මාතලේ අළු විහාරය online බලන්න එනන්න

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේවා හොද වැඩ ....
    හැබයි මිනිස්සුන්ගේ ඔලු හදන වැඩකුත් මාධ්‍ය වලින් පටන් ගත්ත නම් තවත් වටිනවා ...
     
    • Like
    Reactions: 1NAPOLION

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    මිනිසුන්ගේ ඔලු හදන්න මාධ්‍යට හරිම ලේසියි.මම නිකම් කියන්නේ උබල දැකල ඇති දැන් tv එකේ ad වගයක් දාන්නේ පාරුවක් පදින සියා කෙනෙක් පාලම හදන එක හොදයි කියල යන්නේ.commercial credit add එක බලපන් උන් දැන්වීම මගින් සමාජයට දෙන පණිවිඩය