මාතර දිස්ත්‍රික් කායවර්ධන ශූරතාව - 2013

pramodblog

Member
Oct 18, 2011
15
1
3
Matara
මාතර දිස්ත්‍රික් කායවර්ධන ශූරතාව - 2013

DSC08296.JPG


මාතර තරුණ බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව පවත්වන රොබට් රූපසිංහ අනුස්මරණ කායවර්ධන තරඟවාලිය 2013 දෙසැම්බර් මස 29 වැනිදා ඉතා සාර්ථකව පවත්වනු ලැබුවා.

ශී‍්‍ර ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වූ මෙම තරගාවලියේ ආරාධිත අමුත්තන් ලෙස යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත‍්‍ර මහත්වරු සහභාගීවනු ලැබුවා.

z_p22-Madusanka-02.jpg

මාතර හොඳම කායවර්ධකයා ලෙස හවුස් ඔෆ් ෆිට්නස් කායවර්ධන සාමාජයේ කේ එස් මධුසංකට මාතර ටොප් 10 තරඟාවලියේ ප්‍රථම ස්ථානය ලබාගැනීමට හැකිවුණි. එමෙන්ම ඔහුට කිලෝ 70 වැඩි බරපංතියේ ශූරතාවයද හිමිකරගැනීමට ලැබුනා.

ටොප් 10 තරඟාවලියේ අවසන් ප්‍රථිපල
1. K S Madusanka – House of Fitness Sports Club
2. Supun Madushan – Royal Fitness Sports Club
3. Amith Suranga – House of Fitness Sports Club
4. Harindu Madusanka – Polo Fitness sports Club
5. S H J Kumara – Royal Fitness Sports Club
6. M I Dinusha – Matara YMBA Sports Club
7. H M Y Subash – Matara YMBA Sports Club
8. Yasantha Padmalal – Matara Fitness Sports Club
9. W P Nipun Lakshan – Royal Fitness Sports Club
10. M K Deshapriya – Kingdom of Fitness

වැඩිදුර ඡායාරූප සඳහා මෙතනින්