මාතර පොල්හේන ප්‍රදේශ‍යේ අලුත්ම තත්වය

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    සුටුස් ගාල ඇඩ්වයිටස් කරලා මාතර පැත්තෙ ඩිලිවරි සර්විස් එකක් පටන් ගත්තොතින් මොකද.
    ඒ කරලා තව හැම තැනින්ම කොරෝන එවුන් අහුවෙලා ආණ්ඩුවෙන් කියන්නෙ නෑ, ගෙවල් වලම හිටපල්ලා, ඔන්ලයින් බඩු ඕඩර් කරපල්ලා කියලා FB post ටිකකුත් ශෙයා කරා නං, කල්ල මරේ.
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,237
    285
    83
    සුටුස් ගාල ඇඩ්වයිටස් කරලා මාතර පැත්තෙ ඩිලිවරි සර්විස් එකක් පටන් ගත්තොතින් මොකද.
    ඒ කරලා තව හැම තැනින්ම කොරෝන එවුන් අහුවෙලා ආණ්ඩුවෙන් කියන්නෙ නෑ, ගෙවල් වලම හිටපල්ලා, ඔන්ලයින් බඩු ඕඩර් කරපල්ලා කියලා FB post ටිකකුත් ශෙයා කරා නං, කල්ල මරේ.
    කල්ල මරේ කෙසේ වෙතත් කූරු ගණන් කරන්න වෙයි 8-)8-)
     
    • Haha
    Reactions: samsri and Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ටොන් පච ශෙයා කරල ඕවට පොලිසියෙන් ගෙදරට ආවට උත්තර දෙන්ඩ පුලුවන්ද...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    අපේ කැරියොන්ට ලොකු වේව් එකක් එද්දි තමා දැනෙන්නේ..බලන්න ඕන කොළඹ එහෙම ..බස්වල. මාස්ක් එකක් දාගෙන ඉන්න වුන් දිහා බලන්නේ දැන් හොරු වගේ
    කතාව ඇත්ත මචං .... දැන් කට්ටිය ඉන්නේ corona නැ කියල හිතාගෙන

    අන්න ඒ පාර ආයෙ නෙගටිවුලු.

    අපේ කැරියො පැත්තක දාපන්කො. රජයෙන් නිරෝධායනය කරනව කිවුවට කරල නෑනෙ. කෙලින්ම airport එකෙන් යවල. මේ නිවුස් එක වැඩිය යන්න දුන්නෙත් නෑ යට ගැහුව. මේකට මීට වඩා attention එකක් එන්න ඕනෙ. මට හිතෙන්නෙ රජයෙන් අපිට කොකා පෙන්නල කට්ටියව යවනව. @erozan කියපන් මේවට හේතු
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහොම හරි වෙච්ච මහන්සිය වතුරේ යවයි වගේ මෙහෙම රට ඉදන් එන එවුන් එලියට යවලා. මහ විනාසයක් වෙන්නේ එකෙක් එලියට ගියොත්
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    සෞඛ්ය නීති රෙගුලාසි හරියට ක්‍රියාත්මක කරන්න කියලා ආයේ සද්දයක් දැම්මා නම් හරි මෝඩ සිංහලුන්ගේ මතකය සති 2යි නේ. ඊයේ බස් එකේ මන් විතරද කොහෙද මාස්ක් එකක් දාගෙන ආවේ.
     
    • Like
    Reactions: malakadss

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    සෞඛ්ය නීති රෙගුලාසි හරියට ක්‍රියාත්මක කරන්න කියලා ආයේ සද්දයක් දැම්මා නම් හරි මෝඩ සිංහලුන්ගේ මතකය සති 2යි නේ. ඊයේ බස් එකේ මන් විතරද කොහෙද මාස්ක් එකක් දාගෙන ආවේ.

    කාටද සද්දෙ දාන්නෙ? :lol:
    13 වෙනිදා ලංකාවට ආපු 15 දෙනෙක් 23 වෙනිදා වෙද්දි දවස් 10ක් ඇතුලත රට වටේම ගිහින්. අරූ විතරක් 150 ද කොහෙද ආශ්‍රය කරල. මෝඩ සිංහලු මාස්ක් දැම්මත් එකයි නැතත් එකයි බලධාරීන් වැඩේ කරල නෑ.
     
    • Wow
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    කාටද සද්දෙ දාන්නෙ? :lol:
    13 වෙනිදා ලංකාවට ආපු 15 දෙනෙක් 23 වෙනිදා වෙද්දි දවස් 10ක් ඇතුලත රට වටේම ගිහින්. අරූ විතරක් 150 ද කොහෙද ආශ්‍රය කරල. මෝඩ සිංහලු මාස්ක් දැම්මත් එකයි නැතත් එකයි බලධාරීන් වැඩේ කරල නෑ.
    ඔය වගේ දෙයක් නම් සිද්ද වෙන ඉඩ තියෙනවා බං ඕනම අවස්ථාවක මේක 100% ක් නවත්වන්න බෑ. මිනිස්සු පරිස්සම් වෙන්න ඕන ඔය වගේ අවස්ථාවකට මුහුණ දෙන්න. වයිරස් එක පැතිරිලා තියෙන වෙලාවක නම් මාස්ක් දාන එකෙන් අත් හොඳන එකෙන් ලොකු ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්. නමුත් දැන් තියෙන තත්ත්වය එක්ක මිනිස්සුන්ගේ පරිස්සම තමයි ඕනම.
     
    • Like
    Reactions: kinkon