Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මාතර තවත් පැතිකඩක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාතර තවත් පැතිකඩක්

කැමති චිත්රයක් අදින්න කීවාම මාතර පෙර පාසල් දරුවකු පිහියක් අතින් තබා ගෙන ඉන්න ලමයෙකු ඇදලා...මොන්ටිසෝරි ටීචගේ දෑසට කදුලු.....

(උපුටා ගැනීම- ක්රිෂාන් ජීවක ජයරුක් ෆේස් බුක් පිටුවෙනි)

"රූපවාහිනී මාධ්යය කුඩා දරුවාගේ මනසට ඇති කරන බලපෑම කෙබඳුද යන්න මේ හැර වෙන උදාහරණ කුමටද ?

“මාතර ඇලවේල්ල පාසලේ දී සිසුවකු ඝාතනය කිරිමේ සිද්ධිය ආදී අපරාධ ප්රවෘත්ති වාර්තා කිරීමේදී ජනමාධ්ය වැඩි සැලකිල්ලක් දක්වනවා නම් හොදයි.සිද්ධියේ පටිගත වු දර්ශන විකාශය කරන විට කුඩා දරුවන් ඒවා වීර ක්රියාවක් ලෙස සලකා ආදර්ශයට ගන්න පුලුවන්.අපේ පෙර පාසලෙත් කැමති චිත්රයක් අදින්න දුන්නාම කුඩා දරුවකු පිහියක් අතැතිව සිටින ලමයෙකුගේ චිත්රයක් සිතුවමට නගා තිබුණා.මට ඒ වෙලාවේ හිතට ලොකු වේදනාවක් ඇති වුණා.”

යයි මාතර ඉසදින් නගරයේ කිඩ්ස් ජෝයි පෙර පාසලේ ප්රධාන පාලිකා නයනා පණ්ඩිතසේකර මහත්මිය පැවසුවාය.

එම පාසලේ දරුවන් චිත්ර ඇදීමෙන් පසු ප්රධාන පාලිකාවගේ දෙනෙතින් කදුලු වැටුණු බවට දෙමාපියෙකු ලංකාදීප ය දැනුවත් කලේය.

ඒ අනුව පෙරේදා (28) එම පෙර පාසලේ දී සිදු වු සිද්ධිය පිළිබදව විමසා සිටි අවස්ථාවේ දී ඇය ඒ බව කීවාය.

පිහියක් අතැතිව සිටින ලමයෙකුගේ චිත්රයක් ඇද තිබුණේ මාතර නගරයේ පදිංචි පස් හැවිරිදි පිරිමි දරුවෙකි.

පෙර පාසල් පාලිකාව ඒ කුමක්ද කියා විමසූ විට දරුවා කියා තිබුණේ “ටීචර් මම ටී.වී.එකෙන් දැක්කා එහෙම දෙයක්”කියාය.

ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් දැක්වූ පණ්ඩිතසේකර මහත්මිය මෙසේද කීවාය.

“මම දරුවන්ට කීවා තමන්ට කැමති මාතෘකාවක් හෝ සිතිවිල්ලක් යටතේ චිත්රයක් අදින්න කියලා.ගොඩාක් දරුවන් ඇල ,දොල,ගංගා,නිවාස,අම්මා,තාත්තා,පන්සල ආදී දේවල් සිතුවමට නගා තිබුණා.ඒත් එක දරුවකු පිහියක් අතින් අරගෙන සිටින ලමයකුගේ චිත්රයක් ඇද පාට කර තිබුණා.මට ඒ දෙය අදහා ගන්න බැරි වුණා.මගේ ඇස් දෙකට කඳුලු ආවා.

මම ඒ දරුවා වෙන් කරලා ඇති පුතේ ඔයා මේ වගේ දෙයක් ඇන්දේ කියලා.”ටීචර් මම ටී.වී.එකෙන් දැක්කේ.”කියලා දරුවා කීවා.මම ඊට පසුව ඒ ගැන කිසිවක් අහන්න ගියේ නැහැ.චිත්රය අරන් පැත්තකින් තැබුවා.ඒක නිසා මම සියලු මාධ්ය ආයතන වලින් ඉල්ලා සිටිනවා මෙවැනි සිද්ධීන් සහිත දර්ශන විකාශය කරන විට අඩුම තරමින් රාත්රි දහයෙන් පසුවවත් විකාශය කරන්න කියලා.නැත්නම් එවැනි දේ ආදර්ශයට අරගෙන මොන්ටිසෝරි බබාල වුනත් ඒ වගේ දේවල් කරන්න පුලුවන්.ඒක නිසා මීට වඩා වැඩි සැලකිල්ලක් දක්වනවා නම් ලොකු දෙයක් වේවි.”

මාතර හිටපු ප්රාදේශීය සභා මන්ත්රී අජිත් පරණවිතාන මහතා මේ පිළිබඳව දැනුවත් කිරීම සිදු කලේය.

උපුටා ගැනීම -FB-

[QUOTE="sudumalli2009, post: 23964506, member: 294444"] [b]මාතර තවත් පැතිකඩක්[/b] [LEFT][LEFT][CENTER][COLOR="DarkOrchid"][SIZE="4"]කැමති චිත්රයක් අදින්න කීවාම මාතර පෙර පාසල් දරුවකු පිහියක් අතින් තබා ගෙන ඉන්න ලමයෙකු ඇදලා...මොන්ටිසෝරි ටීචගේ දෑසට කදුලු..... (උපුටා ගැනීම- ක්රිෂාන් ජීවක ජයරුක් ෆේස් බුක් පිටුවෙනි) "රූපවාහිනී මාධ්යය කුඩා දරුවාගේ මනසට ඇති කරන බලපෑම කෙබඳුද යන්න මේ හැර වෙන උදාහරණ කුමටද ? “මාතර ඇලවේල්ල පාසලේ දී සිසුවකු ඝාතනය කිරිමේ සිද්ධිය ආදී අපරාධ ප්රවෘත්ති වාර්තා කිරීමේදී ජනමාධ්ය වැඩි සැලකිල්ලක් දක්වනවා නම් හොදයි.සිද්ධියේ පටිගත වු දර්ශන විකාශය කරන විට කුඩා දරුවන් ඒවා වීර ක්රියාවක් ලෙස සලකා ආදර්ශයට ගන්න පුලුවන්.අපේ පෙර පාසලෙත් කැමති චිත්රයක් අදින්න දුන්නාම කුඩා දරුවකු පිහියක් අතැතිව සිටින ලමයෙකුගේ චිත්රයක් සිතුවමට නගා තිබුණා.මට ඒ වෙලාවේ හිතට ලොකු වේදනාවක් ඇති වුණා.” යයි මාතර ඉසදින් නගරයේ කිඩ්ස් ජෝයි පෙර පාසලේ ප්රධාන පාලිකා නයනා පණ්ඩිතසේකර මහත්මිය පැවසුවාය. එම පාසලේ දරුවන් චිත්ර ඇදීමෙන් පසු ප්රධාන පාලිකාවගේ දෙනෙතින් කදුලු වැටුණු බවට දෙමාපියෙකු ලංකාදීප ය දැනුවත් කලේය. ඒ අනුව පෙරේදා (28) එම පෙර පාසලේ දී සිදු වු සිද්ධිය පිළිබදව විමසා සිටි අවස්ථාවේ දී ඇය ඒ බව කීවාය. පිහියක් අතැතිව සිටින ලමයෙකුගේ චිත්රයක් ඇද තිබුණේ මාතර නගරයේ පදිංචි පස් හැවිරිදි පිරිමි දරුවෙකි. පෙර පාසල් පාලිකාව ඒ කුමක්ද කියා විමසූ විට දරුවා කියා තිබුණේ “ටීචර් මම ටී.වී.එකෙන් දැක්කා එහෙම දෙයක්”කියාය. ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් දැක්වූ පණ්ඩිතසේකර මහත්මිය මෙසේද කීවාය. “මම දරුවන්ට කීවා තමන්ට කැමති මාතෘකාවක් හෝ සිතිවිල්ලක් යටතේ චිත්රයක් අදින්න කියලා.ගොඩාක් දරුවන් ඇල ,දොල,ගංගා,නිවාස,අම්මා,තාත්තා,පන්සල ආදී දේවල් සිතුවමට නගා තිබුණා.ඒත් එක දරුවකු පිහියක් අතින් අරගෙන සිටින ලමයකුගේ චිත්රයක් ඇද පාට කර තිබුණා.මට ඒ දෙය අදහා ගන්න බැරි වුණා.මගේ ඇස් දෙකට කඳුලු ආවා. මම ඒ දරුවා වෙන් කරලා ඇති පුතේ ඔයා මේ වගේ දෙයක් ඇන්දේ කියලා.”ටීචර් මම ටී.වී.එකෙන් දැක්කේ.”කියලා දරුවා කීවා.මම ඊට පසුව ඒ ගැන කිසිවක් අහන්න ගියේ නැහැ.චිත්රය අරන් පැත්තකින් තැබුවා.ඒක නිසා මම සියලු මාධ්ය ආයතන වලින් ඉල්ලා සිටිනවා මෙවැනි සිද්ධීන් සහිත දර්ශන විකාශය කරන විට අඩුම තරමින් රාත්රි දහයෙන් පසුවවත් විකාශය කරන්න කියලා.නැත්නම් එවැනි දේ ආදර්ශයට අරගෙන මොන්ටිසෝරි බබාල වුනත් ඒ වගේ දේවල් කරන්න පුලුවන්.ඒක නිසා මීට වඩා වැඩි සැලකිල්ලක් දක්වනවා නම් ලොකු දෙයක් වේවි.” මාතර හිටපු ප්රාදේශීය සභා මන්ත්රී අජිත් පරණවිතාන මහතා මේ පිළිබඳව දැනුවත් කිරීම සිදු කලේය.[/SIZE][/COLOR] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/46980089_965642520286317_3459898329352110080_n.jpg?_nc_cat=105&_nc_ht=scontent.fcmb1-1.fna&oh=8b497d142d09f0a5a691ba9a3dc3e5b6&oe=5C662FC7[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/47323871_965642533619649_8098474420760215552_n.jpg?_nc_cat=109&_nc_ht=scontent.fcmb1-1.fna&oh=177cbecd2a9857bde50d1fa5ebbb0f85&oe=5C70172A[/IMG][/CENTER][/LEFT][/LEFT] [SIZE="3"][COLOR="Red"] උපුටා ගැනීම -FB- [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom