මාතර මිදිගම ප්‍රදේශයෙන් හමුවූ අමුතු සතා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    matara-midigama


    හදුනානොගත් සත්වයෙක් මාතර මිදිගම ප්‍රදේශයේ සිටියදි ඊයේ සොයාගෙන තිබේ.
    ටික දිනක සිට අවට ගමිමාන කිපයක සැරිසරා ඇති මෙම සත්වයා හඳුනාගන්නට අපහසුවීම හේතුවෙන් ගම්වාසින් බියට පත්ව සිටි අතර මේ හේතුවෙන් ගමේ තරුණයන් පිරිසක් සත්වයා ගැන සොයා බලා මිදිගම ජයවිජය ගමේ නිවසක සැගවි සිටියදි මෙම සත්වයා සොයාගෙන තිබු අතර මෙහිදි සත්වයා ප‍්‍රචන්ඩව හැසිරිමට උත්සහා කිරිමෙිදි ගම්වාසින් කඹයක් ආධාරයෙන් ගැටගසා තිබෙි . පාද හතරකින් හා දිග වලිගයකින් සමන්විත මෙම සත්වය මිට පෙර දැක නැති බව ගමිවාසින් සඳහන් කර තිබේ.
    මාතර මිරිස්ස වනජිවි කාර්යාලයට සත්වයා ගැන දන්වා ඇත.






    gossiplankanews210958.jpg




    gossiplankanews210854.jpg




    gossiplankanews210750.jpg


    gossiplankanews210a03.jpg



    comment tika balapallako

    https://www.gossiplankanews.com/2022/05/matara-midigama.html
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පව් බන් මේ ඉන්න කටුව කන ලෙඩේ හැදුන උගුඩුවෙක්.ඌට වද දෙන්න එපා ඌ ලෙඩක් හැදිල ඉන්නේ.