මාතර රෝහලේ බෙහෙත් තුණ්ඩු වලත් සන්ධානයේ ම&#3505

SHARINGAN

Member
Aug 11, 2009
1,263
42
0
Ambalantota
:shocked:
mathara_h.jpg

මාතර මහ රෝහලේ රෝගීන්ට නිකුත්කරන ඖෂධ බහාලුම් කවරවල මතුපිට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ කරන සරත් යාපා මහතාට මනාප ලබා දෙන ලෙස මුද්‍රණය කර භාහිර රෝගී අංශය මගින් නිකුත් කරමින් සිටියදී ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා අපේක්ෂක චාල්ස් නන්දන මහතාට හමුවී තිබේ.
ඒ මහතා මේ සම්බන්ධයෙන් මාතර මූලස්ථානයට පැමිණිලි අංක E1B 161/173 යටතේ පැමිණිලිකර තිබේ. පැමිණිල්ලෙන් අනතුරුව අදාල බහාලුම් තොඟය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒවා භාවිතයෙන් ඉවත්කරන ලෙස රෝහල් අධ්‍යක්ෂක වරයා අදාල අංශවලට දැනුම්දී තිබේ.

Patterrrrrrr... mewa wala witharak newei banz.. ape paththenan :rofl::rofl: