Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාතර කඩොල් බබ්බු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාතර කඩොල් බබ්බු

කඩොල් බබ්බු කියන්නේ මාතර නාවිමන ගමේ පොඩි ළමයි ඉස්සර ඉස්කෝලෙ පාසල් ක්රියාකාරකම් අත් වැඩට හදපු සෙල්ලම් බෝනික්කෝ වගේ ක්රියාකාරකමක්...මෙය මාතර නාවිමනටම ආවේනික ළමා සෙල්ලමක් කියා සදහන් කරන්න පුලුවන් ...

නාවිමන ගම තියෙන්නේ නිල්වලා ගග ආශ්රිතව වගුරු බිම් පරිසරයක...අතීතයේ නිතර නිල්වලා ගග පිටාර ගලා ගංවතුර පරිසරක් පැවති මේ දේශයේ කුඩා ළමයි සිය සෙල්ලම් සදහාද යොදාගත්තේ පරිසරයේ අවටින් ලැබෙන දෑ...කඩොල් ගස් යනු ඒ ප්රදේශයේ බහුල දක්නට ලැබෙන ගහක් ...පොඩි ළමයි ඒ කඩොල් ගස් යට වැටෙන මල් අහුලාගෙන එහි උඩ කොටස ගලවා කඩොල් බබ්බු හැදුවා...

ඔවුන් මෙය පාසල් ක්රියාකාරකම් ලෙසද කළා..

මාතර නාවිමන ඉපිද නාවිමන විදුහලේ අධ්යාපන ලබා පසුව වසර හතලියකට ආසන්න කාලයක් පාසල් ගුරුතුමිය ක ලෙස සේවය කොට විශ්රාම ලැබූ ප්රවීණ ලේඛිකා නාලනී මංගලිකා නාවිමන ගුරුතුමිය සිය කුඩා අවදියේ පාසල් කාලයේ අත්දැකීම් ඇසුරෙන් ලියන ලද කඩොල් බබ්බු ළමා පොතට සම්මාන පවා හිමි විය...

කඩොල් බබ්බු ළමා පොතේ කතාව පහත දැක්වේ..

කඩොල් බබ්බු

නැඹුල් හිරු රැස් අවට තුරු හිස් තවමින් පොළෝ තලය සිඹ ගනිද්දි ආලින්දයේ හාන්සි පුටුවට බරදුන් සුදු මැණිකේ ඇස් මානයේ එක එල්ලේ දිස්වෙතගුරු පාර දෙස අරමුණක් නොමැතිව බලා සිටින්නට විය. පුරත් වී ගිය වෙල් යාය මැදින් දිවෙන ගුරු පාර ගිවෙස් තුනක පරිහරණය සඳහා වෙන් වී ඇතත් එයින් ගියම් ප්රයෝජනයක් නිවෙස් වැසියන්ට නැතුවා මෙන් පාර පාළුවට ගොස්ය.

හදිසියේම තොර පාරෙන් ගුරු පාරට හැර වූ සුදු පැහැති මෝටර්ය තම ලොකු පුතාගේ බව සැහින් වටහාගත් සුදු මැණිකේ ඉද්ද ගැසුවා සේ නැගිට පෙරමගට පිව්සියේ සතුටින් ඉපිළිගත් සිතින් වල ගොඩැලි සහිත ගුරු පාරේ පැද්දි පැද්දි ආ මෝටරිය මිදුලේ අඹ ගස යට නවතා ඉන් බැසගත් සමන් අම්මා බදා ගත්තේ මහත් සෙනෙහසිති.

'' කෝ..... පුතේ චූටි දුව ආවෙ නැද්ද ?"

" ඇයි අම්මා අර ඉන්නෙ හොර ගෙඩියා වගේ හැංගිලා "

" ඔව් ඔව් හැමදාම ඔහොම හැංගිලා ඉන්නව මට අගේ කරන්න. බහින්න සිව්වේ ඉක්මනට "

සුදු මැණිකේ සිනාසෙමින් රියේ දොර හැර මිණිබිරිය තුරුළට ගත්තාය.

' ඔන්න ආත්තම්මා මම දැන් පරිසර නියමුවෙක්. අපි අද කුඹුරෙ ඇවිදින්න යනවා. කඩොල්, කිරළ, ගිංපොල්, වෙල් ආතා මේ ඔක්කොම බලන්න ඕන "

සනුදි ආඩම්බරයෙන් කියවාගෙන ගියාය.

'' ඉතිං පුතේ මේ ඔක්කොම අපේ කුඹුරෙන් හොයා ගන්න පුළුවන්නේ ගඟ අයිනෙ දිගටම ඔය ගස් තියෙනව. අපි තේ ටිකක් බල යමුකො ඒවා බලන්න "

කියමින් සුදු මැණිකේ මුළුතැන්ගෙය දෙසට පිය මැන්නාය.

"ගොඩාක් කොලෙසින් කුඹුර දිහා යන්න බැරිවුනා. හරිම ආසයි ඒ පරිසරය බලන්න. අර " සිහි කිරල" ගඟ තවම තියෙනවද අම්මා!"

සමත් අතීතයට එබෙම්හ ඇසුවේය. කුඩා සන්දියේ යහළුවන් සමඟ කිරල ගස් නැග ගෙඩි කඩා කෑ සැටිත්, කෙකටිය මල්, ඕලු මල් කඩා මිටි බැද දහම් පාසැල් ගෙන ගිය සැටිත් ඔහුට මතක් විය.

'' අපි යමුද අම්මා. මට කුඹුරට යන්න හරිම ආසයි. එන්න යමු දුව ''

කියමින් සමත් දියණිය සමඟ කුඹුර දෙසට ගමන් ඇරඹුවේය. ඇල නියර දිගේ මඳ දුරක් ගොස් දිය කඩිති, වක්කඩ උඩින් පනිමින් යන ගමන සුන්දර නමුත් අසීරු කාර්යයක් බව සනුදි වටහා ගත්තාය.

'' ආ ත්...න අත්තම්මා ලස්සන ගිල්පාට කුරුල්ලෙක් අතේ! අන්න එයා මාළුවෙක් අල්ල ගත්තා "

සහුදී විශ්මයෙන් කෑගැසුවාය.

" ඒ තමයි දුව පිළිහුඩුවා.. අර ඈතින් බයවෙලා කෑගහන්නෙ කොරවක්කන් අර බලන්න ඇල ඉවුරෙ තනි කකුලෙන් ඉන්නේ මාන කොකා, දුව දන්නවද ඉස්සර මේක ලස්සන කොළපාට කුඹුරු යායක්. මේ නිල්වලා ගඟ අයිනෙ දිගටම කිරල. කඩොල්, මණ්ඩ, ගිංපොල් ගස් තිබුන දැන් ඒව ගොඩාක් වඳවෙලා ගිහින් මිනිස්සු කුඹුරු ගොඩ කරල ගෙවල් හදල මේ තෙත් බිම් විනාශ වෙලා ගිහින්.

අත්තම්මා කුඹුරට ආසන්නව ලඟ ලඟින් සාදා ඇති කුඩා නිවස්න කීපයක් පෙන්වමින් කීවාය.

" අම්මට මතකද අර කඩොල් ගඟ ලඟ කෙටල ගාලක් තිබුනා. අපි මේ ඉවුර දිගේ ගිහින් කැරැන් කෙකු කඩාගෙන අම්මට ගෙනැත් දුන්නා. අම්ම ඒව රසට උයල දුන්නා."

අතීතය සමරමින් තිදෙනා තවත් ඉදිරියට ගොස් කඩොල් ගසක් ලඟ නැවතුනා.

" මේ කඩොල් ගහක්, අර තියෙන්නෙ කඩොල් ගෙඩි. ඒව උල් අතට මඩට වැටිල මඩේ ඇණිලා පැළ වෙනව. " " පුතා ඔය කඩොල් ගෙඩි ටිකක් කඩා ගන්නකෝ " කියමින් සුදු මැණිකේ වැටී තිබුන කඩොල් ගෙඩියක් අහුළා නටුව ලඟ ඇති මනිපත්ර වැනි කැබලි ටිකක් ඉවත් කලා. එවිට රවුම් හැඩයේ කුඩා හිසක් මතු වුනා. එහි ඇස්. කට සංකේතවත්ව තිබුනා සනුදි පුදුමයෙන් ඒ දෙස බලා සිටියා.

බබා " '' අත්තම්මා ඇත්තටම ඒක බෝනික්කෙක් වගෙයි. කඩොල් බබා..........කඩොල්

ඇය සතුටෙන් උඩ පැන්නා.

'' දුව දන්නවද ආත්තම්ම ඔය බබාගෙ අත් දෙකට කකුල් දෙකට ඉරටු කැලි ගහල, කඩදාසි වලින් ගවුමක් අන්දවල දේව් ගෙදර ගියාම "

සමන් කිව්වා.

" අනේ ආත්තම්මා මට යාළුවන්ට ගෙනියන්න කඩොල් බබ්බු හදල දෙන්න. එයාල ගොඩාක් සතුටු වේවි."

යනාදී කඩොල් බබා තුරුළු කර ගනිමින් කෑගැසුවාය.

" දැන් ඉතිං යමු යමින් ගමන් තව ගොඩාක් දේවල් බලන්න පුළුවන්.''

සමත් එකතු කරගත් ශාක කොටස් මල්ල අතට ගනිමින් ආපසු ගමන් ඇරඹුවේය.

ඒ සමඟම කුරුල්ලන් කීප දෙනෙකු අමුතු ශබ්දයක් නගමින් ඉගිල ගියේය.

'' අන්න ඒ තමයි කිරලා, එයා තෙත් බිම් ආශ්රිත කුරුල්ලෙක්. මේ උල් වගේ උඩට මතු වෙලා තියෙන්නෙ කිරල ගහේ මුල් ඒ වායව මුල් වලින් තමයි ගඟට අවශය වාතය ලැබෙන්නෙ. ''

" කිරලා පක්ෂියෙක්, කිරළ ශාඛයක් අනේ තාත්තා මේ පරිසරය කොච්චර ලස්සනද මට හිතෙනවා මෙහේ නවතින්න. මේ මගේ ආත්තම්මා එක්ක. ඒතරමට මම මේ පරිසරයට ආදරෙයි."

සනුදි හැඟීම්බරව කිව්වා.

" ඔයා හොඳට ඉගෙන ගෙන ලොකු නෝන කෙනෙක් වෙළා මේ පරිසරය ආරක්ෂා කරන්න උදව් වෙන්න දැනටමත් අපි පුංචි කාලෙ තිබුන ගස් වැල්, සත්තු ගොඩාක් වදවෙලා ගිහින් අපිට හුස්ම ගත්තා උදව් වෙන මේ පරිසරය ආරක්ෂා කරන්න පුංචි ඔයාල වැඩ කරන්න හිතට ගත්තොත් මේ ඉතිරි ගස් වැල් සතා සීපාවාවත් රැකේව ''

" ඔව් තාත්තා අපේ පරිසර නියමු වැඩසටහනේ තේමා පාඨයත් එකමයි " " පරිසරය අප රකි. රකිමු අපි පරිසරය '' ඉතිං මගෙ ලස්සන කඩොල් බබෝ මමත් ලොකුවෙලා ඔයාල හැමෝම ආරක්ෂා කරන හොඳ පුරවැසියෙක් වෙන්න පොරොන්දු වෙනව. "

සනුදි කඩොල් බබා සිපගනිමින් මෙහෙම කිව්වා.

මිහිතලයට සිසිල දෙන්න

අපට හුස්ම පොද පිඹින්න

තුරු ලිය සතුනට හිදන්න

තෙත්බිම් කොමළිය රකින්න

[QUOTE="toiya, post: 31156690, member: 15009"] [HEADING=3][COLOR=rgb(65, 168, 95)][SIZE=5]මාතර කඩොල් බබ්බු[/SIZE][/COLOR][/HEADING] [COLOR=rgb(65, 168, 95)][SIZE=5]කඩොල් බබ්බු කියන්නේ මාතර නාවිමන ගමේ පොඩි ළමයි ඉස්සර ඉස්කෝලෙ පාසල් ක්රියාකාරකම් අත් වැඩට හදපු සෙල්ලම් බෝනික්කෝ වගේ ක්රියාකාරකමක්...මෙය මාතර නාවිමනටම ආවේනික ළමා සෙල්ලමක් කියා සදහන් කරන්න පුලුවන් ... නාවිමන ගම තියෙන්නේ නිල්වලා ගග ආශ්රිතව වගුරු බිම් පරිසරයක...අතීතයේ නිතර නිල්වලා ගග පිටාර ගලා ගංවතුර පරිසරක් පැවති මේ දේශයේ කුඩා ළමයි සිය සෙල්ලම් සදහාද යොදාගත්තේ පරිසරයේ අවටින් ලැබෙන දෑ...කඩොල් ගස් යනු ඒ ප්රදේශයේ බහුල දක්නට ලැබෙන ගහක් ...පොඩි ළමයි ඒ කඩොල් ගස් යට වැටෙන මල් අහුලාගෙන එහි උඩ කොටස ගලවා කඩොල් බබ්බු හැදුවා... ඔවුන් මෙය පාසල් ක්රියාකාරකම් ලෙසද කළා.. මාතර නාවිමන ඉපිද නාවිමන විදුහලේ අධ්යාපන ලබා පසුව වසර හතලියකට ආසන්න කාලයක් පාසල් ගුරුතුමිය ක ලෙස සේවය කොට විශ්රාම ලැබූ ප්රවීණ ලේඛිකා නාලනී මංගලිකා නාවිමන ගුරුතුමිය සිය කුඩා අවදියේ පාසල් කාලයේ අත්දැකීම් ඇසුරෙන් ලියන ලද කඩොල් බබ්බු ළමා පොතට සම්මාන පවා හිමි විය... කඩොල් බබ්බු ළමා පොතේ කතාව පහත දැක්වේ.. ................. කඩොල් බබ්බු නැඹුල් හිරු රැස් අවට තුරු හිස් තවමින් පොළෝ තලය සිඹ ගනිද්දි ආලින්දයේ හාන්සි පුටුවට බරදුන් සුදු මැණිකේ ඇස් මානයේ එක එල්ලේ දිස්වෙතගුරු පාර දෙස අරමුණක් නොමැතිව බලා සිටින්නට විය. පුරත් වී ගිය වෙල් යාය මැදින් දිවෙන ගුරු පාර ගිවෙස් තුනක පරිහරණය සඳහා වෙන් වී ඇතත් එයින් ගියම් ප්රයෝජනයක් නිවෙස් වැසියන්ට නැතුවා මෙන් පාර පාළුවට ගොස්ය. හදිසියේම තොර පාරෙන් ගුරු පාරට හැර වූ සුදු පැහැති මෝටර්ය තම ලොකු පුතාගේ බව සැහින් වටහාගත් සුදු මැණිකේ ඉද්ද ගැසුවා සේ නැගිට පෙරමගට පිව්සියේ සතුටින් ඉපිළිගත් සිතින් වල ගොඩැලි සහිත ගුරු පාරේ පැද්දි පැද්දි ආ මෝටරිය මිදුලේ අඹ ගස යට නවතා ඉන් බැසගත් සමන් අම්මා බදා ගත්තේ මහත් සෙනෙහසිති. '' කෝ..... පුතේ චූටි දුව ආවෙ නැද්ද ?" " ඇයි අම්මා අර ඉන්නෙ හොර ගෙඩියා වගේ හැංගිලා " " ඔව් ඔව් හැමදාම ඔහොම හැංගිලා ඉන්නව මට අගේ කරන්න. බහින්න සිව්වේ ඉක්මනට " සුදු මැණිකේ සිනාසෙමින් රියේ දොර හැර මිණිබිරිය තුරුළට ගත්තාය. ' ඔන්න ආත්තම්මා මම දැන් පරිසර නියමුවෙක්. අපි අද කුඹුරෙ ඇවිදින්න යනවා. කඩොල්, කිරළ, ගිංපොල්, වෙල් ආතා මේ ඔක්කොම බලන්න ඕන " සනුදි ආඩම්බරයෙන් කියවාගෙන ගියාය. '' ඉතිං පුතේ මේ ඔක්කොම අපේ කුඹුරෙන් හොයා ගන්න පුළුවන්නේ ගඟ අයිනෙ දිගටම ඔය ගස් තියෙනව. අපි තේ ටිකක් බල යමුකො ඒවා බලන්න " කියමින් සුදු මැණිකේ මුළුතැන්ගෙය දෙසට පිය මැන්නාය. "ගොඩාක් කොලෙසින් කුඹුර දිහා යන්න බැරිවුනා. හරිම ආසයි ඒ පරිසරය බලන්න. අර " සිහි කිරල" ගඟ තවම තියෙනවද අම්මා!" සමත් අතීතයට එබෙම්හ ඇසුවේය. කුඩා සන්දියේ යහළුවන් සමඟ කිරල ගස් නැග ගෙඩි කඩා කෑ සැටිත්, කෙකටිය මල්, ඕලු මල් කඩා මිටි බැද දහම් පාසැල් ගෙන ගිය සැටිත් ඔහුට මතක් විය. '' අපි යමුද අම්මා. මට කුඹුරට යන්න හරිම ආසයි. එන්න යමු දුව '' කියමින් සමත් දියණිය සමඟ කුඹුර දෙසට ගමන් ඇරඹුවේය. ඇල නියර දිගේ මඳ දුරක් ගොස් දිය කඩිති, වක්කඩ උඩින් පනිමින් යන ගමන සුන්දර නමුත් අසීරු කාර්යයක් බව සනුදි වටහා ගත්තාය. '' ආ ත්...න අත්තම්මා ලස්සන ගිල්පාට කුරුල්ලෙක් අතේ! අන්න එයා මාළුවෙක් අල්ල ගත්තා " සහුදී විශ්මයෙන් කෑගැසුවාය. " ඒ තමයි දුව පිළිහුඩුවා.. අර ඈතින් බයවෙලා කෑගහන්නෙ කොරවක්කන් අර බලන්න ඇල ඉවුරෙ තනි කකුලෙන් ඉන්නේ මාන කොකා, දුව දන්නවද ඉස්සර මේක ලස්සන කොළපාට කුඹුරු යායක්. මේ නිල්වලා ගඟ අයිනෙ දිගටම කිරල. කඩොල්, මණ්ඩ, ගිංපොල් ගස් තිබුන දැන් ඒව ගොඩාක් වඳවෙලා ගිහින් මිනිස්සු කුඹුරු ගොඩ කරල ගෙවල් හදල මේ තෙත් බිම් විනාශ වෙලා ගිහින්. අත්තම්මා කුඹුරට ආසන්නව ලඟ ලඟින් සාදා ඇති කුඩා නිවස්න කීපයක් පෙන්වමින් කීවාය. " අම්මට මතකද අර කඩොල් ගඟ ලඟ කෙටල ගාලක් තිබුනා. අපි මේ ඉවුර දිගේ ගිහින් කැරැන් කෙකු කඩාගෙන අම්මට ගෙනැත් දුන්නා. අම්ම ඒව රසට උයල දුන්නා." අතීතය සමරමින් තිදෙනා තවත් ඉදිරියට ගොස් කඩොල් ගසක් ලඟ නැවතුනා. " මේ කඩොල් ගහක්, අර තියෙන්නෙ කඩොල් ගෙඩි. ඒව උල් අතට මඩට වැටිල මඩේ ඇණිලා පැළ වෙනව. " " පුතා ඔය කඩොල් ගෙඩි ටිකක් කඩා ගන්නකෝ " කියමින් සුදු මැණිකේ වැටී තිබුන කඩොල් ගෙඩියක් අහුළා නටුව ලඟ ඇති මනිපත්ර වැනි කැබලි ටිකක් ඉවත් කලා. එවිට රවුම් හැඩයේ කුඩා හිසක් මතු වුනා. එහි ඇස්. කට සංකේතවත්ව තිබුනා සනුදි පුදුමයෙන් ඒ දෙස බලා සිටියා. බබා " '' අත්තම්මා ඇත්තටම ඒක බෝනික්කෙක් වගෙයි. කඩොල් බබා..........කඩොල් ඇය සතුටෙන් උඩ පැන්නා. '' දුව දන්නවද ආත්තම්ම ඔය බබාගෙ අත් දෙකට කකුල් දෙකට ඉරටු කැලි ගහල, කඩදාසි වලින් ගවුමක් අන්දවල දේව් ගෙදර ගියාම " සමන් කිව්වා. " අනේ ආත්තම්මා මට යාළුවන්ට ගෙනියන්න කඩොල් බබ්බු හදල දෙන්න. එයාල ගොඩාක් සතුටු වේවි." යනාදී කඩොල් බබා තුරුළු කර ගනිමින් කෑගැසුවාය. " දැන් ඉතිං යමු යමින් ගමන් තව ගොඩාක් දේවල් බලන්න පුළුවන්.'' සමත් එකතු කරගත් ශාක කොටස් මල්ල අතට ගනිමින් ආපසු ගමන් ඇරඹුවේය. ඒ සමඟම කුරුල්ලන් කීප දෙනෙකු අමුතු ශබ්දයක් නගමින් ඉගිල ගියේය. '' අන්න ඒ තමයි කිරලා, එයා තෙත් බිම් ආශ්රිත කුරුල්ලෙක්. මේ උල් වගේ උඩට මතු වෙලා තියෙන්නෙ කිරල ගහේ මුල් ඒ වායව මුල් වලින් තමයි ගඟට අවශය වාතය ලැබෙන්නෙ. '' " කිරලා පක්ෂියෙක්, කිරළ ශාඛයක් අනේ තාත්තා මේ පරිසරය කොච්චර ලස්සනද මට හිතෙනවා මෙහේ නවතින්න. මේ මගේ ආත්තම්මා එක්ක. ඒතරමට මම මේ පරිසරයට ආදරෙයි." සනුදි හැඟීම්බරව කිව්වා. " ඔයා හොඳට ඉගෙන ගෙන ලොකු නෝන කෙනෙක් වෙළා මේ පරිසරය ආරක්ෂා කරන්න උදව් වෙන්න දැනටමත් අපි පුංචි කාලෙ තිබුන ගස් වැල්, සත්තු ගොඩාක් වදවෙලා ගිහින් අපිට හුස්ම ගත්තා උදව් වෙන මේ පරිසරය ආරක්ෂා කරන්න පුංචි ඔයාල වැඩ කරන්න හිතට ගත්තොත් මේ ඉතිරි ගස් වැල් සතා සීපාවාවත් රැකේව '' " ඔව් තාත්තා අපේ පරිසර නියමු වැඩසටහනේ තේමා පාඨයත් එකමයි " " පරිසරය අප රකි. රකිමු අපි පරිසරය '' ඉතිං මගෙ ලස්සන කඩොල් බබෝ මමත් ලොකුවෙලා ඔයාල හැමෝම ආරක්ෂා කරන හොඳ පුරවැසියෙක් වෙන්න පොරොන්දු වෙනව. " සනුදි කඩොල් බබා සිපගනිමින් මෙහෙම කිව්වා. මිහිතලයට සිසිල දෙන්න අපට හුස්ම පොද පිඹින්න තුරු ලිය සතුනට හිදන්න තෙත්බිම් කොමළිය රකින්න \[IMG]https://scontent.fpnh7-1.fna.fbcdn.net/v/t39.30808-6/604673119_1429463751954318_6966124439657251744_n.jpg?_nc_cat=106&ccb=1-7&_nc_sid=aa7b47&_nc_ohc=phAWFvsI2UUQ7kNvwHKAejj&_nc_oc=AdkXtNb72sALr6KG1iMJyMjngirihJdpLPgCqw-qy1O49kvNOMs8oJ_qh_39uqm_VAo&_nc_zt=23&_nc_ht=scontent.fpnh7-1.fna&_nc_gid=kgFr_NnT0URoyqT0MZ8zJg&oh=00_Afk35HnEXKLVpJTiqOrsdFJ43FkPkk1pOkU9adRutx119g&oe=6957F1FF[/IMG][IMG]https://scontent.fpnh7-1.fna.fbcdn.net/v/t39.30808-6/602457654_1429464138620946_1607739352814039896_n.jpg?_nc_cat=102&ccb=1-7&_nc_sid=aa7b47&_nc_ohc=iu_c6alOzsQQ7kNvwGH-Gwi&_nc_oc=AdnBChncTEWspFteOv8Gf7ElZMOs5eYZScJZeoEdLyN4-t9XPtwtNut_pkOghdHhe4M&_nc_zt=23&_nc_ht=scontent.fpnh7-1.fna&_nc_gid=KN9msI0sW6xeF_ajozKP0A&oh=00_AfmN48qqoNkIoovTDV6JFQWWUr55lWKWoCZo5acFv5dFMg&oe=6957FBA9[/IMG][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom