මාතර කිරි කෑම හමාරයි

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
මාතර කිරි කෑම හමාරයි

මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ මි ගවයන් ආතර හදුනා නොගත් රෝගයක් ව්‍යප්තවිම හේතු කොට ගෙන ගව පාලනයේ යෙදෙන ජනතාව දැඩි අසිරුතාවයකට පත් වි සිටියි.

මේ ගැන තවත් පංශු වෛද්‍යවරුන් පවා මේ ගැන පරික්ෂා කර ලබා දුන් බෙහෙත් පවා මිට විසදුමක් නොවි ඇති බව මි ගව පාලනය යෙදෙන ජනතාව පෙන්වා දෙයි.

මේ ආකාරයෙන් මෙම ගැටලුව පැවැතිම නිසා සිය ආර්ථික පමණක් නොව හෙට දවස ද අස්ථාවරභාවයට පත් වි සිටින බව ගව පාලනයේ යෙදෙන ජනතාව කියයි .

දැනට මෙය සුලගින් පවා ව්‍යප්ත විම සිදු වන අතර ඉතා වේගයෙන් මෙය ව්‍යප්ත විමසිදු වේ. මෙහි දි තිහගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨසයේනාදුගල,කපුදුව,ගල්බඩවටගෙදර,තුඩාව ,කිරින්ද,යටියන යන ප්‍රාදේශවල මෙය ඉතා වේගයෙන් ව්‍යප්තවිම සිදු
වේ.



source http://tinyurl.com/mxxwopj