මාතර සාදයකදී තරුණියකට නරක දේ කිරීමේ සිද්ධියේ CCTV අතුරුදන්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මාතර, වැලිගම ප‍්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වූ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයාට සම්බන්ධ සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන නොමැති බව හෙළිව තිබේ.

    එම සිද්ධියට අදාල ක‍්‍රීඩකයා සම්බන්ධ නොවූ බවත් එය සිය මිතුරකු මුහුණ දුන් සිද්ධියක් බවත් ඔහුගේ ප‍්‍රකාශයේ ස`දහන්ව ඇති බව දැනගන්නට ඇත.

    අදාල ක‍්‍රීඩකයා ඔහුගේම ප‍්‍රකාශයට අස්සන් තැබීම ප‍්‍රතික්ෂේප කළ බවත් බලකිරීමෙන් පසුව අස්සන ලබාගැනීමට හැකි වූ බවත් පැවසේ.

    පෙර පුවත – මාතර සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළ ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව පරීක්ෂණ ඇරඹෙයි
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ඌ ගමෙත් කෙල්ලෙක්ව දූෂණය කරලා එලවල තිබ්බේ කාලයක්. ඒ නම් කෙල්ලගේ මෝඩකම.
     
    • Wow
    Reactions: TechnWeb

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    6EjuQnn.jpg
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    Dhanushka කොහොමත් සුද්දියෝ ගහන්න ආසයිලු. මීට කලින් කොළඹ හොටෙල් එකකදිත් case එකක් වුනා නෙ.