Kandy වල නවතින්න තැනක් kiyando........

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    Kandy වල නවතින්න තැනක් kiyando........

    මචන් සෙනසුරාදා (Feb 15 ) kandy ගිහින් රෑ ඉදල ඉරිදා එන්න නැවතිලා ඉන්න place එකක් ඕනි. (දළදා මාලිගයට කිට්ටුව)

    Requirements :

    මාස 3ක බබෙක් ඉන්නවා. හොද clean එකක් තියෙන නිදහස් තැනක් වෙන්න ඕනි.
    සද්ද බද්ද අඩු තැනක් (බොන එවුන් නැති )
    AC rooms 2ක් ඕනි ( 4 adults )
    කිරිපිඩු දානයක් හදාගන්න තියෙනවා. rest house එකේ kitchen එක චුට්ටකට use කරන්නත් ඕනි.මහා ලොකු වෙලාවක් යන්නේ නෑ .
    ගාන අඩු එකක් වෙන්න ඕනි. Amaya Hills wage Hotel
    ඕනි නෑ, 5 ස්ටාර් ඕනි නෑ . දැක්කම ආස හිතෙන, friendly staff එකක් ඉන්න පිරිසිදු තැනක් උනා නම් ඇති.

    Place එකේ link එකක් තියනව නම් මෙතන post කරන්න
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Oak Ray Kandy.

    Prashne thiyenne ara china geni okatat giyada kohda
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Near Girls High School by the side of Peradeniya Road
    Kandy Artsa nd Crafts Centre
    Top floor they have Rooms and the Cafeterai