මාතර කෑම කඩ

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    මාතර සින්හල කෑම කඩ(බජට්)

    01.කබුරුගමුවෙ වැව ඉස්සරහ අන්කල්ගෙ කඩේ...කෑම එක ❤❤ර්
    02. අතගහපු හංදියෙ සම්පත් කැෆේ එක...පට්ටම සාදරන ගානකට රසවත් කෑම එකක්
    03. පබුරන පොල් අතු බත් කඩේ,තුශරානි එක.
    04.ටව්න් එකෙන්මනම් සමන්මල් එකේ ටේක් අවේ කෑම එක❤❤ රු 140...පට්ට
    05.ආසිරි හෝල්ට් එකේ මයුර එක
    06.නූපෙ සනසෙ කෑම එක
    07.රාහුල හංදියෙ සදර්න් එක
    08.දෙකේ කඩේ
    09.ලක්දිය හොටෙල්
    10.පැරිස් එක...චන්තුල් එක.අනුදි කැෆේ එක.නූපෙ වෝකො එක...තා වල්ගම ඇතුල් පාරෙ ජයනිදු එක
    =ජාතිවාදී පෝස්ටුවක් නොවේ...අප්ඩේට් කිරීම ඔබ සතුයි.❤
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    විස්සේ කඩේ කියල එකක් තියෙනව නේද විජේතුංගද විජේවර්ධන බේකරිද මොකද්ද කියල
     
    • Like
    Reactions: NIRNAMIKA

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    විස්සේ කඩේ කියල එකක් තියෙනව නේද විජේතුංගද විජේවර්ධන බේකරිද මොකද්ද කියල

    විස්සෙ කඩේ කියන්නෙ මචන් ප්ලාස්ටික් කෑල්ලෙ ඉදන් ඕනිම ගෙදරකට ඕන දෙයක් තියන කඩයක්..ගාන හුගක් අඩුයි මචන්ල...
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    Atha gahapu handiya? :lol:
    Mathara eun set wela athey gahanne ethanda?

    උබට ඉතින් ආතල්...ඔව් එහෙම ගමක් තියනව...ගාලු පාරෙන් 1km විතර ඇතුලෙ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    විස්සෙ කඩේ කියන්නෙ මචන් ප්ලාස්ටික් කෑල්ලෙ ඉදන් ඕනිම ගෙදරකට ඕන දෙයක් තියන කඩයක්..ගාන හුගක් අඩුයි මචන්ල...

    නෑ නෑ බන් කෑම කඩයක්. මං දෙපාරක් විතර කාල තියනව ඒකෙන්.:rolleyes:
    හැබැයි කඩේ නම විස්සේ කඩේ නෙවේ. විජේවර්ධන/විජේතුංග ඔය වගේ නමක්. ඕන කැමක් විස්සයි (ෂෝට් ඊට්ස්)
     
    • Like
    Reactions: sithija.h

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    නෑ නෑ බන් කෑම කඩයක්. මං දෙපාරක් විතර කාල තියනව ඒකෙන්.:rolleyes:
    හැබැයි කඩේ නම විස්සේ කඩේ නෙවේ. විජේවර්ධන/විජේතුංග ඔය වගේ නමක්. ඕන කැමක් විස්සයි (ෂෝට් ඊට්ස්)
    ගුනවර්දන එක මචං වල්ගම
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මුංට මෙච්චර කියලත් බලපල්ලාකෝ මුස්ලිම් හෝටල් වල පිරිලා ඉන්න තරම......
     
    • Like
    Reactions: NIRNAMIKA

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මුංට මෙච්චර කියලත් බලපල්ලාකෝ මුස්ලිම් හෝටල් වල පිරිලා ඉන්න තරම......

    එකපාරටම බැරිවුනත් ටික ටික හරි හුරුවෙන්න උත්සාහයක් ගන්න ඕන :)
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දැන් මු... හෝටල් වල නමට සිංහල වචන / english වචන දාන trend ඒකක් තියනව.
    කට්ටිය පරිස්සමින්...
     
    • Like
    Reactions: NIRNAMIKA

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    up

    නගරෙන් නගරෙට ඔය විදියට දාපල්ල.
    මොකද මිනිස්සු ඉදල හිටල යන නගර වල පුලුවන් තරම් දාපල්ල.නගරෙ උන් කොහොමත් දන්නවා
    පස්සෙ අපි මේව එකට එකතු කරලා පොඩි එකතුවක් හදමු.

    අපි ඈත්ටටම මාතර ගියොත් අපි දන්නෑ කඩවල විස්තර, එක නිසා මෙක හොදයී
    ඔය කඩවල උන්ටත් කියන්න, සාදාරන වෙලදාම් කරන්න කියලා
    අනිවා ඔය කඩත් දෑනුවත් කරන්න

    Last edited:
    • Like
    Reactions: NIRNAMIKA

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,350
    1,604
    113
    On Earth
    mathara idan nuwara ehema yanakota adu ganata bada pelenna kanna onanan aththanagalla kittuwa pol athu bath kaden kapan. ekana supiri kadayak ban. athi wenakan kanna denawa siyalu de aye aye meseta genath denawa ona tharan kanna. senagath innawa hodata. 1st floor giyama hodata nidahase kanna puluwan.
     
    • Like
    Reactions: NIRNAMIKA

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මාතර සින්හල කෑම කඩ(බජට්)

    01.කබුරුගමුවෙ වැව ඉස්සරහ අන්කල්ගෙ කඩේ...කෑම එක ❤❤ර්
    02. අතගහපු හංදියෙ සම්පත් කැෆේ එක...පට්ටම සාදරන ගානකට රසවත් කෑම එකක්
    03. පබුරන පොල් අතු බත් කඩේ,තුශරානි එක.
    04.ටව්න් එකෙන්මනම් සමන්මල් එකේ ටේක් අවේ කෑම එක❤❤ රු 140...පට්ට
    05.ආසිරි හෝල්ට් එකේ මයුර එක
    06.නූපෙ සනසෙ කෑම එක
    07.රාහුල හංදියෙ සදර්න් එක
    08.දෙකේ කඩේ
    09.ලක්දිය හොටෙල්
    10.පැරිස් එක...චන්තුල් එක.අනුදි කැෆේ එක.නූපෙ වෝකො එක...තා වල්ගම ඇතුල් පාරෙ ජයනිදු එක
    =ජාතිවාදී පෝස්ටුවක් නොවේ...අප්ඩේට් කිරීම ඔබ සතුයි.❤

    ආසිරි හෝල්ට් එකේ සිට මාතර පැත්තට 100m පමණ එන විට මයුර එක ඇත , අහි ප්‍රධාන ශාකාව මාතර වෙරල පාරේ ඇත

    නුපේ හන්දිය අසල Solis Hotel එකෙත් කෑම ඉතාම හොඳයි

    ටව්න් එකේ කින්ස්වත්තට හැරෙන තැන තියෙන ෆ්ලොරන්ස් කෑම කඩය

    කොත්තුවක් කන්න නම් සුජාතා විද්‍යාලයට හැරෙන තැන තියෙන home food

    මාතර රසම රස rolls හදන ලංකා රෝල්ස් හුනුකොටු හන්දියේ සහ රාහුල විද්‍යාලය ඉදිරිපිට

    තව මතක් වෙන විදියට දාන්නම්
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    mathara idan nuwara ehema yanakota adu ganata bada pelenna kanna onanan aththanagalla kittuwa pol athu bath kaden kapan. ekana supiri kadayak ban. athi wenakan kanna denawa siyalu de aye aye meseta genath denawa ona tharan kanna. senagath innawa hodata. 1st floor giyama hodata nidahase kanna puluwan.

    ඒ වගේම නිට්ටඹුවේ තියෙන හෙලබෝජුන් එකෙත් කෑම ඉතාම මිල අඩුයි සහ ගුණාත්මක අතින් ඉහලයි , 100% සිංහල අය ඉන්නේ