මාතලේ කිට්ටුව නවතින්න තැනක් (reverston trip)

awantha0159

Member
Sep 12, 2007
75
4
0
මාතලේ කිට්ටුව නවතින්න තැනක් (reverston trip)

Yaaluwo set ekakekka trip ekak yanawa reverston and sembuwatta lak eka balanna. Apita reta nawathinna hoda place ekak dannawada machanla matale kittuwa. Couples 6k yanne. Hotel ekaka rooms 6 k nam hodai. Adu ganata ehema place ekak dannawanam kiyanna machanla. thanks.
 

කණියා

Well-known member
  • Feb 1, 2010
    836
    333
    63
    Sri lanka
    සෙම්බුවත්තට නම් සතියේ දවසක උදේ යන්න. weekends වල ගමකට සෙනග. එක්කෙනෙක්ට ටිකට් එක 200යි.