මාතර වෙසක් තොරණ - 2015
මෙවර 2015 වෙසක් මංගල්‍යය වෙනුවෙන් මාතර නගරයේත් පින්කම්, දන්සැල්, තොරණ සංවිධානය කරලා තිබුණා. විශේෂයෙන්ම නගරයට කිට්ටුවම තොරණ හයක් ඉදිවෙලා. ඉතින් ලංකාවේ, ලෝකේ වටේ ඉන්න හැමෝටම මේ තොරණ දැකගන්න පුළුවන් වෙන්න ගත්ත ඡායාරූප ටිකක් Share කරගන්න හිතුවා.
මේ හැම එකකම පින්තූර බ්ලොග් එකට දාලා එතනින් අරගෙන තමයි Elakiri එකේ බෙදාගත්තේ. වෙන තැනක Photo දානවට වඩා ඒක ලේසි හින්දා. ඒ වගේම ඉතින් ගොඩක් පින්තූර බලන්න කැමති අයට පුළුවන් මගේ බ්ලොග් එකෙන් තව Photo බලන්න.
අවාසනාවට තොරණ හයෙන් පහයි බලන්න පුළුවන් වුනේ. එකක විදුලි ආලෝකයේ තිබුණ අවුලක් නිසා.

1. දහම්සොඬ ජාතකය
2. සිගාලෝවාද සූත්‍ර දේශනාව
3. ශ්‍රී ගෞතම සම්බුද්ධ චරිතාපදානය
4. නාරද බමුණු ජාතකය
5. චුල්ල ධනුර්ධර ජාතකය
2. සිගාලෝවාද සූත්‍ර දේශනාව
3. ශ්‍රී ගෞතම සම්බුද්ධ චරිතාපදානය
4. නාරද බමුණු ජාතකය
5. චුල්ල ධනුර්ධර ජාතකය
Last edited: