසිසේත්ම සජිත් වැනි අපරිනත පුද්ගලයෙකුගේ නායකත්වය අදහන්නේ නැත. යම් ලෙසකින් සජිත් නායකත්වයට පත් වුවහොත් එජාප පහල තීරුව තුල යම් පිබිදීමක් ඇති විය හැක. නමුත් ඊට ප්රතිපක්ෂව පක්ෂයේ ජන්ද පදනම තුල සිටින උගත් සහ දැනුවත් කොටස් පිටමන් වනු ඇත. සජිත් යනු ගැටුමේ එක් පාර්ශව කරුවෙකි. මේ වන විට ඔහුට එරෙහි විශාල පිරිසක් පක්ෂයේ ඉහල ස්ථරයේ සිටී. වාර්ථා වන අන්දමට මේ පිරිසෙන් බහුතරයක් මොනම තත්වයක් යටතේවත් සජිත් සමග සහජීවනයෙන් කටයුතු කිරීමට එකඟ නැත. ඒ අනුව සජිත් ට අවස්ථාවක් දීම යනු නැවත වටයකින් පක්ෂයේ පිපිරීමක් ඇති වීමයි. අර්බුදයක් ඇති වීමයි. සජිත් ගේ පලි ගැනීමේ චරිත ස්වභාවය මත තත්වය වඩාත් තීව්ර වනු ඇත. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ යුගය නැවත රඟ දක්වමින් සජිත් විරෝධී කණ්ඩායම් වෙනම දේශපාලන ගමනක් ආරම්භ කරනු ඇත. ලලිත් ගාමිණී පිටවූ ලෙස පක්ෂය තුල සිටින දැන උගත් මෙන්ම අවංක පිරිසක් පක්ෂයට අහිමි වනු ඇත. ප්‍රේමදාස ජනාධිපතිවරයා වටේ සිටි කණ්ඩායමට සමාන නූගත් එහෙයියන් පිරිසක් සජිත්ව වට කර ගනු ඇත. විවේචනයන්ට වෙනස් මතයන්ට කිසිදු ඉඩක් නැති වනු ඇත. සජිත් කියන්නේද ප්‍රේමදාස නැවත්වූ තැනින් තමන් ආරම්භ කරන බවකි. ප්‍රේමදාස නැවැත්වූ තැන ගැන රටේ මහජනතාවට ඇත්තේ කෙතරම් අපුලක්ද යත් දේශපාලන නායකයන් මිය ගිය පසු ජනතාව වීදි බැස සතුටු වූයේ අවස්ථා දෙකකදී පමණි. එකක් ප්රභාකරන්ගේ මිය යෑම සහ අනෙක ප්‍රේමදාසගේ මිය යෑමය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom