උඹල මෙතනින් බඩු අරන් තියනවද?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    5,362
    5,911
    113
    ඉස්සර කෑලෑ පොලයි, දැන් කැලෑ පොලයි තනිකර වෙනස් බන්. ඉස්සර කැලෑ පොලේ තිබේ ගමේ දේවල්. දැන් තනිකරම සාමන්‍ය පොලක් වගේමයි. කිසි වෙනසක් නෑ. තොපිලා තිත්ත තිබ්බටු, බටු කරවිල ,ඇත්දල බණ්ඩක්කා, අවර ,කහට ගෙඩි, ආලංගා වගේ දේවල් කාලා තියනවද? හොයාගෙන කාපල්ලා. මේවා තමයි ගම්වල කෑම වර්ග. උබලා කාලා තියන සාමන්‍ය තිබ්බටු, කරවිල , බණ්ඩක්කා එක්ක මේවගේ රසට ළගින් තියන්නව්ත් බෑ.
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    9,700
    12,271
    113
    දැන් ගමේ පොළවල් වල එහෙමත් ඉස්සර වගේ ගොඩක් වෙළෙන්දෝ නැ බන්
     
    • Sad
    Reactions: Kalegana

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,473
    14,040
    113
    රෑට විතරක් නෙවේ උදේට, හවසට ඔතන Business වෙනවා දැකල තියනවා.
     
    • Love
    Reactions: Kalegana

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,459
    2,235
    113
    දෙසැරයක් වගේ ගිහින් තියෙනවා.. කුඩයක් අරන් පල.. ගස්වල ඉන්න කුරුල්ලෝ බෙටි බානවා.. 🥲

    Poddak oluwa dala baluwa
    IMG_20240501_215519_copy_600x800.jpg

    ------ Post added on May 1, 2024 at 10:00 PM
     
    • Love
    Reactions: Kalegana

    yazazb

    Active member
  • Mar 11, 2009
    310
    96
    28
    දැකලා තියෙනව විතරයි බඩු අරන් නෑ. (2)