මාතර හොල්මන්වලව්ව

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    https://vt.tiktok.com/ZS2U7QE14/

    කමෙන් ගොඩක් මේවගේ

    @devid:ඕකට ආපු අන්තිම ජෝඩුව නැති උනේ 2010.3 දවස හරියට මතක නෑ මම වීල් එකේ යද්දී දැක්ක පස්සේ මගේ යාළුවෙක් ගේ තාත්තා කෙනෙක් ඔය ගෙදර ගැන කිව්වා ආපු එකෙක් පණපිටින් යන්නේ නැහැලු

    @ishan sithum ☁️:ඒ වලව්වේ පදිංචි උන හැම පවුලක්ම එක එක විදියේ incidents නිසා මැරිලා තියෙනවා.
    ඕකේ 2009 මුලදී පදිංචි ජෝඩුවක් මැරිල තියෙනව 2010 අගදි.එයාලා තමයි අන්තිමට එහේ හිටියෙ.
    හේතුවක් සදහන් නෑ.මැරුණ හේතුව ගැන 💔💔

    තොපි දන්නවද
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    මෙතන බෑන්ක් ලෝන් එකක් ගහල ගන්න තිබ්බ නම් පට්ට ඔය හරිය පට්ටම මාකට් ඒත් 10-12 තමයි යන්නෙ, මුන් කියන ගාණ වැඩියි ටිකක්, එහෙම කලොත් අයිතියත් බැංකුවට නිසා හොල්මන ගහන්නෙත් බැංකුවටනෙ අවුලක් නෑනෙ. අතෙත් ඕකට දාන්න පුළුවන් ගානක් ශේප් කරගන්න පුළුවන්

    හිත ගියා හුත්තො. ඔතන ඉස්සරහ පාරෙ නවත්තගෙන හදිසියට කුක්කු බීල තියෙ. තැන දැකල නැග්ගත් එක්ක

    අර ඇඩ් එකේ නම්බර් එක ආන්සර් කරන්නෙ නෑ. අනික ඕකෙ පදිංචිවෙන්න උවමනාවකුත් නෑ. සුපිරි වැඩක් ගැහුවහැකි.

    මුන් මේක ඇත්තට දාපු එකක් නම් අද හවස් වෙද්දි තම්බි උස්සල තියෙවි. පොඩි පල්ලියක් ගහපු ගමන් හොල්මන් කැලේ
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මෙතන බෑන්ක් ලෝන් එකක් ගහල ගන්න තිබ්බ නම් පට්ට ඔය හරිය පට්ටම මාකට් ඒත් 10-12 තමයි යන්නෙ, මුන් කියන ගාණ වැඩියි ටිකක්, එහෙම කලොත් අයිතියත් බැංකුවට නිසා හොල්මන ගහන්නෙත් බැංකුවටනෙ අවුලක් නෑනෙ. අතෙත් ඕකට දාන්න පුළුවන් ගානක් ශේප් කරගන්න පුළුවන්

    හිත ගියා හුත්තො. ඔතන ඉස්සරහ පාරෙ නවත්තගෙන හදිසියට කුක්කු බීල තියෙ. තැන දැකල නැග්ගත් එක්ක

    අර ඇඩ් එකේ නම්බර් එක ආන්සර් කරන්නෙ නෑ. අනික ඕකෙ පදිංචිවෙන්න උවමනාවකුත් නෑ. සුපිරි වැඩක් ගැහුවහැකි.

    මුන් මේක ඇත්තට දාපු එකක් නම් අද හවස් වෙද්දි තම්බි උස්සල තියෙවි. පොඩි පල්ලියක් ගහපු ගමන් හොල්මන් කැලේ
    ඔය හරිය ටුවරිසම් වලට එච්චර හරි යන්නේ නැහැ, පාර ගෝසාව වැඩි, බීච් එක කළුගල් විතරයි බහින්න හිතන්නවත් බැරි එකක්, වෙරළක් කියල නැහැ, ඔය කියල තියෙන ගණන් වටින්නේ නැහැ, ඔය ගානට පොල්හෙනෙන් ගන්න පුළුවන් වෙයි හොඳ ඉඩමක්
     
    • Like
    Reactions: Kalegana

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    ඔය හරිය ටුවරිසම් වලට එච්චර හරි යන්නේ නැහැ, පාර ගෝසාව වැඩි, බීච් එක කළුගල් විතරයි බහින්න හිතන්නවත් බැරි එකක්, වෙරළක් කියල නැහැ, ඔය කියල තියෙන ගණන් වටින්නේ නැහැ, ඔය ගානට පොල්හෙනෙන් ගන්න පුළුවන් වෙයි හොඳ ඉඩමක්
    ටුවරිසම් නෙමෙයි බං, මල්ටි යුනිට් එපාට්මන්ට් ගහන්න තමයි හොඳ, දැන් එකක වැඩ යනව මගේ, තව තැනක් හොයනව. ඔය හරියත් එක්ක පොඩි ඉමෝශනල් බැඳීමක් තියෙ, කෑල්ලක් කලා ගන්දර, සිකුරාද ඒකි ගාල්ලෙන් බස් එකේ අරන් දෙවුන්දරින් ඩ්‍රොප් කරනව, ඔය හරියෙ තමයි මෝල කර වෙන්නෙ