මාතර_Breaking NEWS

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    tsunami එකක් ආවොත් අපි අර alarm එක විශ්වාස කරගෙන ඉන්නවා යාලුවේ. ;)
    ඊට වඩා දෙයක් නම් හිතන්නේ නැහැ.
    ජීවත් වෙන්න වාසනාව තියනම් මොන විදියෙන් හරි බේරේවි.
    ඊලග කාරනේ ඔය මංජුල කියන පුද්ගලයා ලොකු පවක් කරගන්නවා අහිංසක මිනිස්සුන්ගේ පපුවට බොරුවට ගින්දර දීලා.
    ඒක ඇත්තටම අසික්කිත වැඩක් කිවුවොත් මම හරි.

    :yes:
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    දැන් කෝ අපි දකුනේ කියලා රෙද්ද උස්සපු උන් බස්නාහිරෙන් ගෙන සහනාධාර ද ලොවන්නේ අනේ හුකේ නන්නා නේ දැන්වත් එකා වගේ ඉදපන් අපි ඔක්කොම මිනිස්සු මුස්ලිම් කැරියො ඇර
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙහේ මොනවාත් වෙලා නැහැ යාලුවේ.
    බය වෙන්න එපා. :D
    මූද සැරයි මේ දවස් වල. :yes:
    පෝය ලගයි නේ යාලුවේ.
    මෙහේ ඕක සාමාන්‍ය දෙයක්. ;):D

    :yes::yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Manjula dha kiwwe? Ganan ganna epa. Katharagama devio penava kiyala, Minissu Katharagama yawweth Manjulane.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    ඔව් උබලගේ අම්මව බිලි දෙන්න යනවළු මුදට. පකේ මිනිස්සු බය නොකර හිටපන්. මේ වාරකං.
    :yes::yes::yes:

    දැන් ලංකාවේ මිනිස්සුන්ගේ සාමාන්‍ය දැනීම කියල දෙයක් ඇත්තෙම නෑ... සිංහල අවුරුද්ද පහු වෙලා දවස් 45න් ගංවතුරක් එනවා, වාරකන් කාලෙට මුහුදේ රැල්ල වේගෙන් එනවා...
    සමහරවිට අපේ අය දැන් ගොඩක් පොශ්නේ. එක හන්ද වෙන්න ඇති.:angry::angry::rolleyes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,088
    12,044
    113
    Ohio, USA