මාතර අපි රනිල්ට ! - මහා ජන හමුව

EVC

Well-known member
  • Sep 15, 2008
    28,902
    21,149
    113
    එක්ව ජයගමු - අපි මාතර, ජන හමුව ඊයේ සවස ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතර කොටුව ක්‍රීඩාංගයේදී පවත්වනු ලැබුණි
    :love2:🙏

    449316294-1045472896945382-7474054077491752484-n.jpg

    449707445-1045472986945373-6120677171093575714-n.jpg

    449431179-1045467943612544-7272886659653318547-n.jpg

    449334479-1045473110278694-2766288925134726859-n.jpg

    449436870-1045472890278716-6866578124298547446-n.jpg

    449613813-10160392379302309-7949596369720219446-n.jpg

    ජෙපොන්ගේ සෙනග සූ ගාලා
    ජන්දේ ලංවෙන කොට හෝස් ගාලා යන්නේ
    🤭

    449136843-790206969916224-7803295693503114934-n.jpg
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    අම්මෝ අම්මෝ. මාත් දැක්කා. ප්‍රසන්නය විලි ලජ්ජාව අමුඩෙන් වහා ගන්න දගලන දැගලිල්ල. බයියෝ ටික බලු කුක්කෝ වගේ හාමුගේ කකුල් ලෙවකන හැටි බලන්න අප්පිරියයි ඔයි
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,902
    21,149
    113
    අම්මෝ අම්මෝ. මාත් දැක්කා. ප්‍රසන්නය විලි ලජ්ජාව අමුඩෙන් වහා ගන්න දගලන දැගලිල්ල. බයියෝ ටික බලු කුක්කෝ වගේ හාමුගේ කකුල් ලෙවකන හැටි බලන්න අප්පිරියයි ඔයි
    අම්මෝ අම්මෝ.
    :lol: :lol:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    එක්ව ජයගමු - අපි මාතර, ජන හමුව ඊයේ සවස ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතර කොටුව ක්‍රීඩාංගයේදී පවත්වනු ලැබුණි
    :love2:🙏

    449316294-1045472896945382-7474054077491752484-n.jpg

    449707445-1045472986945373-6120677171093575714-n.jpg

    449431179-1045467943612544-7272886659653318547-n.jpg

    449334479-1045473110278694-2766288925134726859-n.jpg

    449436870-1045472890278716-6866578124298547446-n.jpg

    449613813-10160392379302309-7949596369720219446-n.jpg

    ජෙපොන්ගේ සෙනග සූ ගාලා
    ජන්දේ ලංවෙන කොට හෝස් ගාලා යන්නේ
    🤭

    449136843-790206969916224-7803295693503114934-n.jpg

    මේ ඊයේ පොහොට්ටුවේ රැස්විම පොන්නයෝ ඊයේ අන්තිමට දලා තියෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    Meywa dakkama Aththatama baya hithenawa..
    Waradila wath mey aya balayaya aawoth mulinma i ternet eka nathi karai... Ath Pathrikaa pihiten thamai duwanna wenne...
    උබලට නම් Internet නැති උනාට පල්ලියේ ලව්ඩ් පිකරේ තියෙන්නේ😀
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    අම්මෝ අම්මෝ.
    :lol: :lol:

    මට හඳුන්නෙත්තිගේ මගුලක් වැඩක් නෑ බන්. මන් ජෙප්පෙක් කියල හිතුවද උබ. මන් ජෙප්පෙක් උනත් මන් කියපු කතාවට උබේ රිප්ලයි එක අදාලම නැනේ බන්.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Meywa dakkama Aththatama baya hithenawa..
    Waradila wath mey aya balayaya aawoth mulinma i ternet eka nathi karai... Ath Pathrikaa pihiten thamai duwanna wenne...

    අපිටත් ඕවා දැක්කම බය හිතෙනව තමයි හැබැයි මුස්ලිම් මිනිස්සු හැටියට ඔයාලා ඊට වඩා බයවෙන්න ඕනේ වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ සැත්කම් ගෙනල්ලා අන්තිමට බෝම්බත් ගහලා සිංහල මුස්ලිම් ජාතිවාදයක් අවුස්සන්න හදපු රාජපක්ෂලා එක්ක රනිල් සෙට් වෙලා ඉන්න එක ගැන.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,924
    40,736
    113
    අපිටත් ඕවා දැක්කම බය හිතෙනව තමයි හැබැයි මුස්ලිම් මිනිස්සු හැටියට ඔයාලා ඊට වඩා බයවෙන්න ඕනේ වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ සැත්කම් ගෙනල්ලා අන්තිමට බෝම්බත් ගහලා සිංහල මුස්ලිම් ජාතිවාදයක් අවුස්සන්න හදපු රාජපක්ෂලා එක්ක රනිල් සෙට් වෙලා ඉන්න එක ගැන.
    බයියො එක්ක රනිල් ආවම, රනිල් මහත්තය ඒකාදිපතියා වෙලා බයියොන්ව පාගගෙන තමන්ට ඕන විදිහට වැඩකරන බව මුස්ලිම් මිනිස්සු දන්නවා