මාතලේට නැද්ද

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මාතලේට කොවිඩ් 19 වැක්සින් එක දෙන්නේ නැද්ද බන් ? ලංකාවේ ක්‍රමය පට්ටම වැරදියි බන්. හැම වාසියම ලැබෙන්නේ බස්නාහිර පළාතේ ඉන්න උන්ට විතරයි බන්.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,642
    1
    4,487
    113
    Matale
    වරකමුර උකුවෙල පැත්ත ගැහුව සීමිත ප්‍රමානයක්. කච්චේරිය ප්‍රාලේ නගර සභා වල වැඩ කරන අයට ගැහුව ඉවර කලා. නාලක ල ගෙත් කයිය විතරයි. පාර පුරා වලවල් හාරල අවුරුදු ගානක්. ටවුන් එකේ ඉදන් අලුවිහාරෙට එන්න පැය බාගයක යනව.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    මාතලේ මොනවාද බන් වැදගත් ආයතන කියලා තියෙන්නේ. අනික බස්නාහිර තමා ජනගහනය වැඩිම අනික ලෙඩ්ඩුත් වැඩිම. අනික රට වටෙන්ම ලක්ෂ ගානක් එනවා හැමදාම. වෙලාවට කලාවට ලැබෙයි එතකන් ඉවසලා හිටපන්.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,642
    1
    4,487
    113
    Matale
    මාතලේ මොනවාද බන් වැදගත් ආයතන කියලා තියෙන්නේ. අනික බස්නාහිර තමා ජනගහනය වැඩිම අනික ලෙඩ්ඩුත් වැඩිම. අනික රට වටෙන්ම ලක්ෂ ගානක් එනවා හැමදාම. වෙලාවට කලාවට ලැබෙයි එතකන් ඉවසලා හිටපන්.

    බස්නාහිරට අමතරව නුවරට ගාල්ලට තැන දෙන්න ඕන. මාතලේ ඊයෙට වාර්තා වුන මුලු මරණ ගණන 106ක්. ජනගහනය එක්ක ගත්තම ඒකත් ලොකු ගානක් මචන්. මැරෙන්නෙ එක්කෙනාද දෙන්නද ඒත් ජීවිතක්, දරැවෙක්ට දෙමාපියෙක්ට ඒ නැතිවෙන ජීවිතේ වටිනාකම හෑල්ලු කරන්න බෑ. එන්නත විදින්න කියල ඉල්ලන්නෙ ජීවත් වෙන්න වරමක්. රජයක් හැටියට ඒ අයිතිය රටේ හැම පුද්ගලයටම එක වගේ ලබල දෙන්න ඕන. ඒත් අපේ රටේ ඒක ප්‍රායෝගක දෙයක් නෙවෙයි. කොළඹ මිනිස්සු ටිකටවත් තවම සම්පුර්න එන්නත් ප්‍රමානයවත් දීගන්න බැරි වුනානෙ මාස 7ක් ගෙවිලත්
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    නුවර දෙනව නෙ. එතකොට උබලගෙ පලාතට දෙන්නෙ නෑ කියන්න බෑනෙ .

    බස්නාහිරට අමතරව නුවරට ගාල්ලට තැන දෙන්න ඕන. මාතලේ ඊයෙට වාර්තා වුන මරණ ගණන 106ක්. ජනගහනය එක්ක ගත්තම ඒකත් ලොකු ගානක් මචන්. මැරෙන්නෙ එක්කෙනාද දෙන්නද ඒත් ජීවිතක්, දරැවෙක්ට දෙමාපියෙක්ට ඒ නැතිවෙන ජීවිතේ වටිනාකම හෑල්ලු කරන්න බෑ. එන්නත විදින්න කියල ඉල්ලන්නෙ ජීවත් වෙන්න වරමක්. රජයක් හැටියට ඒ අයිතිය රටේ හැම පුද්ගලයටම එක වගේ ලබල දෙන්න ඕන. ඒත් අපේ රටේ ඒක ප්‍රායෝගක දෙයක් නෙවෙයි. කොළඹ මිනිස්සු ටිකටවත් තවම සම්පුර්න එන්නත් ප්‍රමානයවත් දීගන්න බැරි වුනානෙ මාස 7ක් ගෙවිලත්
    කොවිඩ් මරනද කේසස්ද ? 106
    ------ Post added on Jun 27, 2021 at 12:33 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙ නම් අදහස බස්නාහිර පලාතෙ සියලුම දෙනාට සහ මෙහෙ වැඩ කරන සියලුම දෙනාට වැක්සීන් කරල ඉන්ඩ ඕන මුලිනම්..උබලගෙ ඔය මාතලේට අපි එන්නෙ නැනෙ ට්‍රිප් එක්කට ඇරුනාම ඒත් උබලට කොළඹ එන්ඩ වෙනව, එක නිසා බස්නාහිර වැක්සින් කරන එක අතිශය වැදගත්
     
    • Like
    Reactions: sakuntha1996

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,642
    1
    4,487
    113
    Matale
    නුවර දෙනව නෙ. එතකොට උබලගෙ පලාතට දෙන්නෙ නෑ කියන්න බෑනෙ .

    කොවිඩ් මරනද කේසස්ද ? 106
    ------ Post added on Jun 27, 2021 at 12:33 PM

    නුවරත් හැමතැනම නෙවෙයිනෙ බන්. නුවර කුන්ඩසාලෙ දිගන මැනික්හින්න විතරනෙ. ඒකත් පලමු මාත්‍රාව විතරක් ගහපු අයට දෙක ගහගන්න නැතිව ඉන්නෙ දැන් මාසයයි සති 2ක් ගියපු අය ඉන්නව

    106 තහවුරු කරපු ඒව

    මගෙ නම් අදහස බස්නාහිර පලාතෙ සියලුම දෙනාට සහ මෙහෙ වැඩ කරන සියලුම දෙනාට වැක්සීන් කරල ඉන්ඩ ඕන මුලිනම්..උබලගෙ ඔය මාතලේට අපි එන්නෙ නැනෙ ට්‍රිප් එක්කට ඇරුනාම ඒත් උබලට කොළඹ එන්ඩ වෙනව, එක නිසා බස්නාහිර වැක්සින් කරන එක අතිශය වැදගත්

    ඒක හරි. ඒකත් තවම කරගන්න බැරි ව නෙ මේ දගලන්නෙ මාස 7කුත් වෙලා
    ------ Post added on Jun 27, 2021 at 12:43 PM
     
    • Like
    Reactions: sakuntha1996

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,752
    1,265
    113
    Mars
    නුවරත් හැමතැනම නෙවෙයිනෙ බන්. නුවර කුන්ඩසාලෙ දිගන මැනික්හින්න විතරනෙ.
    ------ Post added on Jun 27, 2021 at 12:43 PM
    KMC area ගිය සතියෙ ගැහුවා.
     
    • Like
    Reactions: sakuntha1996

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මගෙ නම් අදහස බස්නාහිර පලාතෙ සියලුම දෙනාට සහ මෙහෙ වැඩ කරන සියලුම දෙනාට වැක්සීන් කරල ඉන්ඩ ඕන මුලිනම්..උබලගෙ ඔය මාතලේට අපි එන්නෙ නැනෙ ට්‍රිප් එක්කට ඇරුනාම ඒත් උබලට කොළඹ එන්ඩ වෙනව, එක නිසා බස්නාහිර වැක්සින් කරන එක අතිශය වැදගත්
    ඔවු අර 16යේ නාකි ගනිකාව එහෙම ලෝය එක්ක හැමිනෙන්න එපැයි වැක්සීන් එක පුකට ගහලා වේසා ගල් පොන්නයා :LOL::LOL::LOL::LOL: